විදුලි මාෆියාව

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබලට මතක ද මන්දා. 2015 ත් මේ වගේ මේ
    කරන්ට් එක නැතුව ගියා. ඒක පාරම ට්‍රාන්ස්ෆෝමර පුපුරන්න පටන් ගත්තා.
    මහින්ද තබ්බලේ නැති වුණාම තමයි මේක වැඩි . එක්කෝ. වූ එක්ක ඩිල් දාන කාගේ හරි වැඩක්. නැත්නම්

    ආණ්ඩුව තද මදි නිසා ඇතුලේ. ගේමක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    ඔච්චර පස්සට යන ඕන නෑ. 2023 දෙසැම්බර් 9 වෙනිදත් ලංකාවටම කරන්ට් ගියේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    ජේවීපී ආණ්ඩු පෙරළීම මෙයින් ආරම්භ වූ වගයි.
    9b64f402d4e50cd4c1ce89ac8f1d1731.gif
     
    • Haha
    Reactions: Kalegana