විදුලි වාහන gok එක. පුකෙනුත් හිනා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මුංගෝ මොලේ ගූ කියන්නේ නිකංද බං?
    තොපි හිතනවාද මුං මේක ගොඩදායි කියලා.
    රනිල් අනනනවා කියලා මං කිව්වේ නිකං යෑ.

    Screenshot-20220802-114211-Helakuru.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Solar panel genna kohomada me tax and shipping ekka...pissu munta.. salli ewana unuth nawtanawa munge gon talk dekkama
    ඔච්චර හිතන්න එපා බං.
    මොනාහරි කරනව කියලා⁣ පෙන්වන්න දගලනවා මිසක් කරනවි නෙවෙයි.

    රනිලාට බලය ආවේ මැයි 9න් පස්සේ. අද වෙනකං මාස කිහිපයක් තුල කරපු දෙයකුත් නැ, ගත්ත ආයෝජනයකුත් නැ, ආපු සංචිතයකුන් නැ. කටින් වැඩ කෝටියයි පුකෙන් පඩ යාරයයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න පුතේ ටෙස්ලා එකක් ගෙන්න ගන්න චාන්ස් එකක්.

    චාජ් කරනහැටි පස්සේ හිතපන්. පුළුවන් නම් දැන්මම ටෙස්ලා එකක් බාගනින්. අවුරුද්දකින් තුන්ගුණයකට විකුනන්න පුළුවන් වෙයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    ඔන්න පුතේ ටෙස්ලා එකක් ගෙන්න ගන්න චාන්ස් එකක්.

    චාජ් කරනහැටි පස්සේ හිතපන්. පුළුවන් නම් දැන්මම ටෙස්ලා එකක් බාගනින්. අවුරුද්දකින් තුන්ගුණයකට විකුනන්න පුළුවන් වෙයි
    පිස්සුනම් කෙලින්න එපා මචෝ.
    අපේ කස්සෙක් ජපන් යවලා බැටරිය රෙප්ලේස් කරගත්තේ.
    පොරට logistics cost එකම ගියා 50කට ලංවෙන්න
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    රනිල් කරපු වැඩක් නෑ කියන්න බෑනෙ මචන්. තෙල් සලාකෙ ෆ්‍යුවල් පාස් එකක් විදිහට රීබ්‍රෑන්ඩ් කරපු එක මදිද. පැය දෙකෙන් තෙල් ගහගන්න පුලුවන් උනා කියල අන්න මිනිස්සු සතුටු කඳුලු වගුරනව.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අර කාන්චනය QR code scene එකෙන් ලකුණු ටිකක් දාගත්තනේ. දැන් මුටත් කැසිල්ල. බලපන්, මෙලෝ practical ගතියක් තියනවද කියල. උන්ඩියල් නවත්තගන්න තේරෙන්නේ නැතුව නානවා. හැබැයි ජනාදිපති කාර්යාලයට ඉස්සරවෙලාම ඇතුළු වෙච්ච එකවනම් අල්ලයි.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    whaneta loku ganak widiyadam karanawanm laksha 7k 8k wiyadam karanakota hoda solar system gahanna pluwan. full off grid.