විදුලි සිරි වෙන්න වැඩි කරලා

Brass Monkey

Active member
  • Sep 1, 2022
    108
    201
    43
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.

    මේක හරියන්නේ නැ .කට සැර ගැනියෙක්ව බැදපන්​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,652
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැඩි උනා නෙමේ ජනවාරි 1 ඉදන් ආයෙ වැඩි කරනව 30%ක් ඉලගට ආයෙ මැයි හෝ ජුනි තව 40%කින්... කාදිනල් බැල්ලිගෙ පුතාටයි අරගල ගූ පොන්නයන්ටයි සෑහෙන සතුට දැනෙයි

    ඇයි ජනාධිපතියි, ආණ්ඩුවයි පත්කරපු ලක්ෂ 69 ක් බයි බැල්ලිගෙ පුතාලට සතුටු නැද්ද? 🤣🤣🤣🤣🤣🤣
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    Trip ekak yanakota nawathinna hodai ubalage gedara :lol: :lol:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බං උඹ හැම කාමරයකට A/C හයි කරලා උණු වතුර set කරලා, tv හයි කළේ අහවල් ලබ්බටද? ඔහොම කළහම නැවතෙන්න බලන් එන්නේ නැති එකත් නවතිනවනේ බං. :baffled: එක්කෝ ඕක ගෙස්ට් හවුස් එකක් කරල බිලක් කඩපන් නැත්තම් ඔය මගුල් ටික ගලවලා විකුනපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් බං උඹ හැම කාමරයකට A/C හයි කරලා උණු වතුර set කරලා, tv හයි කළේ අහවල් ලබ්බටද? ඔහොම කළහම නැවතෙන්න බලන් එන්නේ නැති එකත් නවතිනවනේ බං. :baffled: එක්කෝ ඕක ගෙස්ට් හවුස් එකක් කරල බිලක් කඩපන් නැත්තම් ඔය මගුල් ටික ගලවලා විකුනපන්.
    ඕක එනෙමේනෙ කතාව පොන්ස්, ac නැති තොපේ අපේ ගෙවල්වලට අඩුවටද ලයිට් බිල එන්නෙ??????බයිල නම් කියවන්ඩ එපා වහල්කමට..
     
    • Like
    Reactions: wpmanoj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    උබල වගේ උන් ගෙන් අයකිරීම සාධාරණයි. යුනිට් 30 පාවිචිචිකරන උන්ගෙ බිල් දිහා බැලුවම
    ඔව් සහතික ඇත්ත. ලොකු විෂමතාවයක් තියෙනව
     
    • Like
    Reactions: wpmanoj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Gedarada factory ekakada? Motor 3 4k diwvath ohoma enne nane.
    Hot Water Shower, AC full time දුවනව නම් මේ වගේ බිලක් එන්න බැරි කමකුත් නෑ බං. අපේ ගෙදර යුනිට් 400ට එහා වගේ යනව. Offgrid ගහපු නිසා දැන් ෂේප්. බිල 1000කට කිට්ටු ගානක් එන්නෙ. නැත්නම් 35-40ක විතර බිලක් ඉතිං
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    Hot Water Shower, AC full time දුවනව නම් මේ වගේ බිලක් එන්න බැරි කමකුත් නෑ බං. අපේ ගෙදර යුනිට් 400ට එහා වගේ යනව. Offgrid ගහපු නිසා දැන් ෂේප්. බිල 1000කට කිට්ටු ගානක් එන්නෙ. නැත්නම් 35-40ක විතර බිලක් ඉතිං

    mma passe dakke bn wisthare.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලොකුවටම යනවා ඇත්තේ වතුර රත් කරන්න. සෝලර් ගහලා ඕක විසදන්න බැහැ. මොකද පාවිච්චි කරන උන්ගේ බාවිතය අඩු වෙන්නේ නැහැ. හොදම වැඩේ පුලුවන්නම් සෝලර් හොට් වෝටර් එකක් සෙට් කර ගන්න එක. නාස්තිය අඩු කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    උබ අතුරලියේ රතනය නේද ... අසපුවෙ රූම් වල ගෑනු නවත්තගෙන ඉන්නකොට ඔහොම බිල් එන එක සාදාරනයි ...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    317999276_1812734602419948_1493673981306514227_n.jpg