විදුලි සිරි වෙන්න වැඩි කරලා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    පොන්ස් අපේ අලුත් ගෙදර අවුරුදු 8 ටම එකතු කරත් මේ ගාන එන්නේ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    Temple trees ? Namal ge aya da enne
     
    • Like
    Reactions: wpmanoj

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඊට කලින් විසදුමක් හොයා ගන්න ‍වෙවෙනවා
    AC tikai hot water 🌊 shows tika galawapan. Minissu tikak tharaha Kara ganne nathuwa shape wenna puluwan. Natham mini hydro power plant patan ganin. Bageta hadapu ekak thiyanawa mn danna.
     
    • Like
    Reactions: wpmanoj

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,525
    7,899
    113
    ඔහොම හරි බිලක් එන්නේ මහින්ද මහත්තයා රටක් ඉතුරු කරපු නිසා. ඒකට ගරු කරපන් කුකුලොහ්..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    ehenm ithin oya awith thiyen gaana madi ne yako :angry:
     
    • Like
    Reactions: wpmanoj

    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.

    තෝ වෙස්සන්තර වගේ දන්සැලක් දාල කියල හිතව ඇති.
     
    • Like
    Reactions: wpmanoj

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ 1225ක්??? උබලගේ මිටරේ චෙක් කරගනින්. ගෙදරකට ඒසි 3ක් තිබ්බත් යුනිට්1000කට වඩා නම් එන්න බැ