පොන්ස් අපේ අලුත් ගෙදර අවුරුදු 8 ටම එකතු කරත් මේ ගාන එන්නේ නෑඅපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.

