විදේශගත වීම සදහා මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන්න දත් වල මොනවගේ කන්ඩිශන් එකක්ද ඕන. මගේ දතක් ගලවලා තව දෙකක් පොඩ්ඩක් නරක් වෙලා වගේ
Last edited:
යූකේරට මොකද්ද
නැ මගේ දතක් ගලවලා තියෙන්නේ ඒකයිමැදලා පලයං
දතක් ගලවලා තියෙන එකනම් ප්රශ්නයක් වෙන්න විදියක් නැ.යූකේ
නැ මගේ දතක් ගලවලා තියෙන්නේ ඒකයි
------ Post added on Mar 18, 2023 at 5:51 AM
යූකේ