විදේශගත වීම සදහා මෙඩිකල් ටෙස්ට් එකේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    විදේශගත වීම සදහා මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන්න දත් වල මොනවගේ කන්ඩිශන් එකක්ද ඕන. මගේ දතක් ගලවලා තව දෙකක් පොඩ්ඩක් නරක් වෙලා වගේ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    යූකේ


    නැ මගේ දතක් ගලවලා තියෙන්නේ ඒකයි
    ------ Post added on Mar 18, 2023 at 5:51 AM
    දතක් ගලවලා තියෙන එකනම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැ.
    යූකේ නම් දන්නේ නැ. හැබැයි සාමන්යෙන් දත් බලන්නේ නැ මෙඩිකල් ටෙස්ට් එකේදී.
    කෝකටත් යූකේ ලඟදි ගියපු කෙනෙක්ගෙන් අහල බලන එක හොදයි.
     
    • Like
    • Wow
    Reactions: NRTG and sheila222

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    විදේශගත වීම සදහා මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන්න දත් වල මොනවගේ කන්ඩිශන් එකක්ද ඕන. මගේ දතක් ගලවලා තව දෙකක් පොඩ්ඩක් නරක් වෙලා වගේ

    03-jpg.193234


    මේ සොන්නයට දත නැතුව ඔස් ්‍රේලියා යන්න පුළුවන් නම් තොට මොකද යකෝ බැරි. අනික දත් ලොකුවටම බලන්නෙ නැ. දතක් ගලවන එක ලොකු අවුලක් නෙමෙයි. සමාජ්රෝග ගැන නම් හැම තැනම බලනවා. ඊට අමතරව දියවැඩීයාව හාට් එකේ අවුල් , එහෙම තිබ්බොත් සමහර ජොබ් ඔෆර් එහෙම උබට එන්නෙ නැ. හොද රටවල්වලට විතරක් නෙමෙයි බන් , ඩුබායිවල සමහර හොද පෝස්ට්වලට ගෙන්න ගන්න කලින් උන් අපේ සීවී එකත් එක්ක මෙඩීකල් එකක් ඉල්ලනවා. ඒක ලංකා හොස්පිටල් ,ආසිරි වගේ එකකින් කරන්නම ඕනි. ලෙඩ්ඩුන්ව ගෙන්න ගන්න උන් කැමැති නැ. දියවැඩී යාව තිබ්බත් උන් ගන්නෙ නැ. උබ නීරෝගි නම්, ප්ලේන් ටිකට් එක, එකමඩේෂන් , කෑම බීම වගේ ඒවත් නොමිලේ දෙනවා. හොද සැලරි එකකුත් දෙනවා.
     
    • Haha
    • Like
    Reactions: sheila222 and meex