මේක මාර වැඩක්නෙ යකෝ ලෝකෙම ඉන්න එක එක එවුන්ට ලංකාවට ඕන ඕන වෙලාවට එන්න පුළුවන්. පිට රටවල් වල ඉන්න ලාංකික පුරවැසියන්ට ලංකාවට එන්න බෑ.
දැන් රෙද්ද උස්සන් එන්න එපා බයේ එන්න හදනවා කියල. මිනිස්සු සදාකල් පිටරට වල ඉන්න නෙමේ ගිහින් ඉන්නෙ. ජොබ් කරන එවුන් සැරින් සැරේ ලංකාවට එනවා.
පිටරට ජොබ් කරන එවුන්ට කැමති වෙලාවක නැවත ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නවත් බැරි ෆේල් ආණ්ඩුවක් මේක.
කොවීඩ් අස්සේ බෝරා උත්සවය මෙවරත්
බෝරා ප්‍රජාවේ ප්‍රධානි සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් හා ඔහුගේ කණ්ඩායමේ 36දෙනෙකු ඉකුත් සදුදා ශ්‍රී ලංකාවට විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇති අතර යුධ හමුදාවේ විශේෂ ආරක්ෂාව මැද පිරිස මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරක නිකේතනයේ දින 14ක් නිරෝධායනය වෙමින් සිටින අතර යුද හමුදාව මැදිහත් වීමෙන් එම ස්ථානය නිරෝධායන මධ්‍යාස්ථානයක් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. බෝරා නායකයා ඇතුළු පිරිස PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා වේ හමුදව සෞඛ්‍යය අමාත්‍යාංශය ඇතුලු සියලු දෙනාට බෝරා ප්‍රජාව ස්තූතිය පල කර ඇතැයි වාර්තා වේ.
http://nethgossip.lk/article/37034