විදේශිකයාට තග දැමූ චණ්ඩියාට ඩයනා දෙහි කපයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    You mean this is legal and what thambia did is illegal?

    ඉතිං උෟ සල්ලි දුන්නෙ..හොරකමක් කරල නෑ..අර තම්බිය කරේ අරූව ඵළවපු ඵක.අනික කථා කරපු හැටි බලපංකෝ..මැර තම්බියෙක්.🤪
     
    • Haha
    • Like
    Reactions: vito and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙතන මොකක්ද අරෙස්ට් කරන්න කරන්න වැරැද්ද?අළුත් කඩේ තම්බිය කරන්නේ harassment ඵකක්නේ..
    harassment කර කියල ගන්න පුළුවන් නේද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙතන මොකක්ද අරෙස්ට් කරන්න තියෙන වැරැද්ද?අළුත් කඩේ තම්බිය කරන්නේ harassment ඵකක්නේ..

    මට තේරුන විදියට.
    • එකක් සුද්දගේ ඇඟට අත තිබ්බ.
    • අනික තමයි කෑම කඩයක් නං අනිවාර්යෙන් කෑමවල මිල සඳහන් කරලා බෝඩ් එක තියෙන්න ඕනේ. ඒක නොතිබ්බ නිසා තමයි අරූ ගණන් අහන්නේ කඩේ ඇතුලේ එකාගෙනුත්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    සජිත්ල අනුරල මේවට මීක් කිව්වෙ නෑ මුස්ලිම් ඡන්ද කැඩෙයි කියන බයට. රනිල්ම ඉන්නෝනෙ රටේ නීතිය රකින්න.
     
    • Haha
    Reactions: chinthi123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ එවුන් තියෙන ගාන දෙගුණ කරලා කියනවා පකිස්තාන් එවුන් නිකන් ම දෙනවා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංචාරකයන්ට වැඩි ගණන් වලට ටිකට් විකුණන එක ආණ්ඩුවට හොඳයි, වඩේ එකක් කොත්තුවක් වැඩි ගාණට දුන්නම තමයි අමාරු!

    සංචාරකයන්ට බැනපු එක නම් වැරදියි
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    harassment කර කියල ගන්න පුළුවන් නේද?

    The man who intimidated the tourist at Aluth Kade has been arrested by Keselwatta police on 3 charges:
    - Penal Code Section 332: Unauthorized blocking
    - Penal Code Section 342: Harassment
    - Penal Code Section 486: Punishment for criminal intimidation

    පොඩි දඩයක් ගෙවල එලියට ඒවි. :baffled:


    මූ පොලිසි ගිහිනුත් මුකුත් නැහැ ,


    මේකෙදි නම් VLOG වේසි හප්පලා පැනල වගේ අරුගේ 3වීල් එක .




    මූට කොරියන් උන් සද්දේ දානවා , බයවෙලා වගේ



     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඉතිං උෟ සල්ලි දුන්නෙ..හොරකමක් කරල නෑ..අර තම්බිය කරේ අරූව ඵළවපු ඵක.අනික කථා කරපු හැටි බලපංකෝ..මැර තම්බියෙක්.🤪
    Allah allah wancha karanne nelu. Hambaya okun okkama ekai
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    අර බම්බලපිටිය mc එක ගාවදි සුද්දියක් ට අම්මට උක්කන්න කියලා බනින එකාව ඇල්ලුවේ නෑ නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,909
    26,425
    113


    මෙතන මොකක්ද අරෙස්ට් කරන්න කරන්න වැරැද්ද?අළුත් කඩේ තම්බිය කරන්නේ harassment ඵකක්නේ..

    The man who intimidated the tourist at Aluth Kade has been arrested by Keselwatta police on 3 charges: -

    Penal Code Section 332: Unauthorized blocking
    Penal Code Section 342: Harassment
    Penal Code Section 486: Punishment for criminal intimidation
     
    • Like
    Reactions: tilvin-silva