Oka itin risky neda..dan maasa 5-6 keta kalin apple wela invest keranna kiyela eke company ekekin call kerenewa..stocks awurudde anthimata naginewa kiyela..mokakde itin une? gaththanan hondetama kela wenewa...hondeta hoyela balela keranna one..FD damma wage nemine.
Apple eke Aluth phone eka launch karanna lanwelaa thamayi invest karanna oni. aniwa new release ekath ekka share price up wenawa.මචං ඇපල් කම්පැණි එක මම ගත්තෙ උදාහරණෙකට විතරයි. මොකද ඒක ප්රසිද්ධ කම්පැණි එකක් නිසා.
එත් ඉහල යන ස්ටොක් ගැන මාකට් එක ගැන අප්ඩේට් උනොත් බය වෙන්න දෙයක් නැහැ නෙ?
තමන් දන්නවා වෙන්නෙ මොකක්ද කියලා
ඇපල් එකට එෆෙක්ට් උනෙ ට්රේඩ් වොර් එක නිසා
ඒත් ගූගල් ,ස්ටාබක්ස් වගෙ එව්වා එහෙම නැහැ නෙ ?
අනික මෙ අවුරුද්දෙ සැප්තම්බර් වල අළුත් අයි ෆෝන් එක හඳුන්වා දුන්නොත් ආයෙත් කොටස් වල මිළ ඉහල යනවා.
මචං ඇපල් කම්පැණි එක මම ගත්තෙ උදාහරණෙකට විතරයි. මොකද ඒක ප්රසිද්ධ කම්පැණි එකක් නිසා.

Mata katha kerapu company ekath oya rathu kerela tiyena tikemai kiwwe...aluth phone release ekath ekka aniwaren stocks naginewa kiyela...
Umba wenama study kerela kerenewanan hondai....
Apple eketa naraka awuruddak neda..eka pita godak dewal una..devices wela price eke pilibandewa prashne awa...kathe bugs tikekuth oya asse set unane![]()
PM me name of the company ?

company name eke matheka na..WTC eke tiyenne kiyenewa mathekai...un mage number eke gatte kohenda kiyelath sure na..poddak hoyela balela nama hambunoth dannan..
මන් හිතන්නෙ ඇපල් කම්පැණි එකට උන්ගෙ උන්වත් නොහිතපු දෙයක් මචං
ඒත් බලපන් NVIDIA එකෙ.
මන් එකෙ ස්ටොක් ප්රමොට් කරලා ගත්ත උන් දැන් පට්ට හැපි.
මන් ප්රමොට් කලෙ Feb- 12 වෙනිදා. ප්රෙඩික්ෂන් එක අනුව Feb-15 වෙනිදා ස්ටොක් එකෙ අගය ඩොලර් 16$ කින් ඉහල ගියා .
හිතාගනින් ප්රොෆිට් එක ගත්ත උන්ගෙ
As the Example :
ලක්ෂ 10 ක් ඉන්වෙස්ට් කලා නම් ප්රොෆිට් එක කීයක් වෙවිද ?
ලක්ෂ 10 ක් කියන්නෙ ඩොලර් 5597$ ක් දළ වශයෙන්
කොටසක මිළ ඩොලර් 146$ යි මන් ප්රමොට් කරද්දි .
කොටස් 38 ක් ගත්තා කියලා හිතමු 146 ගාණෙ
දවස් තුනකින් ඒ කිව්වෙ පෙබරවාරි 15 වෙනිදා කොටසක අගය ඩොලර් 162 කට ගියා
ඩොලර් 16$ කින් වගෙ නේද ?
ලක්ෂ 10 ට මිලට ගත්ත කොටස් වල ලාභය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් උනා දවස් තුනකින් .
උඹ ඔය ලක්ෂ 10 ෆික්ස් ඩිපොසිට් දැම්මා නම් අවුරුද්දක් ඉන්න ඕනෙ ඔය ගාණ හම්බ වෙන්න
is this the company you were talking about?

probably...I checked for their office location in the website - no luck.
All I remember was that they had an office in WTC and asked me to come. Didn't go anyway![]()
ah now i realized that this company founded by same guy who founded Millennium IT which is one of subsidiary of London Stock Exchange .

ඇමතියගෙ අවසරයක් නැතුව බෑ නේද? තව විස්තර දාපන්
මොකෙක්ගෙවත් අවසර ඔනි නැහැ. අවසර පැත්ත අපි බලාගන්නම් .
සල්ලි තියෙ නම් විස්වාසය තහවුරුනම් වැඩෙට එන්ටර් වෙන්න පුළුවන්.
කොටස් වෙලඳපොළ ආයොජනය රිස්කි වගෙම තමා ප්රොෆිට් තියද්දි තියන්නෙ පැලෙන්න.
ඒකනෙ මිනිස්සු ඒ ගැන තාම විස්වාසෙන් කටයුතු කරන්නෙ.
රිස්කි නොවෙන්න නම් හරි හමන් මඟ පෙන්වීමක් යටතෙ දැනුවත්ව කරන්න ඔනි.
මගෙ මඟ පෙන්වීම යටතෙ පෙබරවාරි 12 වෙනිදා NVIDIA එකෙ කොටස් ගත්ත අය පෙබරවාරි 15 වෙනිදා වෙද්දි ප්රතිඵල භුක්ති විඳිනවා.
දවස් තුනයි ගියෙ මචං 146 $ තිබ්බ ස්ටොක් (STOCK) එක 162$ ට යන්න.
ගූගල් එකෙ NVIDIA stock කියලා ටයිප් කරල බලන්න.
අවසරයක් ගන්නවානම් ගන්න ඔනි ඩොලර් ලක්ෂ 2 ට ඒ කිව්වෙ 200,000$ වඩා ආයොජනය කරන්න යනවානම්
ඒ අවසරෙ ගන්නෙ මහ බැංකුවෙන් සහ විදෙශ විනිමය පිලිබඳ කටයුතු කරන ආයතනයෙන්