විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Coca-Cola, the parent company of popular soft drink Coke, has proven enduringly successful over the years: It ranked No. 6 on Forbes' list of the world's most valuable brands in 2018, with a whopping $57.3 billion value.

    The company has gotten its share of celebrity endorsements, too: Warren Buffett says he's a "Coke loyalist," and Berkshire Hathaway is a longstanding investor.

    If you invested in the company 10 years ago, that decision could have paid off. According to CNBC calculations, a $1,000 investment in Coca-Cola in 2009 would be worth more than $2,800 as of Feb. 15, 2019.

    More: https://www.cnbc.com/amp/2019/02/15...ca-cola-in-2009-heres-what-youd-have-now.html
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Why waste 10 years for such a little gain?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකෙක්ගෙවත් අවසර ඔනි නැහැ. අවසර පැත්ත අපි බලාගන්නම් .
    සල්ලි තියෙ නම් විස්වාසය තහවුරුනම් වැඩෙට එන්ටර් වෙන්න පුළුවන්.
    කොටස් වෙලඳපොළ ආයොජනය රිස්කි වගෙම තමා ප්‍රොෆිට් තියද්දි තියන්නෙ පැලෙන්න.
    ඒකනෙ මිනිස්සු ඒ ගැන තාම විස්වාසෙන් කටයුතු කරන්නෙ.
    රිස්කි නොවෙන්න නම් හරි හමන් මඟ පෙන්වීමක් යටතෙ දැනුවත්ව කරන්න ඔනි.
    මගෙ මඟ පෙන්වීම යටතෙ පෙබරවාරි 12 වෙනිදා NVIDIA එකෙ කොටස් ගත්ත අය පෙබරවාරි 15 වෙනිදා වෙද්දි ප්‍රතිඵල භුක්ති විඳිනවා.
    දවස් තුනයි ගියෙ මචං 146 $ තිබ්බ ස්ටොක් (STOCK) එක 162$ ට යන්න.
    ගූගල් එකෙ NVIDIA stock කියලා ටයිප් කරල බලන්න.

    අවසරයක් ගන්නවානම් ගන්න ඔනි ඩොලර් ලක්ෂ 2 ට ඒ කිව්වෙ 200,000$ වඩා ආයොජනය කරන්න යනවානම්
    ඒ අවසරෙ ගන්නෙ මහ බැංකුවෙන් සහ විදෙශ විනිමය පිලිබඳ කටයුතු කරන ආයතනයෙන්
    උඹළ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සමාගමක් ද??? එහෙම නැත්තම් කවුද සල්ලි වලට වග කියන්නේ? අපෙ නමින් එකවුන්ට් එකක් හදනවද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විස්තර public දාන්න පුලුවන්නම් හොදයි මචන්.. කට්ටියටම pm විස්තර type කරනවට වඩා ඒක උබටත් ලේසිනෙ මචන්.. :nerd:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹළ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සමාගමක් ද??? එහෙම නැත්තම් කවුද සල්ලි වලට වග කියන්නේ? අපෙ නමින් එකවුන්ට් එකක් හදනවද?

    රජයෙ නිත්‍යානුකූල විධිවිධාන වලට යටත්ව තමා අපි සෙරම කරන්නෙ
    ඇසට්ලයින් එහෙම අහලා ඇතිනෙ. අන්න එ වගෙම තමා අපි ක්‍රියාත්මක වෙන්නෙත් .වෙනස අපි විදෙශ සමාගම් වල කොටස් තමා ප්‍රමොට් කරන්නෙ.ලංකාවෙ කම්පැණිස් නෙමෙ.
    ඔව් ක්ලයන්ට් ගෙ නමින් එකවුන්ට් එකක් හදනවා.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    1000$ ta wada aduwenwath 200,000 $ ta wada wadiyenwath danna barida?

    1000 තමා අවම.
    200,000 ට වඩා පුළුවන් හැබැයි ඒකට විශෙෂ අවසරයක් ගන්න ඔනි මහ බැංකුවෙන්.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Sampath Bank Personal Foreign Currency Holders can invest in "Walls Street" through Ustocktrade.com now...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Sampath Bank Personal Foreign Currency Holders can invest in "Walls Street" through Ustocktrade.com now...

    You don’t need to be a any currency 💴 holds in some bank to be a foreign capital investor
    Only need interest and knowledge
    Ustocktrade is subsidery of Millennium IT
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    විස්තර public දාන්න පුලුවන්නම් හොදයි මචන්.. කට්ටියටම pm විස්තර type කරනවට වඩා ඒක උබටත් ලේසිනෙ මචන්.. :nerd:

    Yes that’s true
    එත් මට ඔනි උනෙ ඉන්ට්‍රස්ට් අය ටික දැනගෙන මුලින්ම එ අයව දැනුවත් කරන්න
    මොකද ගොඩක් මෙ වගෙ කාරණා ගැන ත්‍රෙඩ්ස් ඉවරවෙන්නෙ වලි වලින් .එතකොට වැදගත් කාරණා යට යනවා
    එක නිසා අවශ්‍ය කට්ටියට විතරක් පී එම් කරහම වැඩෙ අහවරයි නෙ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    visthara tikak dapanko balanna .. forex nemei neda??

    ෆොරෙක්ස් කියන්නෙ මචං කරෙන්සි ට්‍රෙඩ් එකක් නෙ ?
    මන් හිතන්නෙ තහනම් කලා ලංකාවෙ
    ෆොරින්ග් කැපිටල් මාකට් එක වෙනයි .
    ඩොලර් 1000 සිට 200,000 දක්වා පිට රට කම්පැණිස් වල ඉන්වෙස්ට් කරන්න අවසර තියෙනවා නීත්‍යනුකුලව.පනතකින් සම්මත කරා 2017 දි .
    පනතෙ ලින්ක් එක ත්‍රෙඩ් එකෙ ඇති මුල් හරියෙ.
    ඉන්ට්‍රස්ට් නම් පී එම් කරන්න
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Yes that’s true
    එත් මට ඔනි උනෙ ඉන්ට්‍රස්ට් අය ටික දැනගෙන මුලින්ම එ අයව දැනුවත් කරන්න
    මොකද ගොඩක් මෙ වගෙ කාරණා ගැන ත්‍රෙඩ්ස් ඉවරවෙන්නෙ වලි වලින් .එතකොට වැදගත් කාරණා යට යනවා
    එක නිසා අවශ්‍ය කට්ටියට විතරක් පී එම් කරහම වැඩෙ අහවරයි නෙ

    man pm kara. thama reply nane