විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා මෙ සතියෙ ප්‍රමොට් කරන්නෙ Booking.com එකෙ Stocks .
    දැනට නම් එකෙ Stock එකක් යන්නෙ 1,929.39 $ වගෙ ගාණකට.
    මොගන් ස්ටැන්ලි(Morgan Stanley) සහ වෙල්ස් ෆාර්ගො (Wells Fargo) කියන ඉන්වෙස්ට්මන්ට් බැන්ක් (Investment banks ) වල දත්ත අනුව ප්‍රෙඩික්ෂන්(Prediction) එකක් තියෙනවා ඩොලර් 2300$ හො ඊට වැඩි ගාණකට ඉදිරියෙදි ශෙයාර් (stock price) එකෙ වටිනාකම වැඩි වෙනවා කියලා.
    කන්ටැක් නම්බර් එක පී එම් කරන්න(PM your contact number if interested)
    මට පුළුවන් කන්ටැක් කරගෙන ඉන්වෙස්මන්ට් එක කරන හැටි කියලා දෙන්න.




    එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ස්ටොක් එක ගත්තෙ නැති එක විතරයි.:angry::angry::yes:
    නිකන් හිතපල්ලා 1929$ කට තියෙන ස්ටොක් එකෙ ප්‍රයිස් එක 2300 $ කට ගියහම එතනින්ම එන ලාබය ?? :shocked::shocked::shocked:

    දවස් දෙකතුනෙන් හම්බවෙන



     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Details plz.
    Are you going to provide a platform or just investing money?




    both


    If interested pm me your contact number

    then we can discuss the deal brother

    no scam or any other similar agenda behind this.
    I just want to promote our service and allows to elakiriyans make more money from it



    don't be late brother .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ලංකාවෙ රජය විසින් 2017 දි හඳුන්වා දුන්නා අළුත් Foreign Exchange Act එකක්.
    ඒ Act අනුව ලංකාවෙ අයට පුළුවන් ඩොලර් 1000$ සිට ඩොලර් 200,000 $දක්වා මුදලක් ලොකෙ ප්‍රභලම සමාගම් වල කොටස් මිලට ගෙන ආයොජනය කරන්න Tax නැතුව


    ඒ කිව්වෙ Apple inc, Microsoft, Google, Boeing ,Facebook ,NVIDIA,Yahoo, Starbucks


    වගෙ සමාගම් වල.

    නිකන් හිතලා බලන්න ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් අපිට හම්බවෙන්නෙ අවුරුද්දකටම 11% ක ලාබයක්. ඒත් NVIDIA,Apple, Google,



    වගෙ සමාගම් වල ආයොජනය කරොත් ආයොජනය කරන මුදල වගෙ 20% ක් මාසෙකට Profit තියන්න පුළුවන්.

    කැමති අය ඉන්නවානම් මට පී එම් එකක් දාන්න
    වැඩි විස්තර මන් කියන්නම්







    දවසක් මටත් එකෙක් කෝල් කරල මෙහෙම මගුලක් කිව්වා මාත් අහගෙන ඉදලා අනිත් කනෙන් පිට කරලා ෆෝන් එක තිබ්බා. සක්විතිලා හැමතැනම අතේ තියෙන සතෙටත් කෙලවගන්න වෙන්නේ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දවසක් මටත් එකෙක් කෝල් කරල මෙහෙම මගුලක් කිව්වා මාත් අහගෙන ඉදලා අනිත් කනෙන් පිට කරලා ෆෝන් එක තිබ්බා. සක්විතිලා හැමතැනම අතේ තියෙන සතෙටත් කෙලවගන්න වෙන්නේ
    :rofl:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    kattiya me wade kranwada dan ?
    එළකිරියෙන් කිහිපදෙනෙක් මන් කන්ටැක් කරගත්තා. වැඩෙට කැමති. මීටින් එකක් ඇරෙන්ජ් කරගෙන වැඩෙ ඉස්සරහට කරන විදිය දැනුම ලබාදෙන එක විතරයි ඒ අයට දෙන්න තියෙන්නෙ.
    ට්‍රයි කරලා බලන්න ඔනි නම් ඩොලර් 1000 ක් 2000 ක් වගෙ මුදලකින් පටන් ගන්න .