man pm kara. thama reply nane
Machan re check plz
Dear f it’s not on me your contact number I will call you
man pm kara. thama reply nane
Details plz.
Are you going to provide a platform or just investing money?






Details plz.
Are you going to provide a platform or just investing money?
ලංකාවෙ රජය විසින් 2017 දි හඳුන්වා දුන්නා අළුත් Foreign Exchange Act එකක්.
ඒ Act අනුව ලංකාවෙ අයට පුළුවන් ඩොලර් 1000$ සිට ඩොලර් 200,000 $දක්වා මුදලක් ලොකෙ ප්රභලම සමාගම් වල කොටස් මිලට ගෙන ආයොජනය කරන්න Tax නැතුව
ඒ කිව්වෙ Apple inc, Microsoft, Google, Boeing ,Facebook ,NVIDIA,Yahoo, Starbucks
වගෙ සමාගම් වල.
නිකන් හිතලා බලන්න ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් අපිට හම්බවෙන්නෙ අවුරුද්දකටම 11% ක ලාබයක්. ඒත් NVIDIA,Apple, Google,
වගෙ සමාගම් වල ආයොජනය කරොත් ආයොජනය කරන මුදල වගෙ 20% ක් මාසෙකට Profit තියන්න පුළුවන්.
කැමති අය ඉන්නවානම් මට පී එම් එකක් දාන්න
වැඩි විස්තර මන් කියන්නම්
දවසක් මටත් එකෙක් කෝල් කරල මෙහෙම මගුලක් කිව්වා මාත් අහගෙන ඉදලා අනිත් කනෙන් පිට කරලා ෆෝන් එක තිබ්බා. සක්විතිලා හැමතැනම අතේ තියෙන සතෙටත් කෙලවගන්න වෙන්නේ

එළකිරියෙන් කිහිපදෙනෙක් මන් කන්ටැක් කරගත්තා. වැඩෙට කැමති. මීටින් එකක් ඇරෙන්ජ් කරගෙන වැඩෙ ඉස්සරහට කරන විදිය දැනුම ලබාදෙන එක විතරයි ඒ අයට දෙන්න තියෙන්නෙ.kattiya me wade kranwada dan ?