විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    මම සියළුම එම්බසිවලට ලියනවා ලංකාවට සංචාරකයින්ව එවන්න එපා කියල අපිට කරන අසාදාරන හේතු නිසා
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එකම එක දෙයයි මම දැක්කේ එක තමා තමන්ට ඕනි කිලෝ ගානක් ලංකාවට එවන්න පුළුවන් ඒ ගොල්ලෝ charge කරන්නේ size එකට විතරයි ....
    Well said bro! වොලියුම් එකට චාජ් කරන්නෙ පිට රටවල් වල වැඩකරන එවුන්ට දෙන චාන්ස් එකකට නෙමේ බන්. ලෝකෙ නැව්ගත කරන භාණ්ඩ වලට සම්මතයක් විදිහට පරිමාවට තමා චාජ් කරන්නෙ, බරට නෙමේ. උඹලා ඔහොම හිතනවා කියලා දැනගත්තොත් කවුරු හරි ඉදිරිපත් වෙලා කියයි අපේ රජයෙන් තමයි මේක කරේ කියලා.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    නැහැ මචන් මගේ හුගක් යාලුවෝ ඉන්නවා එක එක රටවල් වල , උන්ට කිලෝ 100 පන්න ගමන් වදිනවා සුපිරි tax එකක් (pakistan, bangladesh, phillippene,turkey, all europe) - ඇත්තම කිව්වොත් උන් සැහෙන්න කිරලා මැනල යවන්නේ ඉන්දියාව ට නං එහෙම හරි යවන එක ලොකු දෙයක් , හැබැයි එහෙන් මෙහෙට එනවා සත පහක tax එකක් නැහැ ඒවාට නං !!!

    i am talking with my experience.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙමද?... අනිත් රටවල් ගැනනම් දන්නෙ නෑ බන් UK වලනම් පරිමාවට චාජ් කරන්නෙ. ඒ උනාට සේෆ්ටි regulation එකක් තියනවා. එක පැකේජ් එකක් 30Kg වලට වඩා වැඩි වෙන්න බෑ කියල. ඊට අමතරව ලන්ඩන් වලට ගොඩක් දුර අයගේ පැකේජස් කලෙක්ට් කරන්නෙ වෙන තුන්වන පාර්ශවයක් වන DHL වගේ ඒවා. ඒ වගේ කම්පැනි වලට ගෙවන්න ඕන බර අනුව. ඒ හින්ද ගොඩක් ෂිපින් කරන එවුන් බර අනුව චාජ් කරන ක්‍රමයක් අඳුන්වලා දීලා තියනවා. මට පුලුවන්නම් මගේ වාහනේ පැකේජ් එක දාගෙන ගිහින් ෂිපින් වෙයාහවුස් එකට බාරදෙන්න මට ගෙවන්න වෙන්නෙ පරිමාවට විතරයි. මම නිතරම ෂිපින් කරන හින්ද දන්නෙ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක මගේ අත්දැකීම.
    මම රැකියාව කලේ මැදපෙරදිග.
    ලංකාවට ආවේ ජනවාරි මාසයේ
    එම්බසියට ගිහින් තමයි පර්මිෂන් ගත්තෙ air ticket book කරන්න.

    Hotel quarantine වලට ගෙවන්න වුනේ ලංකාවට ආවයින් පස්සේ යි.

    Hotel quarantine (shared with another person) 7500 x 14 = 105000
    PCR test done by private medical center 7500x2 = 15000
    Transportation (Hotel to home after finishing quarantine =2800

    Hotel is 4 star. All restrictions to use hotel facilities due to pandemic situation.
    Only Private terrace is accessible.

    Food menu is good
    7 different menus for a week.
    Morning snacks
    Afternoon snacks supplied
    All done under supervision of SL army

    එම්බසියට ගිහින් පර්මිෂන් ගන්න එක තමයි අමාරුම වැඩේ කරන්න

    Habai lankawata dan ena suddanta (Tourism route eken) hotel facilities okkoma pawichchi karanna puluwan (pol, gym, buffet, beach, etc.) mul dawas 14 athule unath.
    Pake nithi lankawe unta witharai ban.
     
    • Like
    Reactions: tilvin-silva

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @erozan ඇත්තද පොන්නයෝ මේ? කීල්ස් එකේ අඩුවට ප්ලේන් ටිකට් තියනවද?
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මචන් උබම පොඩ්ඩක් හිතපන් , මොන රටේද බන් ඇවිල්ලා එවර වෙලා මෙච්චර සල්ලි ගානක් අර ගෙන හොටෙල් වල ඉන්න කියන්නේ.....

    එකට මෙහෙ .... ,,,,යන්න ඕනි එකෙක්ට පිසිආර් කරලා ගන්නේ එක කරලත් airport එකෙන් අපහු කරනවා . flight එක land කරාට පස්සෙත් එකක් කරනවා එක fail නං විතරයි ගෙදෙට්ට වේල්ල දවස් 14 ඉන්න තියෙන්නේ ....ඒ ගොල්ලෝ යන්න දෙන්නේ නැහැ ....
    ඇයි මෙහෙම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ , ඒ මිනිස්සු රට ඉන්න හින්ද සල්ලි තියෙන හින්දද ?, ගෙදෙට්ට එන්න ඕනි හින්ද ඕනි ගානක් වියදන් කරන්න ලෑස්ති හින්දද ? නැත්තන් මේක සුපිරි වේලාවක්ද අපි වගේ මිනිස්සුන්ගෙන් කියක් හරි ග්ලෝ ගන්න ?

    යකෝ කියන්වන් දේවල් ගොඩයි , රට වැඩ කරන ඔක්කොම මෙන්න මේ පහත සදහන් දේවල් අනිවාර්යෙන් ගෙවන්නම ඕනි,

    1. insurance අවරුදු දෙකටම 15,000 LKR - ගෙවන්න බැරි වෙලා සිල් එක නැත්තන් එන්න බැහැ, හරි සල්ලි දීලා ගැහැව්වා කියමු යකෝ අපිට තියෙන වරප්‍රසාද මොනාද ?, දැන් මේ මෙච්චර ලංකාවේ එව්වෝ ඉන්නවා රස්සා නැතුව එක වේලක් දීලා තියෙනවද පව් කියලා හිතලා .... ළමයි පව්ල් අනාත වෙලා ඉන්නවා කතා කරලා flights arrange කරලා දීල තියෙනවද ?

    නිකන්ම සල්ලි ගත්තා විතරයි නේ බන් ...

    2. ලංකාවට සල්ලි යවන්නන් අනිවාර්යෙන් 100 රුපියල් ඕනිම transaction එකකදී ගෙවන්න ඕනි . උබ ගෙදෙට්ට RS 500 යවනාවානන් අනිවාර්යෙන් 100 rs ගෙවන්න ඕනි . මගේ යාලුවෙක් 1 lak යැව්වා ගෙදෙට්ට ගිහිල්ලා තියෙන්නේ (99,900.00) සියක් කපා ගෙන පකේ එව්වෝ ..

    මතක තියා ගනින් ලංකාවේ දළ ආදායමෙන් විදේශ ගත ඉන්න මිනිස්සු පුරවන කොටස ඉහටත් වඩා වැඩි (65%) පුරවන්නේ ඒ මිනිස්සු , හැබැයි සලකන්නේ බල්ලන්නට වගේ

    නැතුව මේ උපාධි කරයෝවත් ලංකාවේ බිස්නස් කරන එව්වොවත් නෙමේ !!!,

    අපේ යවන සල්ලි , හරි සාදාරනයි , මම මේ මහන්සියෙන් හම්බ කරන සල්ලි, එකෙනුත් කපා ගන්නවා , ඇයි ඒ ?මොකටද ඒ ?

    මන් කාටවත් ණය නැ, ඇයි මගේ සල්ලි කපන්නේ ? මන් කරපු වැරැද්ද මොකක්ද ? මෙහෙම සීය.... සීය... තව කිසැරයක් කපන්න්ද ? අපිට තේරෙන්නේ නැහැ බන් මෙහෙම සියේ ඒවා දවසකට කෙදෙනේක්ගේ කැපෙනවද ? මාසෙකට කීදෙනෙක් සල්ලි යවනද ?

    මට හරිම අප්පිර්යයි බන්, අව්ලක් නැහැ තව අවරුදු පොඩි ගානයි , මෙහම්ම ඉදලා මැරිලා යනවා ,,,,,, මට කියලා කරගත්තු කිසිම දෙයක් නැහැ මේ වෙන කොට ,.....

    එකම එක දෙයයි මම දැක්කේ එක තමා තමන්ට ඕනි කිලෝ ගානක් ලංකාවට එවන්න පුළුවන් ඒ ගොල්ලෝ charge කරන්නේ size එකට විතරයි ....මම ලංකාවට අම්මට එව්වා washing machine ekak අම්මා අත් දෙකේ රෙදි හෝදනවා මට බල ගෙන ඉන්න බැරි හින්දා , උබලා දන්නවද custom එකේ එව්වෝ එක ගෙදෙට්ට ගෙන්න ගන්න අහපු ප්‍රශ්න ...

    මල්ලි මැෂින් එකේ බෝතලයක් එහෙම දැම්මේ නැද්ද ?

    මම බොන්නේ නැහැ මචන් එක හින්ද මම ගත්තෙත් නැහැ ...... මම නැහැ කිව්වා , විනාඩි 25 විතර රස්තියාදුවක් ගහල ගත්තා ...

    මෙහම පකේ රටකද බන් අපි ජිවත් වෙන්නේ ......

    එකම තැනකට ෂෝර්ට දාල බර්ටා දෙක දාල ගියාම - මම පකයා !!!
    ඒ තැනම සුදු ෂර්ට් එක ඇදල නෙවි කට් දික් කලිසම ඇදල දුබුරු සපත්තු දෙක දාලා , රුපියල් 15,000 ඔරලෝසුව දැම්මම මම මහත්තයා...මොන පකේ ලොගික් ද බන් මෙව්වා .

    මම රට යන කොටත් එන්නේ බර්ටා දෙක දාලා මට ලේසි හින්දා ......

    මේ පකේ රට නං කවදාවත් හැදෙන රටක් නෙමේ ,

    තව කියන්න දේවල් ගොඩයි ,,, දැනට මෙච්චරයි!!!

    Thanks
    මචෝ feel the same here. අපිත් රට thama ඉන්නේ. Den හිතනවා නේද ලංකාවේ වගේ ratak loke nehe kiyala. අප්පිරියයි බං

    One country Puck law
    ------ Post added on Feb 21, 2021 at 9:22 PM
     
    • Like
    Reactions: dfgrendezvous

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචෝ feel the same here. අපිත් රට thama ඉන්නේ. Den හිතනවා නේද ලංකාවේ වගේ ratak loke nehe kiyala. අප්පිරියයි බං

    One country Puck law
    ------ Post added on Feb 21, 2021 at 9:22 PM
    දෑන් ලන්කාවේ තියෙන තත්වේ හෑටියට හෝටල් නිරෝධායනය තේරුමක් නෑ. රට ඈතුලේ කොරොනා තියාගෙන මිනිස්සුන්ට හෝටල් වල නිරෝධායනය වෙන්න කියන එක තේරුමක් නෑ. කෙලින්ම පීසී ආර් එක කරලා ගෙදර යවන්න ඕනේ අදාල පෑත්තේ පී එච් අයි ව දෑනුවත් කරලා. ඊලගට දවස් දෙක තුනකින් ආයේ පී සී ආර් එකක් කරලා ඊලග එක 12 වෙනි දවසේ කරනවා. අන්න ඒ පී සී ආර් තුනට අදාල මුදල ටිකට් එකටම ඈතුලත් කලාට කමක් නෑ. ලන්කාවේ කොරොනා නෑති කාලෙක නම් හෝටල් හරි කදවුරු වල හරි නිරෝධායනය කලාට කමක් නෑ. ඒත් රට ඈතුලේ කොරොනා හොදට තියෙද්දි මේ කරන වෑඩේ බලු වෑඩක්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,378
    113
    Math oka dammama hithuwe ehemai kalin. Na yako dawasakata 12500 lu. Rata hariyata karaganna bari musala wahela oken tamai ganak kotaganna hadanne. Paw ithin agreement iwarawela lankawata enna wena aya. Munta salli pudala ayeth higamanata watenna wenne.

    Mage nam ballawath ewanne na oya hotel walata oya ganata. Kalakanninta sapa denna apita puke amaru na. 12500 ta balu watinawada kiyahanko owa 🤣🤣

    Choice ekak tiyenna ona 2 star ona ayata eka, 3 star, 4 star ona ayata eka, 5 star ona ayata wenama. Moko hotel nathuwada lankawe. Anith ewata business uth na. Anduwe unge sakkili haththata salli denna. Kawada hari lankawata awamath owata yanna hithenne na dan nam. Wena ratakata gihin casino gahala paradunath kamak na kiyala hithenawa me musala haththage keri weda dakkama.
    Eka neh bn maath baluwe....ow dan me yaluwek kiwwa...
    single 10K daily, double nam 12500...double nam share kara gattoth 6K wage....

    apo ape kalakanni hatta posath karanna mamath inne na owala....

    meeta kalin OZ idan giya set ekennam mechchara gaanak gatte na wagei mataka....eka tama mage oluwe thibbe...dan nam business ekak karann inne
    yako 12500ta kaama beema deela sumana dekak tiyaganna unta pissu kiyala hithuwada ? dawasata 12500.
    hari bn eka parata hitha ganna bari una :D lol

    දෑන් ලන්කාවේ තියෙන තත්වේ හෑටියට හෝටල් නිරෝධායනය තේරුමක් නෑ. රට ඈතුලේ කොරොනා තියාගෙන මිනිස්සුන්ට හෝටල් වල නිරෝධායනය වෙන්න කියන එක තේරුමක් නෑ. කෙලින්ම පීසී ආර් එක කරලා ගෙදර යවන්න ඕනේ අදාල පෑත්තේ පී එච් අයි ව දෑනුවත් කරලා. ඊලගට දවස් දෙක තුනකින් ආයේ පී සී ආර් එකක් කරලා ඊලග එක 12 වෙනි දවසේ කරනවා. අන්න ඒ පී සී ආර් තුනට අදාල මුදල ටිකට් එකටම ඈතුලත් කලාට කමක් නෑ. ලන්කාවේ කොරොනා නෑති කාලෙක නම් හෝටල් හරි කදවුරු වල හරි නිරෝධායනය කලාට කමක් නෑ. ඒත් රට ඈතුලේ කොරොනා හොදට තියෙද්දි මේ කරන වෑඩේ බලු වෑඩක්
    ow ithin me ena minissu qurantine wela expose wenne corona pokuru pitin ahu wena samajekata :D therumak na ithin....
    under control thibba kale nam me wade justify karanna thibba...ena un risk ekak nisa....
    ------ Post added on Feb 22, 2021 at 6:25 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ow ithin me ena minissu qurantine wela expose wenne corona pokuru pitin ahu wena samajekata :D therumak na ithin....
    under control thibba kale nam me wade justify karanna thibba...ena un risk ekak nisa....
    ------ Post added on Feb 22, 2021 at 6:25 AM
    මේ වෑඩෙන් වෙන්නේ දිලිත් පෝසත් වෙන එක තමා.. මේක කෙලින්ම මන්කොල්ලයක් බන්.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ වෑඩෙන් වෙන්නේ දිලිත් පෝසත් වෙන එක තමා.. මේක කෙලින්ම මන්කොල්ලයක් බන්.
    loweth meka therun gaththa ewwo hadissayakata misak lankaawata enne naha,

    මචෝ feel the same here. අපිත් රට thama ඉන්නේ. Den හිතනවා නේද ලංකාවේ වගේ ratak loke nehe kiyala. අප්පිරියයි බං

    One country Puck law
    ------ Post added on Feb 21, 2021 at 9:22 PM
    maarama awlen ban inne, me okkoma tax implement une මහ බැංකුව ට අර දෙමල කැරියා ගහපු දවසේ ඉදලා .....උන් මේ ලොස්ට් එක recover කරගන්නේ අපේ කර පිටින්, ,,,, හොදට හොයලා බලපන් ... උන් මංකොල්ල කෑවනාන් තොපිලම බෙරගනියව් , අපි මොනා කරන්න්ද?
    ------ Post added on Feb 22, 2021 at 10:31 AM
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,039
    113
    සේදවත්ත
    හොද වැඩේ රට ගියාට මව් රට දාල . රිරීමාංශෙත් උරල ගන්න ඕනේ රට අස්සට . අපි මේ කොච්චර දුක් විදිනවද මේ රටේ උන් එහේ සැප ගන්නවා අපිට ජීවත් වෙන්න උන් එහෙන් එනකොට ගෙවන්න ඕනේ . ජනාධිපතිතුමා රට කොවිඩ් වලින් ආරක්ශා කරගන්න කොච්චර කැපවෙනවද , මුන්ට ඒක ඉවසගන්න බැ පොඩ්ඩක් . අනික අපේ උන් යුක්‍රෙන් උන්ද? නැනේ ඒම ලෙඩ හැදෙන් නැති වෙන්න කොයි වෙලාවෙත් කැස්ස හෙම්බිරිස්සාව හැදෙන මිනිස්සු ,රජය මෙහම නිරෝධනය කරලා අපේ උන් රට අස්සට ගන්නේ එකයි . කල්පනාකරල බලන්න
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Why the fuck just on Sri Lankan Airlines ? Unge service ekath patta chater

    Machan kohomada approval eka gatte ? kochchara kal giyada ?

    Mama menne mekata email ekak damma : [email protected] thaama reply ekak na

    අද මට approval එක ආවා .. දවස් 6යි ගියේ including the weekend.

    Sri lankan airlines ම එන්න ඕනේ කියල එකක් තිබ්බේ නැ. coming from North America

    "approval has been received for you to enter using any commercial flight leaving to Sri Lanka subject to the following conditions"
     
    • Love
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද මට approval එක ආවා .. දවස් 6යි ගියේ including the weekend.

    Sri lankan airlines ම එන්න ඕනේ කියල එකක් තිබ්බේ නැ. coming from North America

    "approval has been received for you to enter using any commercial flight leaving to Sri Lanka subject to the following conditions"
    අදුරන කවුරු හරි හිටියද? නෑත්නම් උඹ කෙලින්ම අර ඊ මේල් ඈඩ්‍රස් එකට දෑම්මද? මොනවද යවන්න ඕන දේවල්? ටිකට් එක ඈටෑච් කරන්න ඕනේද?
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Qatar wala vaccine 2nd dose eka Aran dawas 14kata passe ratin pitawela maasa 3k athulatha quarantine wenne nathuwa enna puluwan, pcr tests free..
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අදුරන කවුරු හරි හිටියද? නෑත්නම් උඹ කෙලින්ම අර ඊ මේල් ඈඩ්‍රස් එකට දෑම්මද? මොනවද යවන්න ඕන දේවල්? ටිකට් එක ඈටෑච් කරන්න ඕනේද?

    ඒ ඊ මේල් එකට දැම්මට නෝ රිප්ලයි .. මම එම්බසි එකට ඊ මේල් එකක් දැම්ම .. උන් ෆෝර්ම් එකක් එව්වා ෆිල් කරලා යවන්න .. නම ගම විස්තර දාලා , අර 14 days හොටෙල් quarantine එකට agree වෙනවා කියල sign කරලා යවන්න. එච්චරයි

    approval එක ticket agent උන්ටත් cc වෙනවා ..ඊට පස්සේ උන් email එවනවා උන්ගේ deals දාලා
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    ඒ ඊ මේල් එකට දැම්මට නෝ රිප්ලයි .. මම එම්බසි එකට ඊ මේල් එකක් දැම්ම .. උන් ෆෝර්ම් එකක් එව්වා ෆිල් කරලා යවන්න .. නම ගම විස්තර දාලා , අර 14 days හොටෙල් quarantine එකට agree වෙනවා කියල sign කරලා යවන්න. එච්චරයි

    approval එක ticket agent උන්ටත් cc වෙනවා ..ඊට පස්සේ උන් email එවනවා උන්ගේ deals දාලා
    කොයි එම්බසි එකෙන්ද? නෙදර්ලන්තයෙන් නම් කිසිම දෙයක් නෑ