විධායක බලය අනවශ්‍යයි..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගැසට් එකක් ගහලා මුළු ඉන්ටනෙට් එකේම හිස්ට්‍රි එකපාර මකන්න බැරිද බං.
    අඩෝ එතකොට ආතල් කෑඩෙනවා නේ.. මේ දවස් වල නිවාඩු නේ. මේවා බලන එක තමා කරන්නේ.. පට්ට ආතල් ටෝක්ස් දීලා තියෙන්නේ සෙට් එක. එකෙක් නෑ මේ ලෙවල් එකට ආතල් දෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ජෙප්පන්ට කෑරී සින් එක වෙලා තියෙන්නේ උන් කියපු එවාම උන්ට කෑරකිලා එනවා😂
    @shenatවගේ පොන්නයන් ට රෙදි හොදලා ඉවරයක් නෑහෑ🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජෙප්පන්ට කෑරී සින් එක වෙලා තියෙන්නේ උන් කියපු එවාම උන්ට කෑරකිලා එනවා😂
    @shenat
    කාට වුනත් එහෙම තමා. බලයට ආවම ලේසි නෑ. මතකනේ උඹලා කාපු කටු.

    නෑගිටපල්ලා නෑගිටපල්ලා උඹලගේ වාරය ඈවිල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කාට වුනත් එහෙම තමා. බලයට ආවම ලේසි නෑ. මතකනේ උඹලා කාපු කටු.

    නෑගිටපල්ලා නෑගිටපල්ලා උඹලගේ වාරය ඈවිල්ලා
    මගේ මතකය හරි නම් උබත් ඒ දවස් වල අනුරගේ කතා වලට චුන් උනා වගේ පොඩ්ඩක් මතකයි😬
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මගේ මතකය හරි නම් උබත් ඒ දවස් වල අනුරගේ කතා වලට චුන් උනා වගේ පොඩ්ඩක් මතකයි😬

    Proud The Karate Kid GIF
     
    • Love
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ මොලේ තමා මොලේ 😂

    වෙන රටවලින් ආපු පීඩනය මහින්ද බැලන්ස් කරපු හින්දා යුද්දෙ ඉවර කරේ කියලා මුට තේරෙන්නෙ නැද්ද නැත්තම් මූගෙ කුහකකම ද 🤔
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මුගේ මොලේ තමා මොලේ 😂

    වෙන රටවලින් ආපු පීඩනය මහින්ද බැලන්ස් කරපු හින්දා යුද්දෙ ඉවර කරේ කියලා මුට තේරෙන්නෙ නැද්ද නැත්තම් මූගෙ කුහකකම ද 🤔
    කුහකකම
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මුගේ මොලේ තමා මොලේ 😂

    වෙන රටවලින් ආපු පීඩනය මහින්ද බැලන්ස් කරපු හින්දා යුද්දෙ ඉවර කරේ කියලා මුට තේරෙන්නෙ නැද්ද නැත්තම් මූගෙ කුහකකම ද 🤔
    නොතේරුම්කමට කියපුවා නේ
     
    • Like
    Reactions: lasankandy