අඩෝ එතකොට ආතල් කෑඩෙනවා නේ.. මේ දවස් වල නිවාඩු නේ. මේවා බලන එක තමා කරන්නේ.. පට්ට ආතල් ටෝක්ස් දීලා තියෙන්නේ සෙට් එක. එකෙක් නෑ මේ ලෙවල් එකට ආතල් දෙන්නගැසට් එකක් ගහලා මුළු ඉන්ටනෙට් එකේම හිස්ට්රි එකපාර මකන්න බැරිද බං.
කාට වුනත් එහෙම තමා. බලයට ආවම ලේසි නෑ. මතකනේ උඹලා කාපු කටු.
මගේ මතකය හරි නම් උබත් ඒ දවස් වල අනුරගේ කතා වලට චුන් උනා වගේ පොඩ්ඩක් මතකයිකාට වුනත් එහෙම තමා. බලයට ආවම ලේසි නෑ. මතකනේ උඹලා කාපු කටු.
නෑගිටපල්ලා නෑගිටපල්ලා උඹලගේ වාරය ඈවිල්ලා
මගේ මතකය හරි නම් උබත් ඒ දවස් වල අනුරගේ කතා වලට චුන් උනා වගේ පොඩ්ඩක් මතකයි![]()
කුහකකමමුගේ මොලේ තමා මොලේ
වෙන රටවලින් ආපු පීඩනය මහින්ද බැලන්ස් කරපු හින්දා යුද්දෙ ඉවර කරේ කියලා මුට තේරෙන්නෙ නැද්ද නැත්තම් මූගෙ කුහකකම ද![]()
කුහකකම
නොතේරුම්කමට කියපුවා නේමුගේ මොලේ තමා මොලේ
වෙන රටවලින් ආපු පීඩනය මහින්ද බැලන්ස් කරපු හින්දා යුද්දෙ ඉවර කරේ කියලා මුට තේරෙන්නෙ නැද්ද නැත්තම් මූගෙ කුහකකම ද![]()
නොතේරුම්කමට කියපුවා නේ