මම මේ ටික ලියන්නෙ මගේම අත්දැකීමෙන්. මචන් ල දැනට අවුරුදු 2 ට කලින් අපෙ මාම නැතිඋනා. ඊට පස්සෙ ඒ ගෙදරම තවත් මල ගෙදරක් උනා. අපෙ නැන්දා ඔය අනම් මනම් බහභූත හැම එකක්ම ඔලුවට දාගන්න කෙනෙක් . කවුදෝ හාමුදුරු නමක් කියල, ඔහොම වෙන්නෙ ගෙදර පිහිටීම යි මල මගුල් වාස්තු දෝශ නිසා කියල (අවු 60 ටත් වඩා පරන හොදම ගෙයක්)
දැන් අනිත් වැඩ ඔක්කොම දාල ගෙදර වහලෙ යි ජනෙල් උලුවහු ටිකයි ගලවගෙන එකම විකාරයයි ගෑනු කොච්චර මෝඩ ද කියල හිත හදාගන්න පූලුවන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්නම්.
මම අත්දැකීමෙන් දන්නව ඔය ජෝතිශ කාරයොයි දේවල පස්සෙයි ගිය මිනිස්සුන්ට නම් කවදාවත් හරි ගිහින් නම් නෑ.
ඉතින් ඕව් මොකටද අපිට කියන්නෙ කියල අහයි.
මම කියන්නෙ උබලට උනත් මේ වගේ හෙන ගෙඩි පාත් වෙන්න පුලුවන් ඔය කොහාටවත් නැති උන් හින්දා.
කවමදාවකවත් ඔය වාස්තු විද්‍යා, ජෝතිශ ,ෆෙන්ශුයි කාරයොයි නම් වැස්සකටවත් ගෙදරකට වද්දා ගන්න එපා.
උන්ගෙ පැවැත්මට මිනිස්සුන්ගෙ ඔලුවට විශබීජ දාල ගිහින් උන් ආතල් එකේ ඉන්නව අනිත් උන් කට්ට කනව.
ගෙවල් වල ඉදිකිරීම් ගැටලු තියනව.
ඒව විසදගන්න ඔනෙ නම් අත්දැකීම් තියන, Qualified Civil Engineer කෙනෙක් ගෙන්න ගනින්.

Last edited:

ඕවා පරම්පරාවෙන් එන දේවල් වෙන්න ඇති බන්. අපේ ගෙදරත් ඉස්සර ඔය වගේ තමයි. ඔයිට අන්තයි. කේන්දර පස්සෙමයි... දැන් නම් එහෙම නෑ.... 