විනශකාරයෝ

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම මේ ටික ලියන්නෙ මගේම අත්දැකීමෙන්. මචන් ල දැනට අවුරුදු 2 ට කලින් අපෙ මාම නැතිඋනා. ඊට පස්සෙ ඒ ගෙදරම තවත් මල ගෙදරක් උනා. අපෙ නැන්දා ඔය අනම් මනම් බහභූත හැම එකක්ම ඔලුවට දාගන්න කෙනෙක් . කවුදෝ හාමුදුරු නමක් කියල, ඔහොම වෙන්නෙ ගෙදර පිහිටීම යි මල මගුල් වාස්තු දෝශ නිසා කියල (අවු 60 ටත් වඩා පරන හොදම ගෙයක්)
    දැන් අනිත් වැඩ ඔක්කොම දාල ගෙදර වහලෙ යි ජනෙල් උලුවහු ටිකයි ගලවගෙන එකම විකාරයයි ගෑනු කොච්චර මෝඩ ද කියල හිත හදාගන්න පූලුවන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්නම්.
    මම අත්දැකීමෙන් දන්නව ඔය ජෝතිශ කාරයොයි දේවල පස්සෙයි ගිය මිනිස්සුන්ට නම් කවදාවත් හරි ගිහින් නම් නෑ.
    ඉතින් ඕව් මොකටද අපිට කියන්නෙ කියල අහයි.
    මම කියන්නෙ උබලට උනත් මේ වගේ හෙන ගෙඩි පාත් වෙන්න පුලුවන් ඔය කොහාටවත් නැති උන් හින්දා.
    කවමදාවකවත් ඔය වාස්තු විද්‍යා, ජෝතිශ ,ෆෙන්ශුයි කාරයොයි නම් වැස්සකටවත් ගෙදරකට වද්දා ගන්න එපා. :(:(
    උන්ගෙ පැවැත්මට මිනිස්සුන්ගෙ ඔලුවට විශබීජ දාල ගිහින් උන් ආතල් එකේ ඉන්නව අනිත් උන් කට්ට කනව.
    ගෙවල් වල ඉදිකිරීම් ගැටලු තියනව.
    ඒව විසදගන්න ඔනෙ නම් අත්දැකීම් තියන, Qualified Civil Engineer කෙනෙක් ගෙන්න ගනින්.


     
    Last edited:
    • Like
    Reactions: casper88

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඕවා සම්පුර්ණයෙන්ම බොරු කියන්න බැ මචන් ඔය දේවල් වල ඇත්තකුත් තියනව ඒත් ගොඩක් ඉන්නේ බොරු කාරයෝ තමා...
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    kohoma unath parana gewalwala uluwahu, janel aluth gedarakata dana eka echchara honda deyak nemei,me siddiya gana nam danne na,kohomath gewal hadanakota wasthu gana salakilimath wenna ona kiyana ekai,contractor kenek widiyata mage adahasa.anek adahas walatada garu karami.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අඩෝ අපේ නෑදෑ කෙනෙක්ටත් ඔහොම උනා...
    මම නම් ඔකුන් සත පහකට විශ්වාස කරන්නේ නැහැ...
    බෞද්ධ්‍යන් හැටියට මරණය කියන දේ අපි වටහාගන්න ඕනී..
    මොකෝ ඔය අනාවැකි කියන උන් උන්ගේ නෑදෑයෝ මැරෙන්නේ නැද්ද?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ඕවා සම්පුර්ණයෙන්ම බොරු කියන්න බැ මචන් ඔය දේවල් වල ඇත්තකුත් තියනව ඒත් ගොඩක් ඉන්නේ බොරු කාරයෝ තමා...
    :yes::yes::yes::yes::yes:
    math oya amaruwema watila inne,ekek hodai kiyanawa,ekek eka hoda na kiyanawa,ape dad konaka idan ge kadanna hadanawa.Aiyoooo salli thamai

    geyak hadanna kalin oya okkoma balala hadapalla.gedara budunta pahana hemadama thiyanawanam oya mona wasthu case ekak wath na man nam hithanne.
    Eth wasthu kiyana ewa apita sampurnayenma ahaka danna ba :no:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඕවා සම්පුර්ණයෙන්ම බොරු කියන්න බැ මචන් ඔය දේවල් වල ඇත්තකුත් තියනව ඒත් ගොඩක් ඉන්නේ බොරු කාරයෝ තමා...

    එහෙමෙ ඇත්ත කියල කියන්නෙ හැමෝම කියන නිසාද හේතු ඇතුවද?
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    :rofl:ඕවා පරම්පරාවෙන් එන දේවල් වෙන්න ඇති බන්. අපේ ගෙදරත් ඉස්සර ඔය වගේ තමයි. ඔයිට අන්තයි. කේන්දර පස්සෙමයි... දැන් නම් එහෙම නෑ.... :)
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඕවා සම්පුර්ණයෙන්ම බොරු කියන්න බැ මචන් ඔය දේවල් වල ඇත්තකුත් තියනව ඒත් ගොඩක් ඉන්නේ බොරු කාරයෝ තමා...

    yes
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    :rofl:ඕවා පරම්පරාවෙන් එන දේවල් වෙන්න ඇති බන්. අපේ ගෙදරත් ඉස්සර ඔය වගේ තමයි. ඔයිට අන්තයි. කේන්දර පස්සෙමයි... දැන් නම් එහෙම නෑ.... :)

    එහෙම හැදෙන අයත් ඉන්නව මචෝ, මමත් අපෙ ගෙදර අයගෙ (අප්පච්චිගෙ ඇරෙන්න) Brainwash කරල තියෙන්නෙ.
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔය වාස්තු කතන්දරේ එක්කම යන එකක් තමයි නැකැත් බලන එක.
    නැකැත් හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
    නියම බෞද්ධයෝ නැකැත් බලනවාද?
    නැකැත් බලන අය නියම බෞද්ධයෝද?
    නොදන්න නිසා අහන්නේ බුදු දහමේ කොහෙවත් නැකැත් බලන්න, වාස්තු විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන්න කියල තියෙනවද? දන්න කෙනෙක් කියල දෙන්න.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    owa boru kiyanna be bn...
    eka digata uluwahu 3k thibunama aithi kaarayata apalai kiyana eka nam aththa

    පලයන් බන් යන්න, අරක තමා. එක දිගට උලුවහු 4ක් තියනව ගෙදර අපෙ සීයා අවුරුදු 86 ක් ජීවත් උනා අත්තම්ම අවුරුදු 84ක්. මාම තමයි කලින් නැති උනේ.
    ඒ ඩෙන්ගු හැදිල. දැන් ඩෙන්ගු හැදුනේ එක දිගට උලුවහු තිබුන නිසාද? රට බයිල තමා.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පලයන් බන් යන්න, අරක තමා. එක දිගට උලුවහු 4ක් තියනව ගෙදර අපෙ සීයා අවුරුදු 86 ක් ජීවත් උනා අත්තම්ම අවුරුදු 84ක්. මාම තමයි කලින් නැති උනේ.
    ඒ ඩෙන්ගු හැදිල. දැන් ඩෙන්ගු හැදුනේ එක දිගට උලුවහු තිබුන නිසාද? රට බයිල තමා.

    3 kiyanne 3..umba me 4k thibilane ke gahanne..
    3 samana ne bn 4 ta
    :no::P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පලයන් බන් යන්න, අරක තමා. එක දිගට උලුවහු 4ක් තියනව ගෙදර අපෙ සීයා අවුරුදු 86 ක් ජීවත් උනා අත්තම්ම අවුරුදු 84ක්. මාම තමයි කලින් නැති උනේ.
    ඒ ඩෙන්ගු හැදිල. දැන් ඩෙන්ගු හැදුනේ එක දිගට උලුවහු තිබුන නිසාද? රට බයිල තමා.

    එක එකා මැරෙන කතන්දර නම් දන්නෙ නෑ මචං ඒත් නියම විදියට වාස්තෘ විද්‍යාත්මකව හදපු ගෙයක් මිනිස් වාසයට ගොඩක් සුදුසුයි.

    ඕවගෙ තියෙන්නෙ බං ජීවත් වෙන මිනිස්සුන්ගෙ ආරක්ෂාව රඳාපවත්වගන්න ඕනෙ කරන සරළ දේවල්.

    ඔය සාත්තර කාරයො එහෙම රට බයිලා කියලා මිනිස්සුන්ව බය කරලා කුට්ටිය කඩා ගන්න කේස් එකක් තියෙන්නෙ. ඒවට අහු නොවී විද්‍යාත්මකව ඔය දිහා බලන්න. :)

    උදා: මුදුන් යට ලීය යටින් උලුවහු නොතැබීම.

    බලපං ඕක කොච්චර විද්‍යාත්මකද? මුදුන් යට ලීය කියන්නෙ වහලෙ බර දරන් ඉන්න දෙයක්නෙ. ඊ්ට යටින් තියන බිත්ති සවි ශක්තිමත්ව තියෙන්න ඕනෙනෙ. ඒවගේ දේවල් වාස්තෘවිද්‍යාවෙ තියෙන්නෙ මම දන්න තරමින්. :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    3 kiyanne 3..umba me 4k thibilane ke gahanne..
    3 samana ne bn 4 ta
    :no::P

    මචෝ මම අහල තියෙන්නෙ උලුවහු 2 ට වඩා තියන්න හොද නෑ කියල ඒ කියන්නෙ 3, 4 , 5...... මෙහෙමයි එකෙත් Logical පැත්තක් තියනව. කෙලින්ම එක තැනකින් බැලුවම අනිත් කෙලවර පේන නිසා privacy එක වගේ වලට ප්‍රශ්න තියනව. එහෙම නැතුව අපල කතා නම් ගොන් පාර්ට්