වින්ටර්_ෆොටෝස්

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    වින්ටර්_ෆොටෝස්

    මම දැක්ක ගොඩක් අය වින්ටර් ෆොටෝස් දාල තියනව. මේ මම ඉන්න පැත්තෙ.. දැන්නම් සීතල ටිකක් අඩුයි. ;)

    මේ අපේ කැම්පස් එක

    34no7f6.jpg


    2dhacue.jpg


    1ze9z03.jpg


    මේ දෙසැම්බර් වල -25 විතර අඩු උනා

    fwkfmd.jpg


    2nl69n8.jpg


    තව තියනව පස්සේ දාන්නම්... :rolleyes: