වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප්

    වින්ඩොව්ස් 10 ඔරිජිනල් key එකෙන් windows 7 ඇක්ටිව් කරගන්න පුළුවන් ද ?

    වින්ඩොව්ස් 10 ලැප් එකටම අවේ ..රැම් එක 2 gb නිසා ..ටිකක් ස්ලෝව් වගේ

    වින්ඩොව්ස් 7 දාන්න කියලා බැලුවේ ....