වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප් වින්ඩොව්ස් 10 ඔරිජිනල් key එකෙන් windows 7 ඇක්ටිව් කරගන්න පුළුවන් ද ? වින්ඩොව්ස් 10 ලැප් එකටම අවේ ..රැම් එක 2 gb නිසා ..ටිකක් ස්ලෝව් වගේ වින්ඩොව්ස් 7 දාන්න කියලා බැලුවේ ....