Windows 8.1 හරියන්නෑ බං.. මාත් මේ දාගෙන ඉන්නෙ ඒ මගුල තමා.. මගේ මුලින් CD/DVD Drive එක පෙන්නුවෙ නෑ.. මාර ගේමක් දීලා හදාගත්තෙ..

). ඔය ලෙඩේ තවම AMD /MS හදලත් නෑ
. මම මුලින්ම 32bit දාපු වෙලේ ඔය ලෙඩේ ආවේ. කට්ටක් කාල තමා ගොඩ දා ගත්තේ. දැන් නම් 64bit එකත් දාල වැඩේ ගොඩ. හැබැයි AMD එකේදී Brightness වෙනස් කරන්න බෑ full තියෙන්නේ .amd run karoth battery usage eka wadiBIOS ගිහින් Intel graphic driver එක disable කරන්න.
matnam aulak na banWindows 8.1 හරියන්නෑ බං.. මාත් මේ දාගෙන ඉන්නෙ ඒ මගුල තමා.. මගේ මුලින් CD/DVD Drive එක පෙන්නුවෙ නෑ.. මාර ගේමක් දීලා හදාගත්තෙ..
ela bn balmuSwitchable graphics තියෙන සමහර කාණ්ඩ වල AMD drivers W 8.1 වලින් හරියට ගන්නේ නෑ (මගේ 6470M පෙන්නන්නේ 7400 කියලා). ඔය ලෙඩේ තවම AMD /MS හදලත් නෑ
. මම මුලින්ම 32bit දාපු වෙලේ ඔය ලෙඩේ ආවේ. කට්ටක් කාල තමා ගොඩ දා ගත්තේ. දැන් නම් 64bit එකත් දාල වැඩේ ගොඩ. හැබැයි AMD එකේදී Brightness වෙනස් කරන්න බෑ full තියෙන්නේ .
මතක විදිහට මෙහෙමයි සිද්දිය, AMD driver එක වැරදියට ගන්න හින්දා හරියට අයින් කරන්න ඕනේ. Uninstall විතරක් නෙවේ හැදෙන temporary folder එකත් delete කරන්න. C Cleaner වගේ එකකින් registry එකත් clean කරන්න.
මගේ වැඩේ ගොඩ දා ගත්තේ
http://h30434.www3.hp.com/t5/Notebo...Windows-8-1-Enterprise-64/td-p/2982813/page/2
තියෙන __ck__ ගේ උපදෙස් අනුව ඊට පහලින් තියෙන Papirkutya20 ගේ solution දැක්කේ පස්සේ.එකේ Brightness case එකත් ගොඩදාගන්න පුළුවන් කියල තිබ්බට කරලා බැලුවේ නෑ . කම්මැලියි බන්.
මගේ ලැප් එක HP Pavilion G6 ටිකක් පරණ ලැප් එකක්. උඹේ තියෙන එකට වැඩේ හරියන්නේ නැත්නම් පොඩි කට්ටක් කාල හොයල බලපන්.
ekath kara bn hari giya nauba issalama safe mode gihn ,dan dapu okkoma drives uninstal karanna ,ita passe windows update ekak denna ,ethakota danata nathi drives pemnayi ,ita passe ewa download karaganna ,ehma godak welawawata wade goda yanna puluwn
balmuwade hari giye nathnam menna me software eka daganna ,meken drives auto downlod wenawa
http://nextlanka.blogspot.com/2013/10/drives.html
uba windows 8.1 da mehma aulak awa naddamage tiyenneth 3537
na ban ehma aulak awa na magaMAchan maya tiyenneth okak dell 3537
Procesor 2 in group 0 is beling limited by firmware
kiyala msg awada????
mama gatta last year 85K bnmachan uba 3537 eka kiyatada gatte?
softlogic da....mama gatte july wala
eka boruwak bnmachan la
win 8.1 eka hariyata hardware walata synchronize karala naha tawama..enisa bord awul wenawa kiyana eka mithyawak da??

Kalin method mokda bnUmbe AMD driver eka hariyatama Device manager eke pennanawada?
Kalin method eka hari giye nadda?
https://answers.yahoo.com/question/index?qid=20131022143819AAA9XPq

this oneSwitchable graphics තියෙන සමහර කාණ්ඩ වල AMD drivers W 8.1 වලින් හරියට ගන්නේ නෑ (මගේ 6470M පෙන්නන්නේ 7400 කියලා). ඔය ලෙඩේ තවම AMD /MS හදලත් නෑ
. මම මුලින්ම 32bit දාපු වෙලේ ඔය ලෙඩේ ආවේ. කට්ටක් කාල තමා ගොඩ දා ගත්තේ. දැන් නම් 64bit එකත් දාල වැඩේ ගොඩ. හැබැයි AMD එකේදී Brightness වෙනස් කරන්න බෑ full තියෙන්නේ .
මතක විදිහට මෙහෙමයි සිද්දිය, AMD driver එක වැරදියට ගන්න හින්දා හරියට අයින් කරන්න ඕනේ. Uninstall විතරක් නෙවේ හැදෙන temporary folder එකත් delete කරන්න. C Cleaner වගේ එකකින් registry එකත් clean කරන්න.
මගේ වැඩේ ගොඩ දා ගත්තේ
http://h30434.www3.hp.com/t5/Notebo...Windows-8-1-Enterprise-64/td-p/2982813/page/2
තියෙන __ck__ ගේ උපදෙස් අනුව ඊට පහලින් තියෙන Papirkutya20 ගේ solution දැක්කේ පස්සේ.එකේ Brightness case එකත් ගොඩදාගන්න පුළුවන් කියල තිබ්බට කරලා බැලුවේ නෑ . කම්මැලියි බන්.
මගේ ලැප් එක HP Pavilion G6 ටිකක් පරණ ලැප් එකක්. උඹේ තියෙන එකට වැඩේ හරියන්නේ නැත්නම් පොඩි කට්ටක් කාල හොයල බලපන්.
me wagama ekak dell site eka tibba bn eka kara hari giya na bnthis one