වින්ඩොව්ස් 8.1 උදව්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows 8.1 හරියන්නෑ බං.. මාත් මේ දාගෙන ඉන්නෙ ඒ මගුල තමා.. මගේ මුලින් CD/DVD Drive එක පෙන්නුවෙ නෑ.. මාර ගේමක් දීලා හදාගත්තෙ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows 8.1 හරියන්නෑ බං.. මාත් මේ දාගෙන ඉන්නෙ ඒ මගුල තමා.. මගේ මුලින් CD/DVD Drive එක පෙන්නුවෙ නෑ.. මාර ගේමක් දීලා හදාගත්තෙ..

    මට නම් එහෙම ප්‍රශ්ණයක් නෑ එළට වැඩ :yes:
    උබේ computer එක පරණ ඇති :P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Switchable graphics තියෙන සමහර කාණ්ඩ වල AMD drivers W 8.1 වලින් හරියට ගන්නේ නෑ (මගේ 6470M පෙන්නන්නේ 7400 කියලා :rofl:). ඔය ලෙඩේ තවම AMD /MS හදලත් නෑ:angry:. මම මුලින්ම 32bit දාපු වෙලේ ඔය ලෙඩේ ආවේ. කට්ටක් කාල තමා ගොඩ දා ගත්තේ. දැන් නම් 64bit එකත් දාල වැඩේ ගොඩ. හැබැයි AMD එකේදී Brightness වෙනස් කරන්න බෑ full තියෙන්නේ .

    මතක විදිහට මෙහෙමයි සිද්දිය, AMD driver එක වැරදියට ගන්න හින්දා හරියට අයින් කරන්න ඕනේ. Uninstall විතරක් නෙවේ හැදෙන temporary folder එකත් delete කරන්න. C Cleaner වගේ එකකින් registry එකත් clean කරන්න.

    මගේ වැඩේ ගොඩ දා ගත්තේ

    http://h30434.www3.hp.com/t5/Notebo...Windows-8-1-Enterprise-64/td-p/2982813/page/2

    තියෙන __ck__ ගේ උපදෙස් අනුව ඊට පහලින් තියෙන Papirkutya20 ගේ solution දැක්කේ පස්සේ.එකේ Brightness case එකත් ගොඩදාගන්න පුළුවන් කියල තිබ්බට කරලා බැලුවේ නෑ . කම්මැලියි බන්.

    මගේ ලැප් එක HP Pavilion G6 ටිකක් පරණ ලැප් එකක්. උඹේ තියෙන එකට වැඩේ හරියන්නේ නැත්නම් පොඩි කට්ටක් කාල හොයල බලපන්.
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    BIOS ගිහින් Intel graphic driver එක disable කරන්න.
    amd run karoth battery usage eka wadi
    Windows 8.1 හරියන්නෑ බං.. මාත් මේ දාගෙන ඉන්නෙ ඒ මගුල තමා.. මගේ මුලින් CD/DVD Drive එක පෙන්නුවෙ නෑ.. මාර ගේමක් දීලා හදාගත්තෙ..
    matnam aulak na ban
    Switchable graphics තියෙන සමහර කාණ්ඩ වල AMD drivers W 8.1 වලින් හරියට ගන්නේ නෑ (මගේ 6470M පෙන්නන්නේ 7400 කියලා :rofl:). ඔය ලෙඩේ තවම AMD /MS හදලත් නෑ:angry:. මම මුලින්ම 32bit දාපු වෙලේ ඔය ලෙඩේ ආවේ. කට්ටක් කාල තමා ගොඩ දා ගත්තේ. දැන් නම් 64bit එකත් දාල වැඩේ ගොඩ. හැබැයි AMD එකේදී Brightness වෙනස් කරන්න බෑ full තියෙන්නේ .

    මතක විදිහට මෙහෙමයි සිද්දිය, AMD driver එක වැරදියට ගන්න හින්දා හරියට අයින් කරන්න ඕනේ. Uninstall විතරක් නෙවේ හැදෙන temporary folder එකත් delete කරන්න. C Cleaner වගේ එකකින් registry එකත් clean කරන්න.

    මගේ වැඩේ ගොඩ දා ගත්තේ

    http://h30434.www3.hp.com/t5/Notebo...Windows-8-1-Enterprise-64/td-p/2982813/page/2

    තියෙන __ck__ ගේ උපදෙස් අනුව ඊට පහලින් තියෙන Papirkutya20 ගේ solution දැක්කේ පස්සේ.එකේ Brightness case එකත් ගොඩදාගන්න පුළුවන් කියල තිබ්බට කරලා බැලුවේ නෑ . කම්මැලියි බන්.

    මගේ ලැප් එක HP Pavilion G6 ටිකක් පරණ ලැප් එකක්. උඹේ තියෙන එකට වැඩේ හරියන්නේ නැත්නම් පොඩි කට්ටක් කාල හොයල බලපන්.
    ela bn balmu
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    uba issalama safe mode gihn ,dan dapu okkoma drives uninstal karanna ,ita passe windows update ekak denna ,ethakota danata nathi drives pemnayi ,ita passe ewa download karaganna ,ehma godak welawawata wade goda yanna puluwn
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    MAchan maya tiyenneth okak dell 3537

    Procesor 2 in group 0 is beling limited by firmware

    kiyala msg awada???
    ?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    uba issalama safe mode gihn ,dan dapu okkoma drives uninstal karanna ,ita passe windows update ekak denna ,ethakota danata nathi drives pemnayi ,ita passe ewa download karaganna ,ehma godak welawawata wade goda yanna puluwn
    ekath kara bn hari giya na
    wade hari giye nathnam menna me software eka daganna ,meken drives auto downlod wenawa
    http://nextlanka.blogspot.com/2013/10/drives.html
    balmu
    mage tiyenneth 3537
    uba windows 8.1 da mehma aulak awa nadda
    MAchan maya tiyenneth okak dell 3537

    Procesor 2 in group 0 is beling limited by firmware

    kiyala msg awada???
    ?
    na ban ehma aulak awa na maga
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    machan la

    win 8.1 eka hariyata hardware walata synchronize karala naha tawama..enisa bord awul wenawa kiyana eka mithyawak da??
     
    this one