වින්ඩොස් ට්‍රික්ස් ටිකක් 2
ඔන්න ගේනාවා වින්ඩොස් ට්‍රික්ස් ටිකක් 2
1 මේක අපි කවුරුත් දන්න බැට් ෆයිල් වලින් කරන්න තියන පොඩි ආතල් වැඩක්
මුලින්ම නෝට් පෑඩ් එක ඕපන් කර ගන්න start>all programs>accessories>note pad
නැත්නම් desktop right click>new>text document
@ echo off
color 02
:start
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto start
දැන් මේ කෝඩ් එක ගහලා කැමති නමක් ඉස්සරහට දාලා කියන .bat ෆයිල් ෆෝමැට් එකෙන් සේව් කරන්න ,,,,, දැන් සේව් කරපු ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න
2 කොම්පියුටර් එක ගැනුද පිරිමිද බලමු
කලින් වගෙම නෝට් පෑඩ් එකේ
CreateObject("SAPI.SpVoice").Speak"i love you"
කෝඩ් එක ගහලා කැමති නමක්.vbs සේව් කරලා ඩබල් ක්ලික් කරන්න
i love you වෙනුවට කුනුහරපයක් ගහපල්ලකො ආතල් එක බලන්න
මේක ගොඩක් උන් දන්නවා ඇති ආතල්,,,, එකට වෙබ් එකෙ යද්දි හම්බුනේ