වින්ඩොස් වැඩ්ඩනි HELP එකක් ඔනේ

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා මෙහෙමයි සීන් එක....

    අපෙ බ්‍රන්ච් එකක ලැප්ටොප් යුසර් කෙනෙක් ඉන්නවා උගේ තියෙන්නෙ වින්ඩොව්ස් 11. ඒ බ්‍රන්ච් එකේම වින්ඩොව්ස් 8.1 ඩෙස්ක්ටොප් PC එකක් තියනවා. එකෙ ඉන්ස්ටොල් කරල තියනව Canon 215 ප්‍රින්ටෙර් එකක්. ඒක share කරල තියෙන්නෙ.

    Office එකේ ඉන්න වින්ඩොව්ස් 10 Userlata ඒ Share කරල තියන ප්‍රින්ටෙර් එකෙන් Printouts ගන්න පුලුවන්. සුපිරියට වැඩ.

    නමුත් අර වින්ඩොව්ස් 11 Laptop එකට ඒ ප්‍රින්ටෙර් එක install කරන්නත් බෑ. මේ error එක එනවා. (windows 10 ta back karanna ba 10 days panala)

    1678261983505.png

    උඩවු කරපල්ලකො.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Printer එක Windows 11 PC එකට ගහලා Drivers Install කරලා Printout එකක් අරන් වැඩ කරාට පස්සේ තිබ්බ විදිහට ගහලා බලන්න
     
    • Like
    Reactions: djzzzz85

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වින්ඩොව්ස් 8.1මේකේ තියෙන ප්‍රින්ටර් ඩ්‍රයිවර් එක අලුත්ම එකද
    වින්ඩොස් 11 අප්ඩේට් කරලද
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    වින්ඩොව්ස් 8.1මේකේ තියෙන ප්‍රින්ටර් ඩ්‍රයිවර් එක අලුත්ම එකද YES
    වින්ඩොස් 11 අප්ඩේට් කරලද YES
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වින්ඩෝස් 11 වල drivers දැම්මද ප්‍රින්ටෙරේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචන්ලා මෙහෙමයි සීන් එක....

    අපෙ බ්‍රන්ච් එකක ලැප්ටොප් යුසර් කෙනෙක් ඉන්නවා උගේ තියෙන්නෙ වින්ඩොව්ස් 11. ඒ බ්‍රන්ච් එකේම වින්ඩොව්ස් 8.1 ඩෙස්ක්ටොප් PC එකක් තියනවා. එකෙ ඉන්ස්ටොල් කරල තියනව Canon 215 ප්‍රින්ටෙර් එකක්. ඒක share කරල තියෙන්නෙ.

    Office එකේ ඉන්න වින්ඩොව්ස් 10 Userlata ඒ Share කරල තියන ප්‍රින්ටෙර් එකෙන් Printouts ගන්න පුලුවන්. සුපිරියට වැඩ.

    නමුත් අර වින්ඩොව්ස් 11 Laptop එකට ඒ ප්‍රින්ටෙර් එක install කරන්නත් බෑ. මේ error එක එනවා. (windows 10 ta back karanna ba 10 days panala)

    View attachment 199375

    උඩවු කරපල්ලකො.
    Windows versions ගොඩක් තියෙද්දි නම් සාපයක් බන්. මේ වගේ දේවල් බලන්න.

    හැම PC එකකටම password දාන්න.
    network එක work විදියට දාන්න
    හැම PC එකේම එකම workgroup එක තියනවද බලන්න
    advanced network sharing වල අදාල profile එකේ network discovery, file and printer sharing on කරලද බලන්න
    password protected sharing on කරලද බලන්න
    හරියට connect වෙන්නෙ නැත්නම් sharing වලට වෙනම user account හදලා බලන්න සමහර user account වල හොයාගන්න බැරි ප්‍රශ්ණ එනවා
    user permissions හරිද බලන්න
    printer එක හරියට install වෙලාද හරියට share කරලද බලන්න
    firewall වලින් block කරනවද බලන්න
    තම මතක් උනොත් දාන්නම්

    ඔය ටික හරිද බලලා windows 11 PC එකේ add printer ගිහින් network printers search කරාම පෙන්නන්න ඕනෙ
     
    • Like
    Reactions: NEMISIS

    Network printer search kalama pennanawa.
    NEXT karaddi ara error eka enne.''
    Habai Windows 10 walata gini gindarata wada
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Network printer search kalama pennanawa.
    NEXT karaddi ara error eka enne.''
    Habai Windows 10 walata gini gindarata wada
    එහෙනම් windows 11 ට support කරන්නෙ නැති අවුලක් වෙන්නත් පුලුවන්
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Oya awula matat sahena awith tiyenawa office eke printers share karanna gyama. Meka kalama hariyai.

    Print Spooler Service eka run wenne nattan services spooler service eka start karanna.​

    eka harigye nattan,

    Step 1: Open the Run dialog box, and then type regedit and press Enter to open the Registry Editor.

    Step 2: Navigate to the following location:

    HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\Print

    Step 3
    : Right click on Print and select New > DWORD (32-bit) Value.

    Step 4: Name the new key RpcAuthnLevelPrivacyEnabled.

    Step 5: Double click on the new key and set its Value data to 0 and click OK.

    Step 6 : Restart the client PC

    set its Value data to 0

    Source: https://www.partitionwizard.com/partitionmagic/error-0x0000011b.html
     
    Thanks machooo . karala balannam heta . dan okata branch eke unta kathaa kaloth ammatath ekka kunuharapen baninne. 5ta lagaine. un dan yanna redi welaa aththe