වින්ඩොස් 10 ස්ලෝ

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වින්ඩොස් 10 ස්ලෝ

    මගේ යාළුවෙකුගේ ලැප් එකක තියෙන්නේ වින්ඩොස් 10 10586 බිල්ඩ් එක. මේක බුට් වෙනකොට් මාරම ස්ලෝ මේක හදා ගන්න විදියක් නැද්ද?
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Eka windows wala issue ekak ban. Oya older build wala ohoma aul tiyanwa, fix karanna baha. Restart eka eetath wada slow. Background services / Startup services stop karalath oka fix karana baha. Better to update your version mc. Dan tiyenne 16299.19 build eka, eaka daganna.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    start එකේදී නං අවුලක් නෑ . restart එකේදී නං බුට් වෙන්න ටිකක් වෙලා ගන්නවා.. මගෙත්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ලැප් එකට ආව Genuine OS එකද තියෙන්නේ? එහෙම නැත්නම් Crack එකක්ද? සම්පූර්ණයෙන්ම Format කරලා අලුතෙන් clean windows 10 ගහපන්. එතකොට හරි. ඔය කේස් එක අපේ Office එකේ ලැප් දෙකකත් උනා. පස්සේ මම Full Format කරලා Fresh windows 10 එක ගැහුවා. දැන් එලකිරි වගේ වැඩ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ යාළුවෙකුගේ ලැප් එකක තියෙන්නේ වින්ඩොස් 10 10586 බිල්ඩ් එක. මේක බුට් වෙනකොට් මාරම ස්ලෝ මේක හදා ගන්න විදියක් නැද්ද?
    Yako oya windows 10 wala official apu palaweni build eka.oka dan awurudu 2k wath parana athi👍
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මුලින්ම උගේ රතු උන හාඩ් clear කරපන්.වැල හංගල ඇති.

    startup programmer disable කරලා.ලැප් එක max performance mood එකට දාහන්.

    free virus ගාර්ඩ් එකක් හරි දාල පොඩ්ඩක් clear කරහන්.windows 10 slow නැ කවුද කියන්නේ

    මාත් අවුරුදු 3ක් පාවිච්චි කරනවා development වලට.ලැපක් හරියට maintain කරේ නැත්නම් ඔහොම තමා.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    10586 kiyanne First windows 10 release eka bng. dn oya build eka ms eken support karanneth na. Aluthma 16299 build(aka Fall Creators Update) eka dpn. Media creation tool eka use karala iso ekk hadagena clean install ekkkma diyan. ethakota oka hari yai
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ehema ekak na ban :oo:
    mama daily update karala thiyagena inne.

    wadakata nathi windows services disable/manual karapan.
    wadakata nathi software uninstall karala dapan.
    C eka cleanup karala free space eka wadi karapan.

    computer eke performance wala hatiyata software da ganin.

    maintain karanna ona ban :)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ



    xfast-startup-650x313.png.pagespeed.gp+jp+jw+pj+ws+js+rj+rp+rw+ri+cp+md.ic.aViFbH3X0v.png