Yako oya windows 10 wala official apu palaweni build eka.oka dan awurudu 2k wath parana athiමගේ යාළුවෙකුගේ ලැප් එකක තියෙන්නේ වින්ඩොස් 10 10586 බිල්ඩ් එක. මේක බුට් වෙනකොට් මාරම ස්ලෝ මේක හදා ගන්න විදියක් නැද්ද?
start එකේදී නං අවුලක් නෑ . restart එකේදී නං බුට් වෙන්න ටිකක් වෙලා ගන්නවා.. මගෙත්

Windows 10 Redstone 3 v1709 දාපං අවුලක් නැහැ.. පට්ට ස්පීඩ් කලින් එකට වඩා..


