වින්ඩොස් 8.1 ඇක්ටිව් කර ගමු

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
වින්ඩොස් 8.1 ඇක්ටිව් කර ගමු

වින්ඩොස් 8.1 ඇක්ටිව් කර ගමු;):cool::cool::cool:;):)

Windows-8-Metro-logo.png

Microsoft ඇලුත්ම මෙහෙයුම් පද්දතියෙ අලුත් අප්ඩෙට් එකක් ආවනෙ වින්ඩොස් 8.1 කියලා
එත් සමහර අයට ඇකිටිවෙට් කර ගන්න බැරි උනා තාම මම කියල දෙන ක්‍රමයෙන් පුලුවන් අවුලක් නැතිව ඇක්විවෙට් කරන්න මමත් ඇක්ටිවෙට් කරෙ මෙ විදිහට
ඉස්සෙල්ලම මෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කර ගන්න
Winact 1.4.1 කියලා ෆයිල් එකක් එක ඔපන් කර ගන්න. (Run as Administrator)
එකෙ Option Tab එකට ගොස් Unistall Product Key දෙන්න
;):)
lo73.jpg

දෙවෙනි ස්ටෙප් එක
A9600E-Enterprise-x64
A9600E-Professional-x64
කියලා ෆයිල් දෙකක් ඇති තමන් ගෙ වින්ඩොස් Edition එක බලලා
එහි ඇති A9600E කියන් ෆයිල් එක ඔපන් කරන්න (Run as Administrator)
:growl:
jea9.jpg

ඉන් පසු පිසි එක Restarat කරන්න
දැන් ඔයාලගෙ වින්ඩොස් ඇක්ටිවෙට් වෙලා ඉවරයි
දැන් තියෙන්නෙ Water Mark එක අයින් කරන්න
My WCP Watermark Editor කියලා ෆයිල් එකක් ඇති එක් ඔපන් කර. (Run as Administrator) මෙ විදිහට සෙටින් දෙන්න
;):cool:
xr99.png


දැන් ඔයාලගෙ වින්ඩොස් 8.1 ඇක්ටිවෙට් වෙලා ඉවරයි මම නම් අප්ඩෙට් කරත් එක්ක අවුලක් උනෙ නැ
:cool::cool::cool::cool:;)

 
Last edited:
  • Like
Reactions: lkkanika

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඕකෙ වෙන්නෙ මචන් වින්ඩෝස් කොපි එක Windows 8.1 Preview එක විදිහට පෙන්නලා සර්වර් එකෙන් ඇක්ටිවේට් කරන එක..

    මමනම් ඔය ක්‍රමය අනුමත කරන්නෙ නෑ>.

    අනික මම දන්න විදිහට Preview activation එක ජනවාරි 14 න්ද කොහෙද Expire වෙනවා..

    එතකොට ඕකත් Expire වෙනවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕකෙ වෙන්නෙ මචන් වින්ඩෝස් කොපි එක Windows 8.1 Preview එක විදිහට පෙන්නලා සර්වර් එකෙන් ඇක්ටිවේට් කරන එක..

    මමනම් ඔය ක්‍රමය අනුමත කරන්නෙ නෑ>.

    අනික මම දන්න විදිහට Preview activation එක ජනවාරි 14 න්ද කොහෙද Expire වෙනවා..

    එතකොට ඕකත් Expire වෙනවා


    :yes::yes::yes::yes:
     

    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    ඕකෙ වෙන්නෙ මචන් වින්ඩෝස් කොපි එක Windows 8.1 Preview එක විදිහට පෙන්නලා සර්වර් එකෙන් ඇක්ටිවේට් කරන එක..

    මමනම් ඔය ක්‍රමය අනුමත කරන්නෙ නෑ>.

    අනික මම දන්න විදිහට Preview activation එක ජනවාරි 14 න්ද කොහෙද Expire වෙනවා..

    එතකොට ඕකත් Expire වෙනවා
    Ow ban godak ayta activate karnna bari una ne activte ekak enkam ma system eka hodai :D:D
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    hoda 8.1 ekakuth dunnanam neda hoda, dala thiyena thrd vala eva dekkama ekakvath ganna hithen ne ban, hoda ekak diyanko 64bit