ඕකට ඔච්චර නටන්න ඕනි නෑ යකෝ පාට්ශන් කඩ කඩ
වින්ඩෝස් වලින් බූට් කරල උබුන්ටු සීඩී එක දාපන්
එතකොට ඔටෝරන් වෙයි (ඒකේ සෙටප් එකක් තියෙනවා වින්ඩෝස් උඩ ඉදන් ඉන්ස්ටෝල් කරන්න)
ඉඩ තියෙන පාර්ටශන් එකක් බලල දීල ඇරපන්
ඒ පාට්ශන් එකේ තියෙන ඩේටා ලොස්ට් වෙන්නේ නෑ ෆෝර්මැට් වෙන්නෙත් නෑ![]()
බෑ බං.. මං හත් අට පාරක්ම ට්‍රයි කලා..
මෙන්න මෙහෙමයි වැටෙන්නෙ..
ඕකෙන් පාර්ටිෂන් එක සිලෙක්ට් කලාම Error එකක් එනවා.. බූට් ලෝඩර්ද මොකක්ද හුත්තක් වැටිලා..
මෙන්න මෙහෙමයි වැටෙන්නෙ..
ඕකෙන් පාර්ටිෂන් එක සිලෙක්ට් කලාම Error එකක් එනවා.. බූට් ලෝඩර්ද මොකක්ද හුත්තක් වැටිලා..
තෑන්ක්ස් මචං..





මං හිතුවෙ ඔය එක්ස් පී දාලා ඉවර වෙලා අපි වින්ඩෝව්ස් සෙවන් එහෙම දාන්නෙ.. අන්න ඒ වගේ දාන්න පුළුවන් කියලා.. 




හරියට swap area එකක් නැති නම්. දැන් ලේසි කරලා ඇති.

