Untouched kiyanne mkkda wenasa mkdda
ඒ කියන්නේ මචන් වින්ඩෝස් ඔරිජිනල් සීඩී එකේ එන එකම ISO එකක් විදියට තියෙනවනම් එක Untouched කියන්නේ. මේක වෙරිෆයි කරගන්න නම් ඔරිජිනල් ඉමේජ් එකේ SHA1 Value එකයි අපි ඩවුන්ලෝඩ් කරපු ඉමේජ් එකේ SHA1 Value එකයි කම්පෙයා කරන්න ඕන. එහෙම වෙනස් නම් කෞරුහරි ඉමේජ් එකට මොනවහරි මැල්වෙයා එකක් දාල වගේ දෙයක් කරලා වෙන්නත් පුළුවන්.

Machan. ethakota kohomada mewa activate karanne? pay karala reg. key ganna onada?
![]()
