වින්ඩෝස් ගහලා Drivers දාන පිලිවෙල

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    දැන් කව්ද බං ඩ්‍රයිවර්ස් දාන්නෙ ???? Windows Update එකෙන් Drivers එනවනෙ, හොයාගන්න බැරි එවා පවා,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    වින්ඩෝස් ගහන්න එපා. ඉන්ස්ටෝල් කරපං
    වලටෙර විතරයි හරියට කිව්වේ
    මුලින් චිප්සෙට් ඩ්‍රයිවර දාපං
    ඊට පස්සේ රිස්ටාර්ට් කරපං
    දැන් ග්‍රැපික , නෙට්වර්ක් , සව්න්ඩ් දාලා උබ අටවන් ඉන්න නානාප්‍රකාර දුඩාංග වලට අදාළ ඩ්‍රයිවර දාපන්
    උබේ මදර්බෝඩ් ප්‍රොසෙසර් නෙට්වර්ක් සව්න්ඩ් අනුව සමහර ඩ්‍රයිවස් ඕන වෙන එකක් නෑ os එක ඊට වඩා අලුත් වර්ෂන් එකක් නම්