වින්ඩෝස් 10 ඩේටා කැපෙනවා පට පට ගාලා..
මචන්ලා ලොකු උදව්වක් ඕනි,මම අලුතෙන් ලැපක් ගත්තා,මේකෙ ආවෙ වින්ඩෝස් 10, මම පාවිච්චි කරන්නෙ ඩයලොග් 2ජීබී පැකේජ් එක,කොහොම හරි මේකෙ නෙට් කනෙක්ට් උන ගමන් පට පට ගාලා ඩේටා කැපෙනවා..මොකද මොබයිල් පාට්නර් එකේ පෙන්නවා ඩව්න් වෙනවා කියලත්..10 අප්ඩේට් වෙනවද දන්නෙත් නෑ..කොහොම හරි මේක නවත්තන්ඩ බැරිද,මම කියන්නෙ අප්ඩේට් වීමක් වෙනවනම් ඒක වයිෆයි කනෙක්ට් උනාම විතරක් වෙන්ඩ හදන්ඩ බැරිද...
anyway rep and thanks 


ehemada