වින්ඩෝස් 10 ඩේටා කැපෙනවා පට පට ගාලා..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    වින්ඩෝස් 10 ඩේටා කැපෙනවා පට පට ගාලා..

    මචන්ලා ලොකු උදව්වක් ඕනි,මම අලුතෙන් ලැපක් ගත්තා,මේකෙ ආවෙ වින්ඩෝස් 10, මම පාවිච්චි කරන්නෙ ඩයලොග් 2ජීබී පැකේජ් එක,කොහොම හරි මේකෙ නෙට් කනෙක්ට් උන ගමන් පට පට ගාලා ඩේටා කැපෙනවා..මොකද මොබයිල් පාට්නර් එකේ පෙන්නවා ඩව්න් වෙනවා කියලත්..10 අප්ඩේට් වෙනවද දන්නෙත් නෑ..කොහොම හරි මේක නවත්තන්ඩ බැරිද,මම කියන්නෙ අප්ඩේට් වීමක් වෙනවනම් ඒක වයිෆයි කනෙක්ට් උනාම විතරක් වෙන්ඩ හදන්ඩ බැරිද... :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එච්චර ගේමක් නැ බන් ගුගල් සර්ච් පාරක් දාපන් ඕකට විසදුම PAT ගාලා එයි

    මාත් අවු 1 කලින් කළා දැන්නම් මතක නැ

    bump bro දන්නා එකෙක් හෙල්පක් දෙයි අනිවා
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    data connection eka metered connection ekak widiyata select karapan
    defer upgrades click karapan
    files send karana eka local pc witarak dapan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මුලින්ම dialog KBB pkg එක හරි දාල update කරන් හිටිය නං හරි , Update off කරන්න ඕනේ නෑ .. මුලින්ම all settings වල Update & Security වලට ගිහිල්ල කන්ෆර්ම් කරගන්න මොනා හරි update වෙනවද කියල ,

    මුකුත් අප්ඩේට් වෙන්නේ නැත්තන්,

    start bar එක උඩ right click කරලා task manager ගිහිල්ල , performance ගිහිල්ල යට තියෙන open resources monitor එකට ගිහින් , ඒකේ network tab එකට ගිහින් බලන්න මොනවා මොනවද net use කරන්නේ කියල , අනවශ්‍ය දෙයක් තිබ්බොත් ක්ලෝස් කරලා දාන්න ..

    ඔහොම තමා මන් නං කරන්නේ ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔරිජිනල් වින්ඩොස් බිල්ට් ඉන් එකක් නම් පරන වර්ශන් එකක් ඇත්තේ.. අලුත් එකට ඩවුන්ලොඩ් වෙන්න 6GB විතර ඩවුන්ලොඩ් එකක් ගන්නවා.. අප්ඩේට් එකේ බලහන් වින්ඩොව්ස් නිව් වර්ශන් එකක් ඩවුන්ලොඩ් වෙනවා පෙන්නයි.. එක පාරට එක්කො ඩේටා කාඩ් එකක් දාලා නැත්තම් වයිෆයි ගහලා ඔක අප්ඩේට් කරලා දාහන්, ඊට පස්සෙ ඔහොම වෙන්නේ නැ.. ජෙනුයින් නම් අපරාඩේ අප්ඩේට් ඩිසේබල් කරන්නේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    සොහොන;20328651 said:
    එච්චර ගේමක් නැ බන් ගුගල් සර්ච් පාරක් දාපන් ඕකට විසදුම PAT ගාලා එයි

    මාත් අවු 1 කලින් කළා දැන්නම් මතක නැ

    bump bro දන්නා එකෙක් හෙල්පක් දෙයි අනිවා

    නෙට් එකේ තියෙන කැටයම් දාන්ඩ බයයි මචන් :P anyway rep and thanks :D
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    නෙට් එකේ තියෙන කැටයම් දාන්ඩ බයයි මචන් :P anyway rep and thanks :D
    කිව්ව දේ කොරහන් බන්.. අපරාදේ නිකන් රෙජිස්ට්‍රි අත පත ගාන්න ගිහින් වන කරගන්න එපා. එක පරක් අප්ඩේට් කරලා ආයේ ක්ලීන් ඉන්ස්ටල් දීපන්.. එතකොට අලුත් වර්ශන් එක තියෙන්නේ.. මොකක්ද වින්ඩොස් 10 හොම් එඩිශන් එකද? ප්‍රො එකද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    data connection eka metered connection ekak widiyata select karapan
    defer upgrades click karapan
    files send karana eka local pc witarak dapan

    මේක කරන විදිහ පොඩ්ඩක් කියනවද මචා හරියටම rep :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඔරිජිනල් වින්ඩොස් බිල්ට් ඉන් එකක් නම් පරන වර්ශන් එකක් ඇත්තේ.. අලුත් එකට ඩවුන්ලොඩ් වෙන්න 6GB විතර ඩවුන්ලොඩ් එකක් ගන්නවා.. අප්ඩේට් එකේ බලහන් වින්ඩොව්ස් නිව් වර්ශන් එකක් ඩවුන්ලොඩ් වෙනවා පෙන්නයි.. එක පාරට එක්කො ඩේටා කාඩ් එකක් දාලා නැත්තම් වයිෆයි ගහලා ඔක අප්ඩේට් කරලා දාහන්, ඊට පස්සෙ ඔහොම වෙන්නේ නැ.. ජෙනුයින් නම් අපරාඩේ අප්ඩේට් ඩිසේබල් කරන්නේ..

    ඔව් මචෝ ඔරිජිනල් තමා බඩුනම්.. :) මමත් කල්පනා කලේ අප්ඩේට් පාරක් දෙන්ඩ.ඒත් එතකන් මේක නවත්තගන්ඩ ට්‍රයි කොලේ ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මුලින්ම dialog KBB pkg එක හරි දාල update කරන් හිටිය නං හරි , Update off කරන්න ඕනේ නෑ .. මුලින්ම all settings වල Update & Security වලට ගිහිල්ල කන්ෆර්ම් කරගන්න මොනා හරි update වෙනවද කියල ,

    මුකුත් අප්ඩේට් වෙන්නේ නැත්තන්,

    start bar එක උඩ right click කරලා task manager ගිහිල්ල , performance ගිහිල්ල යට තියෙන open resources monitor එකට ගිහින් , ඒකේ network tab එකට ගිහින් බලන්න මොනවා මොනවද net use කරන්නේ කියල , අනවශ්‍ය දෙයක් තිබ්බොත් ක්ලෝස් කරලා දාන්න ..

    ඔහොම තමා මන් නං කරන්නේ ..

    ela machao.thanks hondada :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේක කරන විදිහ පොඩ්ඩක් කියනවද මචා හරියටම rep :)

    1)Settings<Network and internet<Choose your Data package<select advance options<select metered connetion ON

    2)Settings<Update & security<windows update<click advance options<click defer upgrades.

    select "choose how updates are deleiverd<select pc's on my local network and then turn it off
     
    • Like
    Reactions: CorD SaC

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔව් මචෝ ඔරිජිනල් තමා බඩුනම්.. :) මමත් කල්පනා කලේ අප්ඩේට් පාරක් දෙන්ඩ.ඒත් එතකන් මේක නවත්තගන්ඩ ට්‍රයි කොලේ ;)
    ඒක නවත්තන්න පුලුවන් රෙජිස්ටි එන්ට්‍රි එකකින්. ඒත් එපා බන්. අපරාදෙනේ. ඔරිජිනල් නම් ඔක අප්ඩේට් කරහන්. පැය දෙකක් යයි. හොදට බැට්‍රිය චාජ් කරලා හරි චාජරේට දාලා හරි ගහපන්.. ඩවුන්ලොඩ් වෙලා ඉවර වෙලා ප්‍රේපෙයාරින් ඉන්ස්ටොල් කියපුවහම ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරන්න එපා එතකොට ඉන්ස්ටොල් වෙන්නේ නැ.. ඉද හිට මගදිත් ඩවුන්ලොඩ්ස් වෙනවා ඒ නිසා මුලු කාලේම ඩේටා ඇක්ටිව් තියපන්. ඊට පස්සේ ඉන්ස්ටොල් වෙනකොට බ්ලැක් ස්ක්‍රීන් එකේ පැය බාගයක් විතර මැශින් එක රීස්ටාට් වෙවී ඉන්ස්ටොල් වෙයි.. එතකොට ඔෆ්ෆ් කරන්න එපා..
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    කිව්ව දේ කොරහන් බන්.. අපරාදේ නිකන් රෙජිස්ට්‍රි අත පත ගාන්න ගිහින් වන කරගන්න එපා. එක පරක් අප්ඩේට් කරලා ආයේ ක්ලීන් ඉන්ස්ටල් දීපන්.. එතකොට අලුත් වර්ශන් එක තියෙන්නේ.. මොකක්ද වින්ඩොස් 10 හොම් එඩිශන් එකද? ප්‍රො එකද?

    එල එල ලොක්කා... හෝම් එක මචන් තියෙන්නේ නම්.ඔරිජිනල් බඩු rep :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඒක නවත්තන්න පුලුවන් රෙජිස්ටි එන්ට්‍රි එකකින්. ඒත් එපා බන්. අපරාදෙනේ. ඔරිජිනල් නම් ඔක අප්ඩේට් කරහන්. පැය දෙකක් යයි. හොදට බැට්‍රිය චාජ් කරලා හරි චාජරේට දාලා හරි ගහපන්.. ඩවුන්ලොඩ් වෙලා ඉවර වෙලා ප්‍රේපෙයාරින් ඉන්ස්ටොල් කියපුවහම ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරන්න එපා එතකොට ඉන්ස්ටොල් වෙන්නේ නැ.. ඉද හිට මගදිත් ඩවුන්ලොඩ්ස් වෙනවා ඒ නිසා මුලු කාලේම ඩේටා ඇක්ටිව් තියපන්. ඊට පස්සේ ඉන්ස්ටොල් වෙනකොට බ්ලැක් ස්ක්‍රීන් එකේ පැය බාගයක් විතර මැශින් එක රීස්ටාට් වෙවී ඉන්ස්ටොල් වෙයි.. එතකොට ඔෆ්ෆ් කරන්න එපා..

    එහෙමද වෙන්නෙ..හොඳ වෙලාවට මචන් උඹ කිව්වේ නැත්නම් මම පිස්සු නටයි :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙමද වෙන්නෙ..හොඳ වෙලාවට මචන් උඹ කිව්වේ නැත්නම් මම පිස්සු නටයි :P
    මම මේ ගිය සතියේ ඩෙල් අටමගලයක් කෙල්ලගේ ගෙනත් ගහලා අන්තිමට මගේ ඩේටා ටික ඉවර උනා.. ඒකත් හොම් එඩිශන් එක තමා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ela machao.thanks hondada :)

    11.gif
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මම මේ ගිය සතියේ ඩෙල් අටමගලයක් කෙල්ලගේ ගෙනත් ගහලා අන්තිමට මගේ ඩේටා ටික ඉවර උනා.. ඒකත් හොම් එඩිශන් එක තමා..

    :lol: ehemada