බම්ප්..උඹ ගත්තද ලැප් එක? මට මේ එන සතියේ බඩු හම්බෙනවා![]()
Ow macho
aluth ekama ganda
E5 575Gබම්ප්..උඹ ගත්තද ලැප් එක? මට මේ එන සතියේ බඩු හම්බෙනවා![]()
aluth ekama ganda
E5 575Gඑක දිගටම ඩවුන්ලොඩ් වෙන්න ඔනා කියලා එකක් නැ මචන්. රිසියුම් වෙනවා. මගදි නවත්තලා ආයේ කනෙක්ට් කරා කියලා අවුලක් නැ ඩවුන්ලොඩ් වෙනකොට. ඩවුන්ලොඩ් වෙලා ඉවර උනාම ඉන්ස්ටොල් වෙනකොට අත පත ගාන්න යන්න එපා ඩේටා ඇක්ටිව් කරලා තියපන් බ්ලැක් ස්ක්රීන් එක එනකන්. ඊට පස්සෙ ඩේටා අයින් කරහන් බ්ලැක් ස්ක්රීන් ආවම. එතකොට ඉබේ වැඩේ වෙයි.ehemada
Ow machoaluth ekama ganda
E5 575G
ඊට පස්සේ තමයි පාවිච්චි කරන්න පටන්ගන්නේ 
ඔව් ඔව් කොහොමත් 575G එකම තමයි මම ගන්න හිටියේ/ඉන්නේ කලින් ඉඳලම..මම ඕක අරගෙන සති තුනක් විතර යනකන් පාවිච්චි කරන්නේ නැහැ..
SSD එකකුයි RAM එකකුයි ගහගන්නවා සති තුනකින්..ඊට පස්සේ ඉතින් රොකට් එක වගේ තමයිඊට පස්සේ තමයි පාවිච්චි කරන්න පටන්ගන්නේ
![]()
matath idea ssd ekak gahanda.kiyak wage yaida machan ram ekakth gahanda..

කෙලින්ම ලැප් එකට එන original RAM Hynix 4GB RAM එක ගලවල දෙනවා..එච්චරයි (Metropolitan එකේ technical එකට කියලයි ගලවල දෙන්නේ..මම අල්ලන්නේවත් නැහැ..මගේ එකේ වොරන්ටි නැති කරගන්න බැහැනේ
)

about Rs. 25,000 මචන්...ඔකේ තියෙන තනි 4GB RAM එක අයින් කරලා මම 8GB තනි RAM එකක් ගහනවා මචන්..මගේ 4GB RAM එක ගන්නවද විකුණුවොත්? Metropolitan එකේ ගානට වඩා අඩුවෙන් දෙනවා..Unused RAM එකක් දෙන්නේ..
හැබැයි කොල්ලෝ මට warranty නම් දෙන්න විදියක් නැහැකෙලින්ම ලැප් එකට එන original RAM Hynix 4GB RAM එක ගලවල දෙනවා..එච්චරයි (Metropolitan එකේ technical එකට කියලයි ගලවල දෙන්නේ..මම අල්ලන්නේවත් නැහැ..මගේ එකේ වොරන්ටි නැති කරගන්න බැහැනේ
)
ඇත්තටම මගේ අයියත් ගන්නවා මේ ජාතියේම ලැප් එකක්..එකේ 4GB RAM එකත් ගලවනවා
එතකොට RAM දෙකම දෙනවා..ගන්න කවුරුහරි ඉන්නවා නම් කියපන් මචන්![]()

Ashampoo_AntiSpy දාගන්න මේකෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්......
![]()

Net Limiter කියලා Software එකක් තියෙනවා ඒක දාපන් මොකටද යන්නේ කියලා එකෙන් බලලා . එකෙන් ම ලිමිට් කරලා දාන්න පුළුවන් . ඕනම් උබේ Speed එකත් ස්ලෝව් කරගෙන බාවිතා කරන්න පුලුවන් එතකොට අඩුවෙන් කැපෙන්නේ .

windows pro nam tiyenne
start button > group policy > computer configuration > administrative templates > windows components > windows updates > configure automatic updates > right click machan > edit > enable > "notify for download notify for install" > apply > okay
echcharai machan dan updates ava gaman upbata notify karai namuth automatically download venne na.
thank you