වින්ඩෝස් 7

577

Well-known member
  • Feb 18, 2009
    6,997
    1,304
    113
    Kandy
    මචං මගේ ලැප කෝ.අයි3 එකක්.. රැම් එක 2gb .. මම වින්ඩෝස් 7 දාල තිබ්බේ.. ගෙනාපු දවස් වල එලකිරි ව‍ගේ හොඳට තිබ්බා.. කිසිම සොෆ්ට්වෙයා එකක් දැම්මේ නෑ.. ඒත් ලගදි ඉදන් ලැප පොඩ්ඩක් ස්ලෝ.. ෆෝමැට් කරල අලුතින් දැම්ම.. ඒත් හරි ගියේ නෑ.. ප්‍රෆෝමන්ස් අඩු කරල බැලුව.. ම් හම්.. හරි නෑ....:sorry::sorry::(:( මොකක්ද අවුල කියල කියන්න පුලුවන්ද?