වින්ඩෝස් 8 දාන්නද! 7ම තියාගන්නද ?
මචන් දැන් ඉතින් අපේ ගෙවල් පැත්තෙ පොඩි උන් ඉදන් වින්ඩෝස් 8.1 දාගෙන ඇක්ටිව් කරගෙනත් එක්ක බන්
අපිට තියෙන වැඩත් එක්ක මේවගෙ ලස්සන බලන්න කොහෙද බන් වෙලාවක් 
වින්ඩෝස් 7 හොදටම ඇතිනෙ බන් වැඩක් කරගන්න.
ඒත් මේ ලගදි අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් avast antivirus එකේ පොඩි අවුලක් දාගෙන ඒක ඇක්ටිව් කරන්න ගියාම මූ දාගෙන ඉන්නෙත් වින්ඩෝස් 8
කරකියාගන්න දෙයක් නැතිඋනා බොලව්. පොඩි එකා ඉස්සරහ මන් පීචන් ඕයි.. 
ඒකෙ ස්ටාට් එකට ගිහින් රන් කමාන්ඩ් එක හොයාගන්න විදපු දුකක් බන්
ලේසියකට මෙලෝ මගුලක් හොයාගන්න බැහැනේ... මොකද කරන්නෙ... මට පොඩ්ඩක් ඕක අල්ලගන්න ඕනේ බන් දවසයි යන්නෙ.. ඒත් අවුල කියන්නෙ 8 එක 7 වගේ ජිල්මාට් ඔක්කොම දාගන්න පුලුවන්ද
කියපන්ලකො හොද 8.1 ටොරන්ට් එකක් හරි රිසියුම් කරන්න පුලුවන් ඩිරෙක්ට් ලින්ක් එකක්.. 
8 යූස් කරන අය කියෆන්කො සමස්තයක් වශයෙන් 7 තියාගන්න එකද හොද.. 8 දාන එකද ? 

අපිට තියෙන වැඩත් එක්ක මේවගෙ ලස්සන බලන්න කොහෙද බන් වෙලාවක් 
වින්ඩෝස් 7 හොදටම ඇතිනෙ බන් වැඩක් කරගන්න.
ඒත් මේ ලගදි අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් avast antivirus එකේ පොඩි අවුලක් දාගෙන ඒක ඇක්ටිව් කරන්න ගියාම මූ දාගෙන ඉන්නෙත් වින්ඩෝස් 8
කරකියාගන්න දෙයක් නැතිඋනා බොලව්. පොඩි එකා ඉස්සරහ මන් පීචන් ඕයි.. 
ඒකෙ ස්ටාට් එකට ගිහින් රන් කමාන්ඩ් එක හොයාගන්න විදපු දුකක් බන්
ලේසියකට මෙලෝ මගුලක් හොයාගන්න බැහැනේ... මොකද කරන්නෙ... මට පොඩ්ඩක් ඕක අල්ලගන්න ඕනේ බන් දවසයි යන්නෙ.. ඒත් අවුල කියන්නෙ 8 එක 7 වගේ ජිල්මාට් ඔක්කොම දාගන්න පුලුවන්ද
කියපන්ලකො හොද 8.1 ටොරන්ට් එකක් හරි රිසියුම් කරන්න පුලුවන් ඩිරෙක්ට් ලින්ක් එකක්.. 

Last edited:

windows XP walata passe release karapu hodama OS 1k tamai windows 7 so mama digatama win7 use karanawa 
mamath use karanawa kisi awulak naa kandyan thread ekak dala thibuna anna eka thamai maath demme 

mama dala active karagena game weda nethi nisa mama aye win 64bit denma ban