වින්ඩෝස් 8 දාන්නද! 7ම තියාගන්නද ?

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වින්ඩෝස් 8 දාන්නද! 7ම තියාගන්නද ?

    මචන් දැන් ඉතින් අපේ ගෙවල් පැත්තෙ පොඩි උන් ඉදන් වින්ඩෝස් 8.1 දාගෙන ඇක්ටිව් කරගෙනත් එක්ක බන් :sorry: අපිට තියෙන වැඩත් එක්ක මේවගෙ ලස්සන බලන්න කොහෙද බන් වෙලාවක් :lol::lol: වින්ඩෝස් 7 හොදටම ඇතිනෙ බන් වැඩක් කරගන්න.

    Windows-7-vs-Windows-8.jpg

    ඒත් මේ ලගදි අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් avast antivirus එකේ පොඩි අවුලක් දාගෙන ඒක ඇක්ටිව් කරන්න ගියාම මූ දාගෙන ඉන්නෙත් වින්ඩෝස් 8 :shocked: කරකියාගන්න දෙයක් නැතිඋනා බොලව්. පොඩි එකා ඉස්සරහ මන් පීචන් ඕයි.. :lol::lol: ඒකෙ ස්ටාට් එකට ගිහින් රන් කමාන්ඩ් එක හොයාගන්න විදපු දුකක් බන් :(

    start-screen.jpg

    ලේසියකට මෙලෝ මගුලක් හොයාගන්න බැහැනේ... මොකද කරන්නෙ... මට පොඩ්ඩක් ඕක අල්ලගන්න ඕනේ බන් දවසයි යන්නෙ.. ඒත් අවුල කියන්නෙ 8 එක 7 වගේ ජිල්මාට් ඔක්කොම දාගන්න පුලුවන්ද :confused:
    කියපන්ලකො හොද 8.1 ටොරන්ට් එකක් හරි රිසියුම් කරන්න පුලුවන් ඩිරෙක්ට් ලින්ක් එකක්.. :(:(

    8 යූස් කරන අය කියෆන්කො සමස්තයක් වශයෙන් 7 තියාගන්න එකද හොද.. 8 දාන එකද ? :dull::dull:
     
    Last edited:

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    mata nm macho windows 8 patta lesi bn. pro eke mul akuru 2 k gahaddi app eka enava. case tiyenne windows 8 vala thama bug bn. updates 1.5 vithara enava. windows 8.1 nm poddak e seen hadala. eth bn stable ne. eka eka velavata eka eka problem evana. eva hariayatama fix karaganna danne neththam windows 7 valama inna eka hondai mokada e ena problemuth enne patta loku eva. anith eke podi PC ekakata me windows 8 hari 8.1 hari dala vdak ne. ethakota epa evanava. mokada win ekaei 8.1 mara vidihata start menu eke profermance adinava. doul-core valin ihala PC ekata danna danava nm.. neththma win 7 raththarn ...............
     
    • Like
    Reactions: tshirtZ

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    8.1 දාපන් මචං.. මම නම් දැන්මා.. අවුලක් නෑ ගින්දර වගේ වැඩ...
     
    • Like
    Reactions: tshirtZ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    windows 8 hodai alut METRO UI eka tika kalayak yanawa purudu wenna eeta passe patta lesiy... eth machan windows 7 hoda stable OS ekak :) windows XP walata passe release karapu hodama OS 1k tamai windows 7 so mama digatama win7 use karanawa :)

    microsoft win8 release kala langa wediy :D
     
    • Like
    Reactions: tshirtZ

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8.1 eka 7 walata wadaa fast machan :yes: mamath use karanawa kisi awulak naa kandyan thread ekak dala thibuna anna eka thamai maath demme :yes:
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mata nm macho windows 8 patta lesi bn. pro eke mul akuru 2 k gahaddi app eka enava. case tiyenne windows 8 vala thama bug bn. updates 1.5 vithara enava. windows 8.1 nm poddak e seen hadala. eth bn stable ne. eka eka velavata eka eka problem evana. eva hariayatama fix karaganna danne neththam windows 7 valama inna eka hondai mokada e ena problemuth enne patta loku eva. anith eke podi PC ekakata me windows 8 hari 8.1 hari dala vdak ne. ethakota epa evanava. mokada win ekaei 8.1 mara vidihata start menu eke profermance adinava. doul-core valin ihala PC ekata danna danava nm.. neththma win 7 raththarn ...............

    එක තමා බන්.. තැන්ක්ස් මචන් අයිඩියා වලට ;)

    8.1 දාපන් මචං.. මම නම් දැන්මා.. අවුලක් නෑ ගින්දර වගේ වැඩ...

    එළකිරි :cool:

    igena gannath ekka da ganna puluwannam hoda?matanam XP tharam allala giye na ekakwath :P

    xp මාරු කරගනින් යකෝ... මියුසියම් එකට උස්සගෙන යයි උබව නැත්තන් :(:(

    windows 8 hodai alut METRO UI eka tika kalayak yanawa purudu wenna eeta passe patta lesiy... eth machan windows 7 hoda stable OS ekak :) windows XP walata passe release karapu hodama OS 1k tamai windows 7 so mama digatama win7 use karanawa :)

    microsoft win8 release kala langa wediy :D

    METRO UI එක තමා මට කෙලියේ බන් :lol::lol: එල එලකිරි සහෝ :yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,641
    113
    එක තැනක නෑ
    8.1 දාගනින් බන්. එක හොඳයි. මගේ එහා පැත්තේ එකා මැෂින් එක ඕන කරලා බලන් ඉන්නකොට, මගේ එකේ ඩෙස්ක්ටොප් එක ඇවිල්ලත් ඉවරයි. පට්ට ස්පීඩ් බන් බූට් වෙනවා. එල. දාපන් 8.1. එත් මට තාමත් OS එකක් හම්බුනේ නැහැ වින්ඩෝස් XP තරම් :love: :love:
     
    • Like
    Reactions: tshirtZ

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඔක්කෝම ඔප්ශන් වලදී 7 වලට වඩා රෙස්පොන්ස් එක වැඩී. ආව මුල් කාලේ ගේම්ස් ගහන්න නම් පොඩි කේස් තිබ්බා. 8.1 වල දී ඒ ඔක්කොම හදලා.
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔක්කෝම ඔප්ශන් වලදී 7 වලට වඩා රෙස්පොන්ස් එක වැඩී. ආව මුල් කාලේ ගේම්ස් ගහන්න නම් පොඩි කේස් තිබ්බා. 8.1 වල දී ඒ ඔක්කොම හදලා.

    8.1 තමා ඒ කියන්නෙ හොද. එලකිරි සහෝ :yes:

    8.1 දාගනින් බන්. එක හොඳයි. මගේ එහා පැත්තේ එකා මැෂින් එක ඕන කරලා බලන් ඉන්නකොට, මගේ එකේ ඩෙස්ක්ටොප් එක ඇවිල්ලත් ඉවරයි. පට්ට ස්පීඩ් බන් බූට් වෙනවා. එල. දාපන් 8.1. එත් මට තාමත් OS එකක් හම්බුනේ නැහැ වින්ඩෝස් XP තරම් :love: :love:

    අම්මටසිරි ඒ කියන්නෙ තිලිනයා ලිදේ! :lol::lol: එලකිරි බන් මන් අද 8 දානව අනිවා... xp දාපු මැශින් එකක් දකිද්දි ඒ කාලෙ මතක් වෙනවා බන් සිරා!
    :(
     
    • Like
    Reactions: Error365!

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඔක්කෝම ඔප්ශන් වලදී 7 වලට වඩා රෙස්පොන්ස් එක වැඩී. ආව මුල් කාලේ ගේම්ස් ගහන්න නම් පොඩි කේස් තිබ්බා. 8.1 වල දී ඒ ඔක්කොම හදලා.

    redda hadala 8.1 walata thawama nae :dull::frown: mama dala active karagena game weda nethi nisa mama aye win 64bit denma ban :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    8.1 දාපන් මචන්.. ප්‍රෆෝමන්ස් 8 වලටත් වඩා ගොඩක් හොදයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    redda hadala 8.1 walata thawama nae :dull::frown: mama dala active karagena game weda nethi nisa mama aye win 64bit denma ban :yes:

    Battlefield 4 එහෙම එලටම වැඩ කරනවා බන් මට නම් අවුලක් සෙට් උන නෑ