windows 8 , 7 wada hodai kiyanne mokada??
7 wada speed?
hardware requirement 7 wada one? aduwenn? illane
touch screen nathnam 8 wadak na ne?
8 kiyanne 7 1kata issrahata ara interface 1ka dapu 1ka ne?
brothers tell me what are the reason why should we leave windows 7 and Xp




මොකක්ද බන් මේ අපබ්රන්ශෙ...???අහපන්කො පැහැදිලිව උබට දැනගන්න ඕන දේ...උබ අලුත් දෙයක් අත්හදා බලන්නවත් ඔච්චර අකමැතිනම් අපිට අව්ලක් නෑ...7 එකේම හිටපන්....![]()




කස්ටිය කැමතිද රයිට් ක්ලික් කරලා SHUT DOWN කරන්න වින්ඩෝස් 8 වල, මෙන්න මේ වගේ
![]()




windows 8 , 7 wada hodai kiyanne mokada??
7 wada speed?
hardware requirement 7 wada one? aduwenn? illane
touch screen nathnam 8 wadak na ne?
8 kiyanne 7 1kata issrahata ara interface 1ka dapu 1ka ne?
brothers tell me what are the reason why should we leave windows 7 and Xp

මචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ.
Graphics - ATI Mobility Radeon HD 4500 Series


උඩටමචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ.
Graphics - ATI Mobility Radeon HD 4500 Series