වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    elzzzzzzzz

    11.gif

    11.gif
    11.gif
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    windows 8 , 7 wada hodai kiyanne mokada??
    7 wada speed?
    hardware requirement 7 wada one? aduwenn? illane
    touch screen nathnam 8 wadak na ne?
    8 kiyanne 7 1kata issrahata ara interface 1ka dapu 1ka ne?

    brothers tell me what are the reason why should we leave windows 7 and Xp
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මොකක්ද බන් මේ අපබ්‍රන්ශෙ...???අහපන්කො පැහැදිලිව උබට දැනගන්න ඕන දේ...උබ අලුත් දෙයක් අත්හදා බලන්නවත් ඔච්චර අකමැතිනම් අපිට අව්ලක් නෑ...7 එකේම හිටපන්....:lol::lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොකක්ද බන් මේ අපබ්‍රන්ශෙ...???අහපන්කො පැහැදිලිව උබට දැනගන්න ඕන දේ...උබ අලුත් දෙයක් අත්හදා බලන්නවත් ඔච්චර අකමැතිනම් අපිට අව්ලක් නෑ...7 එකේම හිටපන්....:lol::lol::lol::lol:

    :rofl::yes: :yes::yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රයිට් ක්ලික් කරලා SHUT DOWN

    කස්ටිය කැමතිද රයිට් ක්ලික් කරලා SHUT DOWN කරන්න වින්ඩෝස් 8 වල, මෙන්න මේ වගේ :shocked::shocked::shocked::)

    35ir79g.jpg

    මෙන්න එහෙනම් කරලම බලන්නකෝ අකමති වගේ නම් අයින් කරන්නත් පුලුවන්:rofl::rofl:
    මේ ඔක්කොම 1.5KB විතරයි:)

    මෙන්න
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කස්ටිය කැමතිද රයිට් ක්ලික් කරලා SHUT DOWN කරන්න වින්ඩෝස් 8 වල, මෙන්න මේ වගේ :shocked::shocked::shocked::)

    35ir79g.jpg

    මෙන්න එහෙනම් කරලම බලන්නකෝ අකමති වගේ නම් අයින් කරන්නත් පුලුවන්:rofl::rofl:
    මේ ඔක්කොම 1.5KB විතරයි:)

    මෙන්න

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    Happy1.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    windows 8 , 7 wada hodai kiyanne mokada??
    7 wada speed?
    hardware requirement 7 wada one? aduwenn? illane
    touch screen nathnam 8 wadak na ne?
    8 kiyanne 7 1kata issrahata ara interface 1ka dapu 1ka ne?

    brothers tell me what are the reason why should we leave windows 7 and Xp

    වින්ඩොස් 8 වල Core එක වින්ඩොස් 7 වලට වඩා පොඩියි. ඒක නිසා වේගය අතින් ඉහලයි. SSD Device එකක් පාවිච්චි කරනවනම් සාමාන්‍යය HDD එකකටත් වඩා වේගය අති විශාලව වෙනස් වෙනව.

    අනිත් එක තමයි අලුත් Hardware Device සමඟ වින්ඩොස් 7 වලට වැඩිය අනුකූලතාවයක් දක්වනව. විශේෂයෙන් අලුත් Processor වලට සහයෝගය දක්වන නිසා වැඩි Performance එකක් ගන්න පුළුවන්.

    අනිත් එක තමයි multiple display වලට වැඩිය සහයෝගයක් දක්වන එක.

    තව USB 3.0 වගේ තාක්ෂණයන්ට සපෝට් කරන නිසා ෆයිල් එහෙම කොපි කරද්දි අදාල ඩිවයිස් තිබුණොත් ඉතා වේගවත්.

    අලුත් Features නම් ගොඩක් තියෙන නිසා කීපයක් විතරක් කියන්නම්

    ISO ෆයිල් මවුන්ට් කරන්න දැන් වෙනම සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩොස් වලින් ම පුළුවන්.

    Task Manager එක වැඩිදියුණු කරල තියෙනව හා තව වැදගත්වෙන කොටස් එකතු කරල තියෙනව.

    ආරක්ෂාව අතින් ගොඩක් හොඳ දේවල් කරල තියෙනව. Windows Defender අලුත කරල හා වැඩිදියුණු කරල තියෙනව. ඒක නිසා වෛරස් ගාඩ් එකක් නැතිව වුණත් සෑහෙන ආරක්ෂාවක් දෙනව.

    Windows Explorer එක අලුත් කරල තියෙනව හා පහසු කරල තියෙනව. දැන් ඒකෙ නම File Explorer

    languages මාරු කරන්න වෙනම වර්ෂන් සල්ලි දීල ගන්න ඕන නෑ දැන්. ඕනම ‍වර්ෂන් එකක පුළුවන් ලේසියෙන් අපිට ඕන language එක ඉන්ස්ටොල් කරගන්න.

    Microsoft Paint, Internet Explorer, Media Player වගේ වැඩසටහන් අලුත් කරල වැඩිදියුණු කරල තියෙනව

    User Libraries වල තියෙන Files Backup කරන්න හා Restore කරන්න පුළුවන් විදියෙ File History කියල අලුත් පහසුකමක් හඳුන්වල දීල තියෙනව.

    System Restore හා Parantal Control පහසුකම් වැඩිදියුණු කරල තියෙනව.

    (Store, Metro UI, Charm Bar, Lock Screen, Search, Settings etc. vage thava godak new featues thiyenava. eeva gana kivve nae)

    (දාන එක නොදාන එක ඔයාගෙ කැමැත්ත. තියෙන දේවල් වලින් ටික්ක ගැන මං කිවු‍වෙ අදහසක් ගන්න.)
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ. :(
    Graphics - ATI Mobility Radeon HD 4500 Series
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම හිතන්නේ ඔය ප්‍රස්නේ සමහර විට වෙන්නේ බයෝස් එහෙම අප්ඩේට් නැති නිසාද දන්නේ නෑ.. මම ලැප් එකට දෙපාරක් දැම්මා දෙපාරෙම ඔය මොකවත් ප්‍රස්න උනේ නෑ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ. :(
    Graphics - ATI Mobility Radeon HD 4500 Series

    bump:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උඩට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තේ කඩ වලත් හොර වින්ඩොව්ස් කොපිය තියෙනවා විකුනන්න දැන්
    මුල් දවස් ටිකේ හෙන ගානට විකිනිළලු
    යකෝ නියම බිස්නස් එක ඇමෙරිකාවේ නෙවෙයි මෙහෙ තියෙන්නෙ