වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ. :(
    Graphics - ATI Mobility Radeon HD 4500 Series

    මචන් මුලින් දාලා තියන ඩ්ර්යිවර්ස් අයින් කරන්න, ඊට පස්සේ මොනිටර් එකට කනෙක්ට් කරලා
    Driver Autodetect detects රන් කරලා බලන්න :):)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් මුලින් දාලා තියන ඩ්ර්යිවර්ස් අයින් කරන්න, ඊට පස්සේ මොනිටර් එකට කනෙක්ට් කරලා
    Driver Autodetect detects රන් කරලා බලන්න :):)

    thiyena drivers kohenda remv karanne? :nerd: device manager walinda?

    උඩට

    :) :) elaz
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් මුලින් දාලා තියන ඩ්ර්යිවර්ස් අයින් කරන්න, ඊට පස්සේ මොනිටර් එකට කනෙක්ට් කරලා
    Driver Autodetect detects රන් කරලා බලන්න :):)

    මචෝස් මෙන්න මේ Error එක එනවා ඕක Run කරද්දි. :(
    gpu-125%20image2.JPG
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචෝස් මෙන්න මේ Error එක එනවා ඕක Run කරද්දි. :(
    gpu-125%20image2.JPG

    :sorry::(:(:( appa idin ban solution 1 hoyala denakm

    Display Adapter kiyna 1n remov karapan Device Manager wala
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචන්ලා, මම පෙන්ටියම් 4 මැශිමක් යූස් කරන්නේ.වින්ඩෝස් xp තියෙන්නේ.මම වින්ඩෝස් 8 දාන්න යද්දී මෙන්න මෙහෙම වැටෙනවා.මම මොකද ඕනා.

    Your PC Need To Restart,Pleas Hold Down Power Button.

    (ඔයිට යටින් එරර් නම්බර්ස් වගයකුත් වැටෙනවා)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්ලා, මම පෙන්ටියම් 4 මැශිමක් යූස් කරන්නේ.වින්ඩෝස් xp තියෙන්නේ.මම වින්ඩෝස් 8 දාන්න යද්දී මෙන්න මෙහෙම වැටෙනවා.මම මොකද ඕනා.

    Your PC Need To Restart,Pleas Hold Down Power Button.

    (ඔයිට යටින් එරර් නම්බර්ස් වගයකුත් වැටෙනවා)

    machan Bios wala Athi VT technology kiyala eka on karnna :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අපිට කෙලින්ම වින්ඩෝස් 8 cd එක දාලා වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද?

    එහෙම නැත්නම් ඊට කලින් වෙන මොනවා හරි කරන්න ඕනද ?