මචං පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ.
Graphics - ATI Mobility Radeon HD 4500 Series
මචන් මුලින් දාලා තියන ඩ්ර්යිවර්ස් අයින් කරන්න, ඊට පස්සේ මොනිටර් එකට කනෙක්ට් කරලා
Driver Autodetect detects රන් කරලා බලන්න



device manager walinda?



