වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පැටියා;13824325 said:
    :lol: නොදන්න ලබ්බවල් කතාකරන්න එපා. P4 ඇති 8 දාන්න. ඒත් රැම් 1GB වත් තියෙන්න ඕනෙ :)

    Ram 1GB thiyenawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පැටියා;13824335 said:
    කොහෙන්ද 8 බෑවෙ?
    කොහොමද 8 දාන්න ගියේ? පෙන් එකකින්ද නැත්තං ඩීවී ඩී එකකින්ද?
    ෆුල් පීසී කන්ෆිගරේෂන් එක දාන්න බලන්න.

    Hackrish kiyana eka windows 8 gedaratama ewanawane.ugen thama gaththe.Dvd ekak.

    anthimata kiyapu eka therune na.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    elz

    වින්ඩොස් 8 වල Core එක වින්ඩොස් 7 වලට වඩා පොඩියි. ඒක නිසා වේගය අතින් ඉහලයි. SSD Device එකක් පාවිච්චි කරනවනම් සාමාන්‍යය HDD එකකටත් වඩා වේගය අති විශාලව වෙනස් වෙනව.

    අනිත් එක තමයි අලුත් Hardware Device සමඟ වින්ඩොස් 7 වලට වැඩිය අනුකූලතාවයක් දක්වනව. විශේෂයෙන් අලුත් Processor වලට සහයෝගය දක්වන නිසා වැඩි Performance එකක් ගන්න පුළුවන්.

    අනිත් එක තමයි multiple display වලට වැඩිය සහයෝගයක් දක්වන එක.

    තව USB 3.0 වගේ තාක්ෂණයන්ට සපෝට් කරන නිසා ෆයිල් එහෙම කොපි කරද්දි අදාල ඩිවයිස් තිබුණොත් ඉතා වේගවත්.

    අලුත් Features නම් ගොඩක් තියෙන නිසා කීපයක් විතරක් කියන්නම්

    ISO ෆයිල් මවුන්ට් කරන්න දැන් වෙනම සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩොස් වලින් ම පුළුවන්.

    Task Manager එක වැඩිදියුණු කරල තියෙනව හා තව වැදගත්වෙන කොටස් එකතු කරල තියෙනව.

    ආරක්ෂාව අතින් ගොඩක් හොඳ දේවල් කරල තියෙනව. Windows Defender අලුත කරල හා වැඩිදියුණු කරල තියෙනව. ඒක නිසා වෛරස් ගාඩ් එකක් නැතිව වුණත් සෑහෙන ආරක්ෂාවක් දෙනව.

    Windows Explorer එක අලුත් කරල තියෙනව හා පහසු කරල තියෙනව. දැන් ඒකෙ නම File Explorer

    languages මාරු කරන්න වෙනම වර්ෂන් සල්ලි දීල ගන්න ඕන නෑ දැන්. ඕනම ‍වර්ෂන් එකක පුළුවන් ලේසියෙන් අපිට ඕන language එක ඉන්ස්ටොල් කරගන්න.

    Microsoft Paint, Internet Explorer, Media Player වගේ වැඩසටහන් අලුත් කරල වැඩිදියුණු කරල තියෙනව

    User Libraries වල තියෙන Files Backup කරන්න හා Restore කරන්න පුළුවන් විදියෙ File History කියල අලුත් පහසුකමක් හඳුන්වල දීල තියෙනව.

    System Restore හා Parantal Control පහසුකම් වැඩිදියුණු කරල තියෙනව.


    (Store, Metro UI, Charm Bar, Lock Screen, Search, Settings etc. vage thava godak new featues thiyenava. eeva gana kivve nae)

    (දාන එක නොදාන එක ඔයාගෙ කැමැත්ත. තියෙන දේවල් වලින් ටික්ක ගැන මං කිවු‍වෙ අදහසක් ගන්න.)


    නියමයි තැන්ක්ස් මේ විස්තරයට හොද පැහැදිලි කිරීමක්
    මමත් අත්හද බලන්න ඕනේ ...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පැටියා;13824590 said:
    :lol::lol::lol::rofl:

    එහෙනම් මච් උඹට දෙවි පිහිටයි.
    කාක්කන්ට ආප්ප අරන් දුන්නා කියලා හිතාගනිං :rofl:

    ayi?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Hackrish kiyana eka windows 8 gedaratama ewanawane.ugen thama gaththe.Dvd ekak.

    anthimata kiyapu eka therune na.


    OhNo3.gif
    OhNo3.gif
    OhNo3.gif
    OhNo3.gif


    ubata mole amaruvada yako okagen ova ganna....

     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Hackrish kiyana eka windows 8 gedaratama ewanawane.ugen thama gaththe.Dvd ekak.

    anthimata kiyapu eka therune na.

    අපෝ ගූ හොරෙක්ගෙන් නෙ අරන් තියෙන්නෙ. :lol::lol:
    කීයක් ගත්තද ඕකට? උඹට අන්තර්ජාල පහසුකම් නැද්ද බාගන්න.:nerd:
    එළකිරි එකට ඇවිත් ළමා ත්‍රෙඩ් දාල චාටරුත් උනා ලඟදි. :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ ගූ හොරෙක්ගෙන් නෙ අරන් තියෙන්නෙ. :lol::lol:
    කීයක් ගත්තද ඕකට? උඹට අන්තර්ජාල පහසුකම් නැද්ද බාගන්න.:nerd:
    එළකිරි එකට ඇවිත් ළමා ත්‍රෙඩ් දාල චාටරුත් උනා ලඟදි. :lol::lol:

    :lol::rofl: