ubata tibbe note 4 akak gandaa... 
535 පලවෙනි ස්ටොක් එක මෙලෝ රහක් නෑ තමයි.ඒත් ඊට පස්සේ ඒවා ගොඩක් හොදයි.කෙවින්ගේ ත්‍රේඩ් එකේම 535 අරන් සිරා කියපු එවුන් ඉන්නවා ඕන තරම්.එක ෆෝන් එකක් උබ අරන් අව්ල් කියලා ඒ ෆෝන්ස් සේරම නරකයි කියන්න බෑ.
30000 අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් අරන් වැඩක්ම නෑ මොක්ද ඇප්ස් දැම්මොත් අනිවා ස්ලෝ වෙන නිසා.
එක්සාම්පල් එකක් විතරයි මම කියන්නේ.
535 එක 19500.00 ෆෝන් එකක්.
මම ගන්නවා මේකට Grand Neo Plus I9060i Dualsim එක රු.26000.00 විත් හාඩ්වෙයාර් වොරන්ටි එක්ක ඩයල්කොම් එකේ.
මම ඔය ෆෝන් එක යුස් කරා ටික කලක්.
මෙන්න කතන්දරේ.
ඇප්ස් තිබ්බට ඇප්ස් 10 පැනලා දාපු ගමන් ෆෝන් එක හුකෝලා යනවා.
කෝල්ස් එනකොට ඩිස්ප්ලේ වෙන්නේ විනාඩියක් වගේ ගියාම.එතකන් රින්ග්ස් යනවා ඩිස්ප්ලේ නැතුව.රිසෙට් කරලා ඇප්ස් නොදා යුස් කරා නම් අව්ලක් නෑ කියමුකො.
ඇප්ස් ටොන් එකක් විතර තියනවා ඒත් බාගයක්ම තියෙන්නේ ෆේක් ඒවා.
නෝ අප්ඩේට්ස්.
ජුනි වෙනකොට වින්ඩෝස් 10 රිලීස් කරනවා ගොඩක් වෙලාවට.එතකොට තව සෙල්ලම් බලාගන්න පුලුවන් ලුමියා ෆැමිලි එකටම.
ගේම් ගහන්න ගත්තාම ගේම් එකේ හොදම හරියෙදි ගේම් එක කැඩෙන්න ගන්නවා.
ඕපන් සෝර්ස් ඇන්ඩ් ක්ලෝස්ඩ් සෝර්ස් කම්පෙයාර් කරන්න බෑ පුතා.අනිවා වින්ඩෝස් පැත්තේ සෙකියුරිටි එක හොදයි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.බ්ලු බොක්ස් ලැබ් කියන්නේ මොකක්ද කියලා උබ දන්නවාද දන්නේ නෑ.දන්නේ නැතුව ඇති උබ.උන් ගුගල් එකට කිව්වා ඇන්ඩ්‍රොයිඩ් 2 එකේ ඉදන්ම සෙකියුරිටි ලීක් එකක් තියනවා ඒකෙන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක්ක ලින්ක් කරලා තියන ක්‍රෙඩිට් කාඩ් එකවුන්ට්ස් හැක් කරන්න පුලුවන් කියලා.ඒත් ඒක හැදුවේ නෑ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් 4 වෙනකම්ම ගුගල් එකෙන්.
උබ ලුමියා 625,720 එකක් වගේ යුස් කරලා බලපන්.
ඩුවල් කෝර් ඇන්ඩ් 512 රැම්.
සතියක් යුස් කරලා බලපන්.
100+ ඇප්ස් දාපන්.
වැඩක් නැතත් ඇප්ස් නිකම් දාලා ඔක්කොම ඕපන් කරලා යුස් කරපන් ෆෝන් එක.
ඒකත් එක්කම උබ Grand Neo Plus I9060i හෝ වෙන 30000 අඩු ඇන්ඩ්‍රොයිඩ් එකක් යුස් කරපන් ඇප්ස් 50 වගේ දාලා.
එක ෆෝන් එකක් අවුල් කියන්නේ ඔක්කොම හොද නෑ කියන එක නෙවෙයි.
මම මේ ත්‍රේඩ් එකේ මේ දාන පලවෙනි සහ අවසන් කමෙන්ට් එක.
මම කියවන් යන්නේ නෑ.එතනින් එහාට පඩේකටවත් මට වැඩක් නෑ මේ ත්‍රේඩ් එක.දැන් කස්ටිය එක්ක අරවා මේවා ලෝකේ නැති ඔක්කොම කියවහන් මට.
ගුඩ් ලක්.


ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.
වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.
මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.
මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා.![]()

mageth thiyenne 820 bn melo rahak na meka nanමම මගේ nokia lumia 820 16,000/= කට දීල Nexus 4 එකක් ගත්ත 20,000/= කට


matat oya nokia/microsoft epawela innne..ubala 100k ewa kiyai....mama ios,android,wp oya thunama use karala thiyenawa.....mage standards walata anuwa ranking -
1. IOS
2. WP
3. Android
mokada mata one na harak wage 10000+ apps dagena wadda kiyala pennana....mata mage karana wada uparimayen karanna puluwan mokadda mama ekata kamathi....
anika mage main concerns thama memory mgt, security and performance......
oya kiyana widihata 530,535 use karala wp gana kiyanna ba....oya use karannako 830,925,930 wage phone.....itapasse api wp gana katha karamu...lol
anith eka thama dan window 10 release unama godak ayata ridei...
super upgrade ekak saha aluthma plan ekak hadala thiyenne future wp market ekata....ewagema multi app use karanna puluwan.....
Massage for society -
just don't trust anyone that saying these kind of thing...do research yourself, gather information from any source and compare them....Do not buy or market anything without research and self-confidence that you are saying true.....
source -
From my personal experience.
From Microsoft Internal marketing strategy division UK.

