වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ




    :lol::lol::lol::lol::lol::lol::lol::lol:




    අලුත් ගුගල් නව් එක බලපන්


    ඔකේ ගුගල් ද මොකද්ද


    මන් z3 එකක් පවිච්චි කරන්නේ මේ ලදී ඉඩන් ගුගල් කාඩ්ස් කියලා මක්කද එනවා බලද්දී
    මේකේ තියෙන ඔය සිරි වගේ එක ඔටෝ ලර්නින්ග් ෆ්‍රොම් අවර් අක්ෂන්ස් මචන්

    මේකේ මන් සර්ච් කරපුවට අදාලව හැමදාම එකේම අප්දෙටඩ් වර්ෂන් එකක් දෙනවා

    දැන් හිතපන් උබ මැච් ගැන හෙව්වා කියල
    එක එහෙම්මම දෙනවා ඒ මැච් එකම අනිත් තියෙන දවසෙත්
     

    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    mama thread balalama gaththa nokia Lumia 925 ekak,,habai danata nam kisi awulak na,,video and photos supiri,,,mata ona wune echcharai,,anith ewa nam mama danne na,,GPS elata weda karanawa,,onama karana apps awulak nathuwa run wenawa,,,kiyanna tharam wardak na,,,video quality eka dakkama minissu hoollanawa ,,,,echcharai

    machan lumia eke backside eka plastic neda?watunoth ehema case neda?
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    535 පලවෙනි ස්ටොක් එක මෙලෝ රහක් නෑ තමයි.ඒත් ඊට පස්සේ ඒවා ගොඩක් හොදයි.කෙවින්ගේ ත්‍රේඩ් එකේම 535 අරන් සිරා කියපු එවුන් ඉන්නවා ඕන තරම්.එක ෆෝන් එකක් උබ අරන් අව්ල් කියලා ඒ ෆෝන්ස් සේරම නරකයි කියන්න බෑ.
    30000 අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් අරන් වැඩක්ම නෑ මොක්ද ඇප්ස් දැම්මොත් අනිවා ස්ලෝ වෙන නිසා.
    එක්සාම්පල් එකක් විතරයි මම කියන්නේ.
    535 එක 19500.00 ෆෝන් එකක්.
    මම ගන්නවා මේකට Grand Neo Plus I9060i Dualsim එක රු.26000.00 විත් හාඩ්වෙයාර් වොරන්ටි එක්ක ඩයල්කොම් එකේ.
    මම ඔය ෆෝන් එක යුස් කරා ටික කලක්.
    මෙන්න කතන්දරේ.
    ඇප්ස් තිබ්බට ඇප්ස් 10 පැනලා දාපු ගමන් ෆෝන් එක හුකෝලා යනවා.
    කෝල්ස් එනකොට ඩිස්ප්ලේ වෙන්නේ විනාඩියක් වගේ ගියාම.එතකන් රින්ග්ස් යනවා ඩිස්ප්ලේ නැතුව.රිසෙට් කරලා ඇප්ස් නොදා යුස් කරා නම් අව්ලක් නෑ කියමුකො.
    ඇප්ස් ටොන් එකක් විතර තියනවා ඒත් බාගයක්ම තියෙන්නේ ෆේක් ඒවා.
    නෝ අප්ඩේට්ස්.
    ජුනි වෙනකොට වින්ඩෝස් 10 රිලීස් කරනවා ගොඩක් වෙලාවට.එතකොට තව සෙල්ලම් බලාගන්න පුලුවන් ලුමියා ෆැමිලි එකටම.
    ගේම් ගහන්න ගත්තාම ගේම් එකේ හොදම හරියෙදි ගේම් එක කැඩෙන්න ගන්නවා.
    ඕපන් සෝර්ස් ඇන්ඩ් ක්ලෝස්ඩ් සෝර්ස් කම්පෙයාර් කරන්න බෑ පුතා.අනිවා වින්ඩෝස් පැත්තේ සෙකියුරිටි එක හොදයි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.බ්ලු බොක්ස් ලැබ් කියන්නේ මොකක්ද කියලා උබ දන්නවාද දන්නේ නෑ.දන්නේ නැතුව ඇති උබ.උන් ගුගල් එකට කිව්වා ඇන්ඩ්‍රොයිඩ් 2 එකේ ඉදන්ම සෙකියුරිටි ලීක් එකක් තියනවා ඒකෙන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක්ක ලින්ක් කරලා තියන ක්‍රෙඩිට් කාඩ් එකවුන්ට්ස් හැක් කරන්න පුලුවන් කියලා.ඒත් ඒක හැදුවේ නෑ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් 4 වෙනකම්ම ගුගල් එකෙන්.
    උබ ලුමියා 625,720 එකක් වගේ යුස් කරලා බලපන්.
    ඩුවල් කෝර් ඇන්ඩ් 512 රැම්.
    සතියක් යුස් කරලා බලපන්.
    100+ ඇප්ස් දාපන්.
    වැඩක් නැතත් ඇප්ස් නිකම් දාලා ඔක්කොම ඕපන් කරලා යුස් කරපන් ෆෝන් එක.
    ඒකත් එක්කම උබ Grand Neo Plus I9060i හෝ වෙන 30000 අඩු ඇන්ඩ්‍රොයිඩ් එකක් යුස් කරපන් ඇප්ස් 50 වගේ දාලා.
    එක ෆෝන් එකක් අවුල් කියන්නේ ඔක්කොම හොද නෑ කියන එක නෙවෙයි.
    මම මේ ත්‍රේඩ් එකේ මේ දාන පලවෙනි සහ අවසන් කමෙන්ට් එක.
    මම කියවන් යන්නේ නෑ.එතනින් එහාට පඩේකටවත් මට වැඩක් නෑ මේ ත්‍රේඩ් එක.දැන් කස්ටිය එක්ක අරවා මේවා ලෝකේ නැති ඔක්කොම කියවහන් මට.
    ගුඩ් ලක්.



    boru danna epa manussayo mama kalinma kiwwa neda minissu rawattanna epa kiyala ubala windows phone gaththa kiyala anith minissu palida .
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    1ace33ce-9dd5-4a0c-b282-a6471d942352


    http://www.windowsphone.com/en-us/store/app/online-lock-screen/b392a514-a0ad-478e-a555-17543d2c675f

    මෙන්න මේ app එක හැදුවේ මම. මේකේ wallpapers 11000 විතර තියෙනවා
    වික්කේ 0.9USD. එකක් වත් විකුනුන්නේ නෑ
    පස්සේ මම මගේ phone එකත් එක්ක විකුණලා android එකක් ගත්ත

    :lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබේ ගෑනි උබට කකුල් පලල් නොකර වෙන උන්ට අල්ලනවයි කියල ඒ දුක අපිට කියන්න එපා ඒකට අපිට කරන්න දෙයක් නෑ අපිට නම් අපේ ඒවා හොදා...ගද්දි හොයල බලල ගනින් නැත්නම් මෙතන බෙරිහන් නොදී ඉදින්

    ridila:lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man gawath thiyene 535 ekak.. kisima aulak na... uba sure ekatama ganna aththe parana stock eke 4n ekak.. mulin apu set eke aul thibba.... windows neme moka gathtth thamanta galapena hoda eka balala ganin. man dakka HTC ekak gaththa ekekuth aul kiyala dala thibba
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

    android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ

    moota nm pissu hdtama :lol::lol:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    උබේ ගෑනි උබට කකුල් පලල් නොකර වෙන උන්ට අල්ලනවයි කියල ඒ දුක අපිට කියන්න එපා ඒකට අපිට කරන්න දෙයක් නෑ අපිට නම් අපේ ඒවා හොදා...ගද්දි හොයල බලල ගනින් නැත්නම් මෙතන බෙරිහන් නොදී ඉදින්

    :lol: :lol: :lol: :lol:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මම වින්ඩොව්ස් ෆෝන් user කෙනෙක් වගේම app developer කෙනෙක්......
    මගේ 820

    1. ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා
    ටච් එකේ අවුලක් තිබ්බා මුල්ම සෙට් එකේ ..... එකට ෆ්ක්ස් එකක් එව්වා කියල තිබ්බා.... එත් එක ෆෝන් එකක අවුලක් නිසා ඔක්කොම චාටර් කියන්න බෑ.... iPhone 4 එකේ සිග්නල් අවුලක් ඇවිල්ලා ඔක්කොම ෆෝන් ගෙන්න ගෙන හැදුවා ඇපල් ......
    scroll කරද්දී ඇප්ස් on වෙනවනම් settings වලින් touch එකේ sensitivity හදපන්..... android වගේ තද කරන ඕනේ නෑ බාබා වගේ ලාවට සියුමැලිව අල්ලපන් :P

    2.වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න

    ඇයි ඔයි .... ඉංග්‍රීසි අකුරක් තියෙන්නේ ..... යන්න ඕනේ app එකේ මුල අකුර select කරපිය..... එහෙම පලයන්

    3. ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි

    ඔව් මේකට මාත් එකගයි..... සමහර app ඒ publishersල හදලා නෑ..... Facebook app එක Microsoft ල හදලා තියෙන්නේ..... google ඒවා නම් නෑ... එක උන් දෙගොල්ලෝ අතරේ අවුලක්..... YouTube වලට මම නම් වෙන app එකක් යුස් කරනවා.....එකෙන් YouTubeබලන්න වගේම download කරන්නත් පුළුවන් ..... app එක tubeMp3.... android තරම් apps නැති වුනාට තියෙන app Microsoft එකෙන් හොදට check කරලා දන්නේ..... apps හදන නිසා දන්නවා..... android වගේ පැයෙන් දෙකෙන් apps දන්න බෑ.......

    4. Facebook ඇප් එකත් එහෙමයි
    මේක browser එකේ නෙමේ නේ බන් open වෙන්නේ :P

    5. පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ
    මේකත් බොරු .... මෙන්න screen shot එකක්...
    11081160_10206581688926905_7901948094146747194_n.jpg

    6. chat heads නැහැ
    මේක හරි එත් messenger එකෙන් stickers යවන්න පුළුවන්

    7. viber එකෙත් උබ කියනවා වගේ අවුලක් නෑ.... push notification හරි battery server දාලද බලපන් ....එහෙම වුනාම ඔවා update වෙන්නේ නෑ....

    ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ :) වින්ඩොව්ස් ෆෝන් ගන්න එක උබේ වැඩක් ,,,,, වැරදි මතයක් සමාජෙට යන හරි ගස්සන්න තමා මේ ටික දැම්මේ....

    ජය වේවා.....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    1 gb රැම් තියෙන s3, grand duos වගේ එවල හොදටම දුවන Asphalt 8 එක 1gb රැම් තියෙන Lumia 535 එකට දැම්මම හිරවෙන්නේ ඇයි කියපන්කො ඔය වින්ඩෝස් ෆාස්ට් කියන උන්
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    mageth lumiya 1320k thiyenne matanam notifications enawa, kisi awulak na. scroll smooth
    cam 1 nam poddak madi, wena awulak na