වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
mata ubata ketiyenama kiyanda tiyenne oka dan wikunala dapan...

Ubata windows set wenaha.... habai windows set wena unuth innawa mokada oya ganath akka 4n aka lankawe market akata set wenawa....

basically smart 4n akakin karaganda ona wada tika oken onawatath wada wenawa.. man mea kiyanne 24/7 4n aka athee tiyan inna ayata neme wishesyayen games play karana unta aheama kiyanda baha...

Uba oka kohenda gatte ?

dan onama 4n shop ( singer mega/Abans ) 4n display dala tiyanwa test karala balala ganda, uba ahema check karla nameda gatte... dan boruwata thread purawala wadak naha oka wikunala aye android akakta yaman...
Abans wage gatta nam touch aka hariyanaha kiyala.. ubata refund ganda puluwan wei.. man dakka akek therad akaka dala tibba... :
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Strength eka Kiyanne quality Eke kotasak witharai machan.
    Hammer test eken phone eka kadune nathi wunata nikan use karaddi touch eka awul yanawa, mic eka wada karanne nathuwa yanawa dakala nadda?

    Youtube eke videos balana eka newei wade. Thamanma pawichchi karala thamange galapena deyak thoraganna eka.


    uba oya kiyana kisi deyak meke wenna na :lol: but price eka 20000i :lol:
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    පොන් එකක් ගන්න එක නෙවි බන් වැඩේ
    මම බැන්නේ පොන් එකට නෙවි මේ වගේ ජරාවක් හොදයි කියල ප්‍රොමෝට් කරලා මිනිස්සු අමාරුවේ දාන කපටි ඒජන්ට් ලට
    වින්ඩෝස් පොන් වල ඇත්ත තත්වේ කියන්න තෙඩ් එක දැම්මේ


    :cool::cool::cool:

    umba kiyana widiyata ban windows 4n jarawa nam android ewath jarawa thamai ban. umba 1GB RAM thiyena windows 4n ekakui android ekakui compare karala balapan apps wadi wunama slow mokakda kiyala.

    e hinda eka hondai meka narakai kiyala katawath banala wadak na ban. eka ekage requirements, choices, attitudes wenas ban. eka therum ganin.
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    menna phone :lol:

    Nokia-3310-745x559-69012f72ebe25762.jpg
    :lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    1ace33ce-9dd5-4a0c-b282-a6471d942352


    http://www.windowsphone.com/en-us/store/app/online-lock-screen/b392a514-a0ad-478e-a555-17543d2c675f

    මෙන්න මේ app එක හැදුවේ මම. මේකේ wallpapers 11000 විතර තියෙනවා
    වික්කේ 0.9USD. එකක් වත් විකුනුන්නේ නෑ
    පස්සේ මම මගේ phone එකත් එක්ක විකුණලා android එකක් ගත්ත

    මේ Thread එකේ තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒත් මේ comment එකටත් reply එකක් දාන්න ඕනේ. උඹ wallpapers change වෙන ඇප් එකක් හැදුවයි කියලා... ඕක සල්ලි වලට ගන්නේ නැත්තේ. windows store එකේ ඕන තරම් ඔය ජාතියේ ඇප්ස් free තියෙන හින්දා. හදපු පලවෙනි ඇප් එකෙන්ම සල්ලි හොයලා බිල් ගේට්ස්ලා වෙන්න බෑ. මුලින් හොඳ free ඇප්ස් ටිකක් හදලා නමක් හදා ගනින් ඊට පස්සේ. හෙමින් සිරුවේ unique ඇප් ටිකක් දාපන් පොඩි ගානකට.

    ඕකේ competition එකක් නෑ. ඒත් සැලකිය යුතු ගානක් හොයා ගන්න publishers ලා ඕන තරම් ඉන්නවා.

    ඔය ඇප් එක google play එකේ ඔය ගානට දාලා බලපන්.. මොකද වෙන්නේ කියලා.
    :eek:
     
    Last edited:

    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    535 �2Ç2�2È1�2È4�2Ê9�2Æ9�2Ê2 �2È7�2É4�2Å9�2Ë2�2Ä6�2É4 �2Ã7�2Ä6 �2Ç6�2Ê9�2È1�2Ë3 �2Ç9�2È8�2Ä6�2É4 �2Æ9�2Ê1 �2Æ5�2Ç6�2Ç8�2Ê2.�2Ã8�2Æ5�2É4 �2Ã0�2Å9 �2Ç2�2È7�2É4�2È7�2Ë0 �2Ã8�2È4�2É9 �2Ä8�2Ë2�2Æ1�2Ä6�2É4 �2È8�2Ë2�2Æ7�2Ç8�2Ê2.�2Ä6�2Ê9�2È4�2Ê2�2Æ9�2É4�2Ä8�2Ë0 �2Æ5�2É4�6¤9�2Ç9�2Ë0�2Æ1�2É4 �2Ã7�2Ä6�2Ë0�2Ç6 535 �2Â5�2Ç9�2Æ9�2É4 �2È7�2Ê2�2Ç9�2É9 �2Ä6�2Ê2�2Ç8�2Ç2�2Ê4 �2Ã7�2È4�2Ê4�2Æ9�2É4 �2Â9�2Æ9�2É4�2Æ9�2È4�2É9 �2Ä1�2Æ9 �2Æ5�2Ç9�2Ç6�2É4.�2Ã7�2Ä6 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2Ã1�2Ç4 �2Â5�2Ç9�2Æ9�2É4 �2Â5�2È4�2É4�2È1�2É4 �2Ä6�2Ê2�2Ç8�2È1�2É9 �2Ã8 �2É0�2Ë3�2Æ9�2É4�2È7�2É4 �2È7�2Ë0�2Ç9�2Ç6 �2Æ9�2Ç9�2Ä6�2Ç8�2Ê2 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê1.
    30000 �2Â5�2Æ1�2Ê4�2È4�2Ê9�2Æ9�2É4 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 �2Â5�2Ç9�2Æ9�2É4 �2È4�2Ê0�2Æ1�2Ä6�2É4�2Ç6 �2Æ9�2Ê1 �2Ç6�2Ë2�2Ä6�2É4�2Æ7 �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Æ7�2Ê0�2Ç6�2É4�2Ç6�2Ë2�2Æ5�2É4 �2Â5�2Æ9�2Ê2�2È4�2É9 �2È7�2É4�2È1�2Ë3 �2È4�2Ê9�2Æ9 �2Æ9�2Ê2�2È7�2É9.
    �2Ã7�2Ä6�2É4�2È7�2É9�2Ç6�2É4�2Ç2�2È1�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È4�2Ê2�2Æ5�2Ç9�2Ç8�2Ê2 �2Ç6�2Ç6 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9�2Ë0.
    535 �2Ã7�2Ä6 19500.00 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4.
    �2Ç6�2Ç6 �2Ä8�2Æ9�2É4�2Æ9�2È4�2É9 �2Ç6�2Ë0�2Ä6�2Å9 Grand Neo Plus I9060i Dualsim �2Ã7�2Ä6 �2Ç9�2Ê4.26000.00 �2È4�2Ê2�2Æ5�2É4 �2È8�2É9�2Æ1�2É4�2È4�2Ê9�2Ç8�2É9�2Ç9�2É4 �2È4�2Ë2�2Ç9�2Æ9�2É4�2Å9�2Ê2 �2Ã7�2Ä6�2É4�2Ä6 �2Æ1�2Ç8�2È1�2É4�2Ä6�2Ë2�2Ç6�2É4 �2Ã7�2Ä6�2Ë0.
    �2Ç6�2Ç6 �2Ä0�2Ç8 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2É9 �2Å9�2Ê2�2Ä6 �2Ä6�2È1�2Ä6�2É4.
    �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ä6�2Æ5�2Æ9�2É4�2Æ7�2Ç9�2Ë0.
    �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Æ5�2Ê2�2Ç4�2É4�2Ç4�2Å9 �2Â7�2Ç2�2É4�2È7�2É4 10 �2Ç2�2Ê0�2Æ9�2È1�2É9 �2Æ7�2É9�2Ç2�2Ê4 �2Ä8�2Ç6�2Æ9�2É4 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6 �2È8�2Ê4�2Ä6�2Ë3�2È1�2É9 �2Ç8�2Æ9�2È4�2É9.
    �2Ä6�2Ë3�2È1�2É4�2È7�2É4 �2Ã7�2Æ9�2Ä6�2Ë2�2Å9 �2Æ1�2Ê2�2È7�2É4�2Ç2�2É4�2È1�2Ë0 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2È4�2Ê2�2Æ9�2É9�2Æ1�2Ê2�2Ç8�2Ä6�2É4 �2È4�2Ä8�2Ë0 �2Ä8�2Ê2�2Ç8�2É9�2Ç6.�2Ã7�2Æ5�2Ä6�2Æ9�2É4 �2Ç9�2Ê2�2Æ9�2É4�2Ä8�2É4�2È7�2É4 �2Ç8�2Æ9�2È4�2É9 �2Æ1�2Ê2�2È7�2É4�2Ç2�2É4�2È1�2Ë0 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4.�2Ç9�2Ê2�2È7�2Ê9�2Å9�2É4 �2Ä6�2Ç9�2È1�2É9 �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Æ9�2Ë2�2Æ7�2É9 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2É9 �2Æ9�2Ç6�2É4 �2Â5�2È4�2É4�2È1�2Ä6�2É4 �2Æ9�2Ê1 �2Ä6�2Ê2�2Ç8�2Ç6�2Ê4�2Ä6�2Ë2.
    �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Å9�2Ë2�2Æ9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È4�2Ê2�2Æ5�2Ç9 �2Æ5�2Ê2�2Ç8�2Æ9�2È4�2É9 �2Ã8�2Æ5�2É4 �2Ç4�2É9�2Ä8�2Ç8�2Ä6�2É4�2Ç6 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2É0�2Ë0�2Ä6�2É4 �2Ã8�2È4�2É9.
    �2Æ9�2Ë3 �2Â5�2Ç2�2É4�2Æ1�2Ë0�2Å9�2É4�2È7�2É4.
    �2Å4�2Ê4�2Æ9�2Ê2 �2È4�2Ê9�2Æ9�2Ä6�2Ë2�2Å9 �2È4�2Ê2�2Æ9�2É4�2Æ1�2Ë3�2È7�2É4 10 �2Ç9�2Ê2�2È1�2Ê3�2È7�2É4 �2Ä6�2Ç9�2Æ9�2È4�2É9 �2Ä8�2Ë2�2Æ1�2Ä6�2É4 �2È4�2Ê9�2È1�2É9�2È4�2Å9.�2Ã7�2Æ5�2Ä6�2Ë2�2Å9 �2Æ5�2È4 �2È7�2Ê9�2È1�2É4�2È1�2Ç6�2É4 �2Ç4�2È1�2É9�2Ä8�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È1�2Ê4�2È4�2Æ9�2É4 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8�2É9 �2É0�2Ê0�2Ç6�2Ê2�2È1�2Ê2 �2Ã7�2Ä6�2Å9�2Ç6.
    �2Ä8�2Ë0�2Ç6�2É4 �2Ä8�2È8�2Æ9�2É4�2Æ9 �2Ä8�2Æ5�2É4�2Æ5�2É9�2Ç6 �2Ä8�2Ë0�2Ç6�2É4 �2Ã7�2Ä6�2Ë0 �2È8�2Ë2�2Æ7�2Ç6 �2È8�2Ç9�2Ê2�2Ç8�2Ê9�2Æ7�2Ê2 �2Ä8�2Ë0�2Ç6�2É4 �2Ã7�2Ä6 �2Ä6�2Ê0�2Æ1�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ä8�2Æ9�2É4�2Æ9�2È4�2É9.
    �2Ä1�2Ç2�2Æ9�2É4 �2È7�2Ë3�2Ç9�2É4�2È7�2É4 �2Â7�2Æ9�2É4�2Æ1�2É4 �2Ä6�2É4�2È1�2Ë3�2È7�2É4�2Æ1�2É4 �2È7�2Ë3�2Ç9�2É4�2È7�2É4 �2Ä6�2Ç6�2É4�2Ç2�2Ê9�2Ç8�2É9�2Ç9�2É4 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê1 �2Ç2�2Ê4�2Æ5�2É9.�2Â5�2Æ9�2Ê2�2È4�2É9 �2È4�2Ê2�2Æ9�2É4�2Æ1�2Ë3�2È7�2É4 �2Ç2�2Ê0�2Æ5�2É4�2Æ5�2Ë0 �2È7�2Ê9�2Ä6�2Ê2�2Ç8�2Ê4�2Ç9�2Ê2�2Å9�2Ê2 �2Ã7�2Ä6 �2È8�2Ë2�2Æ7�2Ç8�2Ê2 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 �2È4�2È1�2Å9 �2È4�2Æ1�2É9.�2Ç4�2É4�2È1�2Ê4 �2Ç4�2Ë2�2Ä6�2É4�2È7�2É4 �2È1�2Ê0�2Ç4�2É4 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9�2Ë0 �2Ç6�2Ë2�2Ä6�2Ä6�2É4�2Æ7 �2Ä6�2Ê2�2Ç8�2È1�2É9 �2Ã1�2Ç4 �2Æ7�2Æ9�2É4�2Æ9�2È4�2É9�2Æ7 �2Æ7�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1.�2Æ7�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4 �2Â7�2Æ5�2Ê2 �2Ã1�2Ç4.�2Ã1�2Æ9�2É4 �2Ä8�2Ê4�2Ä8�2È1�2É4 �2Ã7�2Ä6�2Å9 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2É9 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 2 �2Ã7�2Ä6�2Ë0 �2Â9�2Æ7�2Æ9�2É4�2Ç6 �2È7�2Ê9�2Ä6�2Ê2�2Ç8�2Ê4�2Ç9�2Ê2�2Å9�2Ê2 �2È1�2Ê3�2Ä6�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Æ9�2È4�2É9 �2Ã8�2Ä6�2Ê9�2Æ9�2É4 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 �2Ä1 �2Ã7�2È7�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6 �2È1�2Ê2�2Æ9�2É4�2Ä6�2É4 �2Ä6�2Ç9�2È1�2É9 �2Æ5�2Ê2�2Ç8�2Æ9 �2Ä6�2É4�6¤9�2Ç9�2Ê9�2Æ1�2Ê2�2Å9�2É4 �2Ä6�2É9�2Æ1�2É4 �2Ã7�2Ä6�2È4�2Ê4�2Æ9�2É4�2Å9�2É4�2È7�2É4 �2È8�2Ê0�2Ä6�2É4 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È1�2Ê4�2È4�2Æ9�2É4 �2Ä6�2Ê2�2Ç8�2È1�2É9.�2Ã8�2Æ5�2É4 �2Ã8�2Ä6 �2È8�2Ê0�2Æ7�2Ê4�2È4�2Ë0 �2Æ9�2Ê1 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 �2È4�2Ç9�2É4�2È5�2Æ9�2É4 4 �2È4�2Ê9�2Æ9�2Ä6�2Ç6�2É4�2Ç6 �2Ä8�2Ê4�2Ä8�2È1�2É4 �2Ã7�2Ä6�2Ê9�2Æ9�2É4.
    �2Ã1�2Ç4 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8�2É9 625,720 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È4�2Ä8�2Ë0 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2È1�2É9 �2Ç4�2È1�2Ç2�2Æ9�2É4.
    �2Æ1�2Ê4�2È4�2È1�2É4 �2Ä6�2Ë3�2Ç9�2É4 �2Â7�2Æ9�2É4�2Æ1�2É4 512 �2Ç9�2Ê0�2Ç6�2É4.
    �2È7�2Æ5�2Ê2�2Ç8�2Ä6�2É4 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2È1�2É9 �2Ç4�2È1�2Ç2�2Æ9�2É4.
    100 �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Æ7�2É9�2Ç2�2Æ9�2É4.
    �2È4�2Ê0�2Æ1�2Ä6�2É4 �2Æ9�2Ê0�2Æ5�2Æ5�2É4 �2Â7�2Ç2�2É4�2È7�2É4 �2Æ9�2Ê2�2Ä6�2Ç6�2É4 �2Æ7�2É9�2È1�2É9 �2Ä0�2Ä6�2É4�2Ä6�2Ë2�2Ç6 �2Ä1�2Ç2�2Æ9�2É4 �2Ä6�2Ç9�2È1�2É9 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2Ç2�2Æ9�2É4 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6.
    �2Ã8�2Ä6�2Æ5�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6�2Ç6 �2Ã1�2Ç4 Grand Neo Plus I9060i �2È8�2Ë3 �2È4�2Ê9�2Æ9 30000 �2Â5�2Æ1�2Ê4 �2Â7�2Æ9�2É4�2Æ1�2É4�6¤9�2Ç9�2Ë2�2Ç8�2Ê2�2Æ1�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2Ç8�2Ê4�2È7�2É4 �2Ä6�2Ç9�2Ç2�2Æ9�2É4 �2Â7�2Ç2�2É4�2È7�2É4 50 �2È4�2Ä8�2Ë0 �2Æ7�2É9�2È1�2É9.
    �2Ã7�2Ä6 �2É0�2Ë3�2Æ9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2Â5�2È4�2Ê4�2È1�2É4 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9�2Ë0 �2Ä0�2Ä6�2É4�2Ä6�2Ë2�2Ç6 �2È8�2Ë2�2Æ7 �2Æ9�2Ê1 �2Ä6�2Ê2�2Ç8�2Æ9 �2Ã7�2Ä6 �2Æ9�2Ê9�2È4�2Ê9�2Ç8�2Ê2.
    �2Ç6�2Ç6 �2Ç6�2Ë0 �2Æ5�2É4�6¤9�2Ç9�2Ë0�2Æ1�2É4 �2Ã7�2Ä6�2Ë0 �2Ç6�2Ë0 �2Æ7�2É9�2Æ9 �2Ç2�2È1�2È4�2Ê9�2Æ9�2Ê2 �2È7�2È8 �2Â5�2È4�2È7�2Æ9�2É4 �2Ä6�2Ç6�2Ê9�2Æ9�2É4�2Å9�2É4 �2Ã7�2Ä6.
    �2Ç6�2Ç6 �2Ä6�2Ê2�2Ç8�2È4�2Æ9�2É4 �2Ç8�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1.�2Ã7�2Æ5�2Æ9�2Ê2�2Æ9�2É4 �2Ã7�2È8�2É9�2Å9 �2Ç2�2Æ1�2Ë0�2Ä6�2Å9�2È4�2Æ5�2É4 �2Ç6�2Å9 �2È4�2Ê0�2Æ1�2Ä6�2É4 �2Æ9�2Ê1 �2Ç6�2Ë0 �2Æ5�2É4�6¤9�2Ç9�2Ë0�2Æ1�2É4 �2Ã7�2Ä6.�2Æ7�2Ê0�2Æ9�2É4 �2Ä6�2È7�2É4�2Å9�2Ê2�2Ç8 �2Ã7�2Ä6�2É4�2Ä6 �2Â5�2Ç9�2È4�2É9 �2Ç6�2Ë0�2È4�2É9 �2È1�2Ë3�2Ä6�2Ë0 �2Æ9�2Ê0�2Æ5�2Ê2 �2Ä0�2Ä6�2É4�2Ä6�2Ë2�2Ç6 �2Ä6�2Ê2�2Ç8�2È4�2È8�2Æ9�2É4 �2Ç6�2Å9.
    �2Ä8�2Ê4�2Æ1�2É4 �2È1�2Ä6�2É4.


    Sira kathawa mchn.....
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    1 gb රැම් තියෙන s3, grand duos වගේ එවල හොදටම දුවන Asphalt 8 එක 1gb රැම් තියෙන Lumia 535 එකට දැම්මම හිරවෙන්නේ ඇයි කියපන්කො ඔය වින්ඩෝස් ෆාස්ට් කියන උන්

    :shocked::shocked::shocked: ane bun 535 eke thiyenne snapdragon 200 procek ne(cheapest processer in snapdragon series).gpu eka madi(adreno 302).godak wisthara ghanna ba hoyaganin.s3 run wenne mathaka widihata mali 400mp4 mokak hari hoda chip ekak.s3 apu price ui 535 eka apu price ui compare karahan.


    windows phone karayo awith gon comment dala yanawa, topic ekata adalawa katha karanne naha
    :eek::eek::eek:
    ekek dennek ehema comment danawane.android ekakata dammoth oyita hapan.
    ubata ooni karana dewal hama dekatama uththra thiyenawa.mageth comment ekak athi.ekath balahan.waradi thibboth kiyahan.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ Thread එකේ තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒත් මේ comment එකටත් reply එකක් දාන්න ඕනේ. උඹ wallpapers change වෙන ඇප් එකක් හැදුවයි කියලා... ඕක සල්ලි වලට ගන්නේ නැත්තේ. windows store එකේ ඕන තරම් ඔය ජාතියේ ඇප්ස් free තියෙන හින්දා. හදපු පලවෙනි ඇප් එකෙන්ම සල්ලි හොයලා බිල් ගේට්ස්ලා වෙන්න බෑ. මුලින් හොඳ free ඇප්ස් ටිකක් හදලා නමක් හදා ගනින් ඊට පස්සේ. හෙමින් සිරුවේ unique ඇප් ටිකක් දාපන් පොඩි ගානකට.

    ඕකේ competition එකක් නෑ. ඒත් සැලකිය යුතු ගානක් හොයා ගන්න publishers ලා ඕන තරම් ඉන්නවා.

    ඔය ඇප් එක google play එකේ ඔය ගානට දාලා බලපන්.. මොකද වෙන්නේ කියලා.
    :eek:
    Amen to that.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.

    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.

    මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.

    මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා. :)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර


    මචන් මම Windows, Android and iOS තුනම පාවිච්චි කරනවා මේ තියෙන්නේ ඒවා තමයි...

    934867_874284605924153_4319310546285077131_n.jpg


    Sony Xperia P , Lumia 525 , Iphone 4s

    Android වල Apps ඕන තරම් තියෙනවා එක හරි..:yes::yes:
    ඕන Apps ද එපා Apps ද ඕන මගුලක් තියෙනවා ඒ වගේම Apps හොදට Develop කරලත් තියෙනවා එත් මචන් ඔය තියෙන හොද Apps මොනවා දාගත්තත් අපේ මුලික දේ ෆෝන් එකෙන් කෝල් ගන්න එක,
    ඉතින් කෝල් එකක් ගන්න contacts වලට යන්න ගියාම තප්පර 5ක් 6ක් යනවා :sorry: contacts search කරන්න or ඩයල් කරන්න තව තප්පර 3ක් 4ක් යනවා :( ඊට පස්සේ ඩයල් දුනට පස්සේ ඩයල් වෙන්න තව තප්පර 6ක් 8ක් යනවා.. :growl: ඔන්න ඕක Android වල තියෙන ප්‍රශ්නයක්
    ඒ කියන්නේ ස්ලෝව් වෙන හා ස්ටක් වෙන එක නිරන්තරයෙන් සිදුවීම.. :frown::(
    ඉතින් හදිසියට කෝල් එකක් ගන්න ගියාම ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා... :growl::growl:
    හැබැයි හැම Android mobile එකකටම මේක අදාළ නෑ.. :no:
    මේක අදාළ රුපියල් 40000 හා ඊට වඩා අඩු Price range එකේ තියෙන ෆෝන් වලට :yes: ( ඒ කියන්නේ දුප්පත් අපේ Price range එක ) තමන්ට ලොකු ගානක් වියදම් කරලා 2GB or 3gb ram, හොද ප්‍රෝසෙක් හොද චිප් සෙට් එකක් තියෙන Xperia Z1, Galaxy S5 වගේ High end ඒවලට යන්න පුලුවන්නම් මේ ගැටලුව අදාල වෙන්නේ නෑ.... :yes::cool::cool:

    Kandahar කිව්වා වගේ වින්ඩෝස් ෆෝන් Apps වල ප්‍රශ්නයක් තියෙනවා.. :yes:
    fb app එකේ location update කලින් තිබ්බේ නෑ එත් දැන් තියෙනවා.. ;)
    picture comments. Stickers message අවුල් :(:( හැබැයි සිංහල හොදට පේනවා.. :cool:
    viber, twitter and Instagram Apps වලත් මේ වගේ අවුල් තියෙනවා හැබැයි හිතෙනවා මේවා ඉස්සරහට develop වෙයි කියලා මොකද මේවා හැදුවේ නැත්නම් මාර්කට් එක වැටෙනවා කොහොමත්.... :sorry::sorry:
    හැබැයි වින්ඩෝස් රපියල් 10000ක් දීලා ගත්තා එකක් උනත් 50000ක් දීලා ගත්ත එකක් උනත් 50+ Apps දැම්මත් ස්ලෝව් වෙන්නේ ස්ටක් වෙන්නේ නෑ... :cool::cool:
    අත්දැකීමෙන් කියන්නේ පට්ට Smooth බබා වගේ වැඩ මගේ වින්ඩෝස් ෆෝන් එක අරගෙන අවුරුද්දකට වඩා වැඩි තවම ස්ලෝව් වෙන හරි ස්ටක් වෙන හරි කිසිම කේස් එකක් ආවේ නෑ...:yes::yes:
    අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්...:):)

    ඇපල් එක ගැන කියනවා නම් කෙටියෙන්ම කියන්නම්
    android n windows වල තියෙන ගොඩක්ම අඩුයි iOS වල හැබැයි ගාන නම් ඉතින් සැරයි...:(:( එක තමයි ඇපල් වල ප්‍රශ්නේ කන ඇපල් වගේ නෙමෙයි... :P:P:rolleyes:
    තව එකක් තියෙනවා මේක මගේ පෞද්ගලික අදහසක් හරිද වැරදිද මන්දා ඇපල් ෆෝන් වල බැටරි capacity එක මදි වගේ කියල හිතෙනවා...:nerd::nerd: හබැයි 5S , 6 වල නම් ඒ ගැටලුවත් නෑ...​

    තව එකක් තියෙනවා මේක මගේ පෞද්ගලික අදහසක් හරිද වැරදිද මන්දා ඇපල් ෆෝන් වල බැටරි capacity එක මදි වගේ කියල හිතෙනවා

    ඔව් බන් 4 වල අවුල්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

    මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

    පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

    ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

    වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

    ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

    උදා : youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
    facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
    viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

    ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්‍රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

    වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

    android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ


    මචං මුලින්ම කියන්න ඕනේ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා කවදාවත් සමස්ත වින්ඩෝස් ෆෝන් සේරම විවේචනය කරන්න බෑ.. :confused: මොකද එක එක කෙනාගේ අවශ්‍යතාව මත වින්ඩෝස් ෆෝන් එක එක විදිහට ඇවිත් තියෙනවා.
    :- උදාහරනෙකට lumia 1020 එක photography වගේ
    :D

    535 එක කියන්නේ ලෝ බජෙට් එකට ආපු ෆෝන් එකක් ඒ නිසා අපිට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..

    උබේ ටච් එක අවුලක් තියෙනවා.. :yes: ඔව්.. පිලිගන්නවා. හැබැයි පරණ ස්ටොක් එකේ විතරයි..!! මන් අඳුරන යාලුවෝ ඉන්නවා ඔය ජාති දෙකම ගත්තු අය .. අර අවුල් ආපු උන් ගිහින් මාරු කළා ඕක සොෆ්ට්ලොජික් ගිහින්.. දැන් උන්ට කිසි අවුලක් නෑ හොඳට යුස් කරනවා.. උබේ ත්‍රෙඩ් එකේම බලපන් යුස් කරන අය ඉන්නවා ඔය ටච් අවුල නැති :yes: ගිහින් ෆෝන් එක මාරු කරන්න ඒක තමයි හොඳම දේ.


    ඈප් නම් මගේ අවශ්‍යතාවේ අනුව ඕන කරන හැම දේම තියෙනවා දැන්. උබ කියපු ෆේස්බුක් අවුල තියෙන්නේ මට හිතෙනව විදිහට පරණ ෆේස්බුක් ඈප් වල.. ඈප් එක අප්ඩේට් කරලා බලන්න. අපිට එක ඈප් එකකුයි උබට එක ඈප් එකකුයි දෙන්නේ නෑ :lol:

    ඕනෑම ඈප් එකක push ඔන් කරොත් අර නොටිෆිකේෂන් area එකේ හැම එකම පෙන්නනවා .. වයිබර් එකේ ආපු මැසේජ් ගාන start එකට pin කරලා තියෙනවා නම් පෙන්නවා.. (
    නොටිෆිකේෂන් area එකේ මැසේජ් එක පෙන්නවා) මේවා වැඩ නැත්තම් උබ push නොටිෆිකේෂන් ඔෆ් කරලා ඇති..

    Youtube නම් මචං IE එකෙන් තමා ඕපන් වෙන්නේ.. ඒත් ,මන් දැක්කා ඈප්ස් තියෙනවා youtube වීඩියෝ බාගන්නත් එක්කම. සපෝර්ට් කරන එව්වා.. :)


    මමත් වින්ඩෝස් යුසර් කෙනෙක් lumia 820 යුස් කරන්නේ.. මගේ ෆෝන් එක ගත්තු කාලේ පුංචි ඈප් හිරවිල්ලක් තිබ්බා නමුත් අප්ඩේට් චෙක් කරලා බැලුවම අප්ඩේට් එකක් එවලා තිබ්බා අපිට ඒ issue එක fix කරලා.. එදායින් පස්සේ නම් මට අවුලක් අද වෙනකන් තිබ්බේ නෑ..

    Ios , android , Windows කියන ජාති වලින් ස්මාර්ට් ෆෝන් ආවට ඒවා කම්පෙයාර් කරන්න යන්න එපා මචං ඒක ලොවෙත් මෝඩ වැඩක්. මොකද ඔය කම්පැනි තුනෙන් ටාගට් කරන මාකට් එක විවිදයි. ටිකක්
    ඒවගේමයි IOS යුස් කරලා එකෙන් android , Windows ෆිච්ර්ස් හොයන්න එපා අනිත් දෙකෙනුත් එහෙමයි ;)

    සැ.යු :- කව්රු හරි කියනවා නම් රිදිලා ඇවිල්ලා කියෝනව කියලා නෑ මචං.. රිදිලා නෙවෙයි නම් දන්නා දේයි කිව්වේ. :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    iOS use karala nathi kattiya, mama kiyanne yaluwonge phones newei personalize karapu ewa dakinne price tag witharai. Hithanne iPhones ganne modayo kiyala.
    iPhone ekak pawichchi karama thamai therenne ai minissu iPhones walata kamathi kiyala.
    Android use karanne geeks la lu. Developer conferences/parties walata giyapu
    :lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒක ඇත්ත බන්. අපේ ෂොප් එකක් තියෙනවා. දැන් නොකියා වල පොඩි ෆෝන් විතරයි සේල් කරන්නේ. වින්ඩෝස් ඒවා නවත්තලා තියෙන්නේ.
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අඩෝ lumia 535 එකෙන් windows phone මනින්න එපා, ඒක තමා තියෙන්න පට්ට චාටර්ම windows ෆෝන් එක.

    අඩු ගානට වැඩි features තිබ්බට එක හෙන අවුල්. Touch ඒක 535 වල විතරයි awul.

    අනිත් ෆෝන් සුපිරි. මාත් වින්ඩොස් පාවිච්චි කරන්නේ (lumia 920)

    උඹ කියන දේවල් නන් වෙලා නෑ. ගන්න කොට හොඳ එකක් අරන් කෑ ගහපන් :)
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    අඩෝ lumia 535 එකෙන් windows phone මනින්න එපා, ඒක තමා තියෙන්න පට්ට චාටර්ම windows ෆෝන් එක.

    අඩු ගානට වැඩි features තිබ්බට එක හෙන අවුල්. Touch ඒක 535 වල විතරයි awul.

    අනිත් ෆෝන් සුපිරි. මාත් වින්ඩොස් පාවිච්චි කරන්නේ (lumia 920)

    උඹ කියන දේවල් නන් වෙලා නෑ. ගන්න කොට හොඳ එකක් අරන් කෑ ගහපන් :)

    uba kellat ekka gihin moko vune kiyala thama damme naha.
    tho boru karayek doh :P
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මචං මුලින්ම කියන්න ඕනේ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා කවදාවත් සමස්ත වින්ඩෝස් ෆෝන් සේරම විවේචනය කරන්න බෑ.. :confused: මොකද එක එක කෙනාගේ අවශ්‍යතාව මත වින්ඩෝස් ෆෝන් එක එක විදිහට ඇවිත් තියෙනවා.
    :- උදාහරනෙකට lumia 1020 එක photography වගේ
    :D

    535 එක කියන්නේ ලෝ බජෙට් එකට ආපු ෆෝන් එකක් ඒ නිසා අපිට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..

    උබේ ටච් එක අවුලක් තියෙනවා.. :yes: ඔව්.. පිලිගන්නවා. හැබැයි පරණ ස්ටොක් එකේ විතරයි..!! මන් අඳුරන යාලුවෝ ඉන්නවා ඔය ජාති දෙකම ගත්තු අය .. අර අවුල් ආපු උන් ගිහින් මාරු කළා ඕක සොෆ්ට්ලොජික් ගිහින්.. දැන් උන්ට කිසි අවුලක් නෑ හොඳට යුස් කරනවා.. උබේ ත්‍රෙඩ් එකේම බලපන් යුස් කරන අය ඉන්නවා ඔය ටච් අවුල නැති :yes: ගිහින් ෆෝන් එක මාරු කරන්න ඒක තමයි හොඳම දේ.


    ඈප් නම් මගේ අවශ්‍යතාවේ අනුව ඕන කරන හැම දේම තියෙනවා දැන්. උබ කියපු ෆේස්බුක් අවුල තියෙන්නේ මට හිතෙනව විදිහට පරණ ෆේස්බුක් ඈප් වල.. ඈප් එක අප්ඩේට් කරලා බලන්න. අපිට එක ඈප් එකකුයි උබට එක ඈප් එකකුයි දෙන්නේ නෑ :lol:

    ඕනෑම ඈප් එකක push ඔන් කරොත් අර නොටිෆිකේෂන් area එකේ හැම එකම පෙන්නනවා .. වයිබර් එකේ ආපු මැසේජ් ගාන start එකට pin කරලා තියෙනවා නම් පෙන්නවා.. (
    නොටිෆිකේෂන් area එකේ මැසේජ් එක පෙන්නවා) මේවා වැඩ නැත්තම් උබ push නොටිෆිකේෂන් ඔෆ් කරලා ඇති..

    Youtube නම් මචං IE එකෙන් තමා ඕපන් වෙන්නේ.. ඒත් ,මන් දැක්කා ඈප්ස් තියෙනවා youtube වීඩියෝ බාගන්නත් එක්කම. සපෝර්ට් කරන එව්වා.. :)


    මමත් වින්ඩෝස් යුසර් කෙනෙක් lumia 820 යුස් කරන්නේ.. මගේ ෆෝන් එක ගත්තු කාලේ පුංචි ඈප් හිරවිල්ලක් තිබ්බා නමුත් අප්ඩේට් චෙක් කරලා බැලුවම අප්ඩේට් එකක් එවලා තිබ්බා අපිට ඒ issue එක fix කරලා.. එදායින් පස්සේ නම් මට අවුලක් අද වෙනකන් තිබ්බේ නෑ..

    Ios , android , Windows කියන ජාති වලින් ස්මාර්ට් ෆෝන් ආවට ඒවා කම්පෙයාර් කරන්න යන්න එපා මචං ඒක ලොවෙත් මෝඩ වැඩක්. මොකද ඔය කම්පැනි තුනෙන් ටාගට් කරන මාකට් එක විවිදයි. ටිකක්
    ඒවගේමයි IOS යුස් කරලා එකෙන් android , Windows ෆිච්ර්ස් හොයන්න එපා අනිත් දෙකෙනුත් එහෙමයි ;)

    සැ.යු :- කව්රු හරි කියනවා නම් රිදිලා ඇවිල්ලා කියෝනව කියලා නෑ මචං.. රිදිලා නෙවෙයි නම් දන්නා දේයි කිව්වේ. :D

    :yes::yes::yes: