වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
lumia 640XL gathth last week.

kalin use kale moto g.

youtube case eka W10 eken hari giyoth hondai.

fb eke profile pic eka ehema maaru karnna ba wage...(thama mata option ekak set wune na)

images search kalama ....image eke site ekath open karanna ba wage

W10 enakam inne...wenasak wei kiyala hithanwa .

but mobile eka hondai.battery ehema ela
wadiya wada daane nathi hinda,...gaththa ganta watinwa
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    lumia 640XL gathth last week.

    kalin use kale moto g.

    youtube case eka W10 eken hari giyoth hondai.

    fb eke profile pic eka ehema maaru karnna ba wage...(thama mata option ekak set wune na)

    images search kalama ....image eke site ekath open karanna ba wage

    W10 enakam inne...wenasak wei kiyala hithanwa .

    but mobile eka hondai.battery ehema ela
    wadiya wada daane nathi hinda,...gaththa ganta watinwa

    google support karanne issarahatath ohomama thamai kalin thibila google eken ayin kala aye danne ne :no:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    lumia 640XL gathth last week.

    kalin use kale moto g.

    youtube case eka W10 eken hari giyoth hondai.

    fb eke profile pic eka ehema maaru karnna ba wage...(thama mata option ekak set wune na)

    images search kalama ....image eke site ekath open karanna ba wage

    W10 enakam inne...wenasak wei kiyala hithanwa .

    but mobile eka hondai.battery ehema ela
    wadiya wada daane nathi hinda,...gaththa ganta watinwa

    Youtube Case මොකක්ද කියලා මම දන්නේ නැ :no:

    FB එකේ Profile Pic Album එකට ඕන Pic එක Upload කරලා Profile Pic එක Select කරන්න පුළුවන්

    Image Search එකට UC Browser Use කරන්න
     
    • Like
    Reactions: shanehbrsj

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    official youtube app එකක් නැති එකද කියන්නේ ..ඒ උනාට එයිට වඩා ඔප්ෂන් තියෙන යුටියුබ් ඇප් තියෙනවනේ:eek:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    //හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ//
    වතුර නැතුව වුනත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් ලැට් දැන් දියුණු රටවල තියෙනව නොවැ:cool:

    මොනව වුනත් එක දෙයක් නං කියන්න ඕන Lumia 830/835 න් පස්සෙ එන ලුමියා ෆෝන් වලට Nokia brandname එක නෑ ඒ වෙනුවට පාවිච්චි වෙන්නෙ microsoft brandname එක. විස්ඩෝස් ෆෝන් ඔය තරම් වත් මාකට් එක අල්ලගෙන හිටියෙ Nokia Brandname එකේ පිහිටෙන්. වින්ඩෝස් ෆෝන් මීට කලින් HTC වගේ කම්පැනි මුල්කාලෙ හැදුව නමුත් දැන් HTC ප්‍රමුඛතාවය දෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට. මයික්‍රොෙසොෆ්ට් හිතපු තරම් වින්ඩෝස් ෆෝන් අලෙවියක් තිබුනෙ නෑ. දැන් නොකියා නමත් ගැලවුනාම ඉතින් සොරිම තමයි. මමත් කාලයක් වින්ඩෝස් ෆෝන් එකකට මාරුවෙන්න ආසාවෙන් හිටිය චේන්ජ් එකකට. :(

    oka macho oka Sathya Nadella ta terune naa ne...u nam maha gonek
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    google mobile kiyala thiyenne ban eken utube supiriyata weda mata nam
    mama nam windows phone thamai use karanne awulak nehe macho cam eka supiri wisheshayen office eke mail eka ehema add karanna lesi

    office eke ayatath lumia thamai aragena dunne api IT eken

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    matat podi asawak tibba windows phone 1 ganna. a wunata ube katawa ahuwata passe epa wuna :(
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

    මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

    පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

    ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

    වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

    ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

    උදා : youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
    facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
    viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

    ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්‍රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

    වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

    android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ

    pla ponayo boru nokiya.... youtube balana daganin tubecast. ubata thama notification enne nathe boru kiyana epa ponayo
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan dan nokia ekata aithi naha lumia. Nokia company eka dan dead company ekak. Eka nisa e quality eka dan balaporothu venna epa Microsoft phones valin. If you want a change go for an I phone
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹට WP ගැන අවුල් තියෙනවානම් මෙතනට Set වෙලා අහපන් මචං

    http://www.elakiri.com/forum/showthread.php?p=18722802#post18722802

    මුන් මේ කියන තරම් එකම එක අවුලක්වත් WP වල නැ මචං

    මිනිස්සු අන්දලා සල්ලි හොයන්න එපා මචං
    ඊට නම්බුයි හිගාකාපන්
    වින්ඩෝස් වල අවුල් ගොඩක් තියෙනවා , අඩුම ගානේ ෆෝන් අප්ඩේට් එකක් වත් හරියට එවන්න බැරි කම්පැනි එකක්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pla ponayo boru nokiya.... youtube balana daganin tubecast. ubata thama notification enne nathe boru kiyana epa ponayo

    අනේ පොන්නයෝ
    යුටියුබ් වල වීඩියෝ බලන්න පුළුවන් වෙබ් බ්‍රව්සර් එකෙන් ගිහින් හරි
    එත් ඔෆිසියල් ඇප් එක නැතුව 100% කම්ප්ලිට් නැහැ
    අපි කරපු වීඩියෝ එකක් වන් ක්ලික් අප්ලෝඩ් කරන්න පුළුවන් ඔෆිසියල් ඇප් එක තිබ්බම
    වින්ඩෝස් අනාථ හුත්තෝ දන්න දෙයක් කතා කරපන් , මම මෙතන කියන්නේ වින්ඩෝස් ෆෝන් වල හැමදේම බාගෙට කියල
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මිනිස්සු අන්දලා සල්ලි හොයන්න එපා මචං
    ඊට නම්බුයි හිගාකාපන්
    වින්ඩෝස් වල අවුල් ගොඩක් තියෙනවා , අඩුම ගානේ ෆෝන් අප්ඩේට් එකක් වත් හරියට එවන්න බැරි කම්පැනි එකක්

    උඹලාට Android Promote කරනවට කියක්වත් ගෙවන්නේ නැනේ :no: ඒ වගේ නෙමෙයි බං Microsoft එකෙන් Brand එක Promote කරනවට හොදට ගෙවනවා :cool:

    උඹ මේවට Replay කරෙත් නැ මං හිතන්නේ

    http://www.elakiri.com/forum/showpost.php?p=18695354&postcount=9090

    http://www.elakiri.com/forum/showpost.php?p=18695434&postcount=9096
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම පාවිච්චි කරන්නෙ Lumia 1020 එකක්. මගේ ඇත්තම රිවීව් එක කියන්නම් මම දැන්...

    කැම් එක සුපිරි. ආයෙ කතා කරල වැඩක් නෑ සුපිරි...
    Apps 100කට වඩා දාල තියෙනව. බර වැඩි ගේමස් 3ක් 4ක් දාල තියෙනව. එක පාර ඔක්කොම ඕපන් කරත් දැනෙන්නෙ වත් නෑ.... මේක අරන් මාස 5ක් විතර වෙනව... අද වෙනකන් App එකක් හින්ද stuck වෙලා නෑ මේක.තාම ගත්තු දවස වගේම ස්පීඩ් තියෙනව. වයිරස් ගැන ප්‍රශ්න නෑ.

    Internet Explorer එකේ නම් අවුලක් තියෙනව... සමහර වෙලාවට Close වෙලා යනව බර වැඩි සයිටි render වෙද්දි. Js ගොඩක් තිබ්බම අවුල් ඇති..

    බිම වැටුනොත් නම් ඉවරයි... ගන්නම දෙයක් නෑ ඩිස්ප්ලේ එක කුඩු පට්ටම් වෙනව. Pouch එකක් දා ගත්තම ඒ ප්‍රශ්නෙ ඉවරයි...

    ටිකක් රත් වෙනව HSDPA කොනෙක්ට් උනොත්... FB ඇප් එකේ අර කිව්ව වගේ තාම පික්චර් කොමෙන්ට් අප්ඩේට් Version එකක් නෙමෙයි තියෙන්නෙ. ඒක අවුලක් නෑ ඉස්සරහට ඒවි හොඳ අප්ඩේට් එකක්.

    ටච් එක නම් සුපිරි... කිසිම ලෙඩක් නෑ.
    Windows 10 consumer preview එක නම් දාන්න එපා. චොර. හොඳ එක එනකන් ඉන්නව මේ දවස් වල.....

    PC එකත් එක්ක හොඳට කොනෙක්ටිවිටි එක තියෙනව...

    Voice Recording වගේ ඇප් වලින් කරන ඒව ‍වල location මාරු කර ගන්න බැරි සීන් එකක් නම් තියෙනව. ඒව ඒ ඇප් එක ඇතුලෙන් විතරයි බලන්න පුළුවන්.. එකම දරුණු ප්‍රශ්නෙ ඒක විතරයි..

    චාජ් එක දවස් 2ක් තියෙවනව Net ගියේ නැතුව හිටියොත්...
     
    මොනාද මචං බර වැඩි ගේම්ස් එහෙම
    ඔව් ඉතින් තියෙන අඩුපාඩු ඉස්සරහට හැදෙයි කියල හිත හදාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ
    එත් වැඩේ කියන්නේ හැදෙන්නේ නැහැ නේ
    ඕනෑම කරන ඇප් ටිකෙවත් ඕෆිසියල් ඇප් එක නැති එක අඩුවක් නෙවිද
    ඕනෑම ෆෝන් එකක් නෙට් යුස් නොකර දවස් 2ක් තියාගන්න පුළුවන්
    ඇයි එකම ගාන ගෙවල ලම්බෝගිනි යක් ගන්නේ නැතුව ගොන් කරත්තයක් ගන්නේ