~අවශ්‍ය ද්‍රව්‍ය ~
විනාඩි කීපයක් තම්බාගත් Spaghetti කෝප්ප 1
Red Wine වීදුරු 1
පාස්ලි
ළූණු
ළූණු කොළ
සුදු ළූණු
කෑලි මිරිස්
රස අනුව ලුණු ගම්මිරිස්
Pan එකට තෙල් ටිකක් දමා රත් කරගන්න ළූණු, සුදු ළූණු, කෑලි මිරිස් එකතු කරගෙන විනාඩි 3ක් උයාගන්න. දැන් Red wine එකතු කරගෙන Boil වෙනකන් උයාගන්න. ලුණු ගම්මිරිස් රස අනුව එකතු කරගන්න. දැන් උතුරන wine එකට spaghetti ටික එකතු කරගෙන විනාඩි 3ක් පමණ උයා ගන්න. ඔයාල කැමතිනම් මේකට sausages එකතු කරගන්න පුළුවන්.