හ්ම්! හරිම දුක්බර කතාවක්. ඒත් පවුලේ අය ගැන සතුටුවෙන්න පුලුවන්.මමත් මෙයා ගැන තොරතුරු ටිකක් හෙව්වා මෙයා ඩි බා(ර්)සි[De Barsy] සහලක්ෂණයෙන් පෙලෙන අයෙක් බව වෛද්‍යවරු සොයාගෙන තියෙනවා.
ජානමය අතින්ම දුර්වලතාවක් වගේ ....
හැම කෙනෙක්ටම ජීවිතේ රසවිඳින්න හම්බවෙන්නෙ නෑනේ එකම වගේ ....
පවු![]()
pawu ..
හ්ම්! හරිම දුක්බර කතාවක්. ඒත් පවුලේ අය ගැන සතුටුවෙන්න පුලුවන්.මමත් මෙයා ගැන තොරතුරු ටිකක් හෙව්වා මෙයා ඩි බා(ර්)සි[De Barsy] සහලක්ෂණයෙන් පෙලෙන අයෙක් බව වෛද්‍යවරු සොයාගෙන තියෙනවා.
මාතර කිඹුලා;10242481 said:coollifestyle4u රෙප් ඉවරයි කොල්ලා
Good post machan... keep it up...!
mona karannada....ipaduna welawe waraddak
උබේ ජීවිතයෙත් පොඩි පොඩි මානසික ගැටලු පවතින බව මට පෙනී යනවා
හැමෝම එක ම විදියේ ජිවිතයක් ගෙනියන්නේ නෑ නේ යාලුවා..
ඒත් මේ කෙල්ලගේ ජිවිතය ගැන හිතද්දි නම් හුගාක් දුක හිතෙනවා..



උබේ ජීවිතයෙත් පොඩි පොඩි මානසික ගැටලු පවතින බව මට පෙනී යනවා![]()
හොට ලොකුදඔව්, ඉතින් වෙනත් අයගේ ප්‍රශ්න වලට හොට දාන එකත් ඒ තරම් හරි නැති ගතිගුණයක් කියලා
යාලුවා දන්නේ නැතිව ඇති..



පුදුම ලෙඩවල් නේ තියෙන්නේ..![]()
මේ වගේ දෙවල් දෑක්කාම අපි හිනා වෙන එක නෙවෙයි කරන්න
ඕනේ.. මුලින්ම දෙවියන් වහන්සෙට ස්තුතියි වන්ත වෙන්න ඕනේ..
අපිට නිරොගී සිරුරක් උරුම කලාට..

උබටත් මානසික රොගයක් තියෙනව වගේ...නවලොක පලයන් උග්‍ර වෙන්න ඉස්සෙල්ල
ඔව්, යාලුවා හිතා ගන්න බෑ.
ඒ හින්දා නේ මේ වෛද්‍ය ක්‍රමය වුනත් සිඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතෙන්නේ..
ලොල්...ඔන්න අවුට් ඔෆ් ට්‍රැක්DAN ETHAKOTA DEWIYAN WAHANSEDA ME LAMAYATA MEHEMA DEYAK KARE![]()



DAN ETHAKOTA DEWIYAN WAHANSEDA ME LAMAYATA MEHEMA DEYAK KARE![]()