විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no: තාරාදියේ අවුලක් නෙවෙයි! :dull: ඩොකෙක් ලඟට ගියාමත් මෑන් බර කිරන්න කීවා. :cool: එහෙ සහ මෙහෙ කිරපු බර හරියටම හරි.

    :( ඔය කීව අන්තිම කාරණා දෙකම නැත්තටම නෑ මට.. :dull: නින්ද යන් නෑ පාන්දර 3 විතර වෙනකම්.. :( පොඩි දේටත් ෆුල් අප්සට් හිතෙනව. හ්ම්ම්.. :dull: කෑම කන්න නිකන් කම්මැලී වගේ ශික්.. :sorry: මොන එකක් ද මන්ද..

    :no: මේකේ චැට් කලා කියල ආයෙ එකෙක් - රෙප් දෙයි.. :yes: ත්‍රේඩ් එක ටොපික් එකේ තිබ්බාවෙ එහෙනම්.

    අවුලක් නෑ.. ඒ කෑම කන්න බැරි වුනාට කමක් නෑ..
    වේලාවට පොඩ්ඩක් හරි බඩ කට පුරවා ගන්න නැත්නම්.. ටික කාලයක් ගියාම එක එක රෝගි තත්වයන් වල ගති ලක්ෂණ පෙන්නුම් කරයි..
    දැනටමත් මම හිතන විදියට ඔයාට ගැස්ට්‍රයිටිස් කියන රෝගය හැදිලා ඇති කියලා මම හිතනවා..
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    monawa kiyannada kiyala terenne naa....mehema deyak wela aththe puruwe kala waraddak nisa wenna oona... e waradda mokakda..ay eyata mehema une kiyala newei api hitanna oona..me wage ayath ape samajaye innawa api egollontath samanawa salakana aoona kiyalai.mokada eyath husma ganna ..kana bona manussayek ne... :)

    Don't judge people by just looking at them!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    monawa kiyannada kiyala terenne naa....mehema deyak wela aththe puruwe kala waraddak nisa wenna oona... e waradda mokakda..ay eyata mehema une kiyala newei api hitanna oona..me wage ayath ape samajaye innawa api egollontath samanawa salakana aoona kiyalai.mokada eyath husma ganna ..kana bona manussayek ne... :)

    Don't judge people by just looking at them!!!

    ඔව් යාලුවා.. ඒ දේ තේරුම් කරලා දෙන්න ඕනෑවටයි මම මේ ත්‍රේඩ්
    එක නිර්මාණය කලේ..
    කොහොම වුනත් මේ කෙල්ල ජිවත් වෙන්නේ කොයි තරම් හිතේ බය තියාගෙන ද කියලා
    අපිට හිතා ගන්න පුලුවන් නේ..
    කොහොම වුනත් ඒ රටේ වගේම අපේ රටේ වුනත් මේ වගේ අයත් එක්ක එක හා සමානව ජිවත් වෙනවා නම්.. ඒ අයට කවදාවත් වෙනස් කමක් දැනෙන්නේ නම් නැති වෙයි..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පව් අප්පා... මට නම් මාර දුකයි..
    මට මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මතක් උනා..
    එයාගෙත් අතපය මේ වගේ කෙට්ටුයි.. එයා 2006දි නැති උනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පව් :(:(:(

    :(:( pera kala akusala karmayak.

    aththatama duka hithenawa me gena

    පව් අප්පා... මට නම් මාර දුකයි..
    මට මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මතක් උනා..
    එයාගෙත් අතපය මේ වගේ කෙට්ටුයි.. එයා 2006දි නැති උනා..

    paw machan,dukai.. :(

    මේ කෙල්ල වෙනුවෙන් දුක් වෙන්න වෙලාවක් වෙන් කලාට ස්තුතියි යාලුවනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mewa dakinakota thama machan hithenne apita labila thiyana dewal walin api lokayata monawa hari deyak karala thiyanawada kiyala! thanks mathak karala dunnata :)

    ඔව්, යාලුවා ඒ ගැන බොහෝ දෙනෙක් හිතන්න යන්නේ නෑ..
    ඒකයි මේ සමාජයට බොහෝ විට වැරදෙන්නේ..