තාරාදියේ අවුලක් නෙවෙයි!
ඩොකෙක් ලඟට ගියාමත් මෑන් බර කිරන්න කීවා.
එහෙ සහ මෙහෙ කිරපු බර හරියටම හරි.
ඔය කීව අන්තිම කාරණා දෙකම නැත්තටම නෑ මට..
නින්ද යන් නෑ පාන්දර 3 විතර වෙනකම්..
පොඩි දේටත් ෆුල් අප්සට් හිතෙනව. හ්ම්ම්..
කෑම කන්න නිකන් කම්මැලී වගේ ශික්..
මොන එකක් ද මන්ද..
මේකේ චැට් කලා කියල ආයෙ එකෙක් - රෙප් දෙයි..
ත්රේඩ් එක ටොපික් එකේ තිබ්බාවෙ එහෙනම්.
පී එම් කරන්නම්..
ත්රේඩ් එකේ මේව කියෝලා ආයෙ - රෙප් පුරවයි කලින් උනා වගේ..
![]()
ammbo paw hodata hitiyanam lassana kaallakne duka tamai![]()
monawa kiyannada kiyala terenne naa....mehema deyak wela aththe puruwe kala waraddak nisa wenna oona... e waradda mokakda..ay eyata mehema une kiyala newei api hitanna oona..me wage ayath ape samajaye innawa api egollontath samanawa salakana aoona kiyalai.mokada eyath husma ganna ..kana bona manussayek ne...![]()
Don't judge people by just looking at them!!!
නියම පොස්ට් එක මචන්.
පව් අප්පා... මට නම් මාර දුකයි..
මට මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මතක් උනා..
එයාගෙත් අතපය මේ වගේ කෙට්ටුයි.. එයා 2006දි නැති උනා..

pera kala akusala karmayak.
aththatama duka hithenawa me gena
පව් අප්පා... මට නම් මාර දුකයි..
මට මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මතක් උනා..
එයාගෙත් අතපය මේ වගේ කෙට්ටුයි.. එයා 2006දි නැති උනා..
paw machan,dukai..![]()

mewa dakinakota thama machan hithenne apita labila thiyana dewal walin api lokayata monawa hari deyak karala thiyanawada kiyala! thanks mathak karala dunnata![]()